Vidyaloka College Galle Athletic

Vidyaloka College Galle Athletic Zero to hero

07/03/2026
ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය -2025වයස අවුරුදු 20න් පහළ කිලොමීටර් 2 සහාය මාර්ග ධාවන තරගයවිනා...
31/10/2025

ශ්‍රීමත් ජෝන් ටාබට් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය -2025
වයස අවුරුදු 20න් පහළ කිලොමීටර් 2 සහාය මාර්ග ධාවන තරගය
විනාඩි 26 තත්පර 48කින් නිම කර තුන්වන සථානය හිමි කරගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැකි විය.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා 20252025.10.11-14දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය # වයස අවුරුදු 18න් පහළ බාලක මී...
19/10/2025

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා 2025
2025.10.11-14
දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

# වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 110 කඩුලු මතින් දිවීම තුන්වන ස්ථානය 🥉 ඩී.කේ කමෙෂ්

# වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 110 කඩුලු මතින් දිවීම හත්වන ස්ථානය ඩී.එස්.එස්.ද සිල්වා

# වයස අවුරුදු 18න් පහළ බාලක තුන්පිම්ම පැනීම හත්වන ස්ථානය එච්.ඩී.රනිදු රසාල් සස්මිත

# වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 100x4 සමස්ත ලංකා පාසල් වර්ණ දිනා ගැනීම(රනිදු/කමේෂ්/ඉමාෂ්/සිතුම්/නදෙව්/අකාෂි)

# වයස අවුරුදු 20න් පහළ බාලක මීටර් 400 කඩුලු මතින් දිවීම පස්වන ස්ථානය හිමි කරගනිමින සමස්ත ලංකා පාසල් වර්ණ දිනා ගැනීම පී.ටී.ආර්.රවිදු ප්‍රවීන් රෂ්මික

01/10/2025

ලෝක ළමා දිනය -2025

ලෝක ළමා දිනය වෙනුවෙන් -2025
01/10/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් -2025

15/09/2025

84වන ජාතික පොලිස් ක්‍රීඩා උළෙල-2025*
විද්‍යාලෝක විද්‍යාලයේ ආදි මලල ක්‍රීඩක ඒ.ජනිත් මධුෂංක (පොලිස් විශේෂ කාර්යාංශය)
මීටර් 400 ප්‍රථම ස්ථානය
මීටර් 800 තුන්වන ස්ථානය

ජවන ඉසව් දක්ෂතම ක්‍රීඩකයා

විද්‍යාලෝක නාමය පොලිස් ක්‍රීඩා උළෙල තුළද වර්ණවත් කළ 2015/2016 වර්ෂයන්හීදී විද්‍යාලයේ ක්‍රීඩා නායක එලසම 2016 වර්ෂයේ ගාල්ල කලාප ක්‍රීඩා උළලේ දක්ෂතම ක්‍රීඩකයා වූ ජනිත් මධුෂංක ක්‍රීඩකයාට ඉදිරියටත් පොලිස් ක්‍රීඩා උළෙල තුළ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.!

2025.09.09ශ්‍රීමත් ජෝන්ටාබට් ක්‍රීඩා උළෙල 2025වයස අවුරුදු 20න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම තුන්වන ස්ථානය පී.ටී.ආර්. ...
11/09/2025

2025.09.09
ශ්‍රීමත් ජෝන්ටාබට් ක්‍රීඩා උළෙල 2025
වයස අවුරුදු 20න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම තුන්වන ස්ථානය පී.ටී.ආර්. රවිදු ප්‍රවීන් රෂ්මික

විද්‍යාලෝක මලල ක්‍රීඩා ඉතිහාසය තුළ තවත් ඉතිහාසගත ජයග්‍රහණයක් මම දන්න විද්‍යාලෝක ඉතිහාසයේ පාසල් කාලය තුළදී ජාතික මහා ක්‍...
29/08/2025

විද්‍යාලෝක මලල ක්‍රීඩා ඉතිහාසය තුළ තවත් ඉතිහාසගත ජයග්‍රහණයක්

මම දන්න විද්‍යාලෝක ඉතිහාසයේ පාසල් කාලය තුළදී ජාතික මහා ක්‍රීඩා උළලකදී ප්‍රථම මලල ක්‍රීඩා පදක්කම දිනා දීමට P.T.R රවිදු ප්‍රවීන් රෂ්මික(රම්බා)සමත් විය.
මීටර් 400 මිශ්‍ර සහය දිවීම ඉසව්ව දකුණු පළාත නියෝජනය කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඔහු පුරුදු පුහුණු කළ සුජීව රෝහිත ලියනගේ මහතාට ස්තුතිය 🙏අභිමානවත් විද්‍යාලෝක මලල ක්‍රීඩක ඔබට සුබ පැතුම් පුතේ.🥈👍

Address

Wakwella Road
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyaloka College Galle Athletic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share