Richmond Cricket Club - Galle

Richmond Cricket Club - Galle Official Page for Richmond Cricket Club - Galle

07/02/2021
04/02/2021

Jaffa in Galle

04/02/2021

Marvel of Crease

04/02/2021
30/01/2021

Our own stars of the season.. The gladiators of Samuels who fought yesteryears under the same flag...



30/01/2021

Our own stars of the season.. The gladiators of Hartleys who fought yesteryears under the same flag...



30/01/2021

Our own stars of the season.. The gladiators of Triggs who fought yesteryears under the same flag...



ඔන්න හැමෝම බලන් හිටපු රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් 2021 පෙබරවාරි මාසේ 05,06,07 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදි  ප...
30/01/2021

ඔන්න හැමෝම බලන් හිටපු රිච්මන්ඩ් චැම්පියන්ස් ලීග් 2021 පෙබරවාරි මාසේ 05,06,07 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වෙනවා..
හැබැයි පවතින තත්වයන් එක්ක Health Ministry Guide Line එක්ක ක්‍රීඩාපිටියට ඇවිල්ලා ඔබට තරග නරඹන්නට අවස්තාවක් ලැබෙන එකක් නැහැ.
නමුත් තරගාවලියේ සියලුම තොරතුරු ලකුණු සටහන් RCL - Richmond Champions League පේජ් එක හරහා ලබා දෙන්න සියල්ල සූදානම්..
මේක දැවැන්ත මෙහෙයුමක කූඨප්ප්‍රාප්තිය විතරයි..
තරු ගොන්නට නවක තරු එකතුකරන්නට ජීවනාලිය දෙන්න රිච්මන්ඩ් විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය, එහි ක්‍රීඩා අනුකමිටුව සමග එකතුවෙලා රිච්මන්ඩ් ක්‍රිකට් සමාජය, 2000-2010 කණ්ඩායම, 2010-2020 කණ්ඩායම ශක්තිය සපයනවා.
2007 කණ්ඩායම ලබා දෙන සහයෝගයත් අමතක කරන්න බෑ..
එහෙනම් හැමෝම අවදියෙන් බල ඉන්න..



RPCPL2020 - Richmond Past Cricketers Premier League 2020 - All Are invited
21/01/2020

RPCPL2020 - Richmond Past Cricketers Premier League 2020 - All Are invited

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Richmond Cricket Club - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Richmond Cricket Club - Galle:

Share

Category