S͏L͏ C͏r͏i͏c͏k͏e͏t͏ F͏a͏n͏s͏

S͏L͏ C͏r͏i͏c͏k͏e͏t͏ F͏a͏n͏s͏ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S͏L͏ C͏r͏i͏c͏k͏e͏t͏ F͏a͏n͏s͏, Sports, Galle.

15/10/2022

𝑨 𝒏𝒆𝒘 𝒋𝒐𝒖𝒓𝒏𝒆𝒚, 𝒂 𝒏𝒆𝒘 𝒉𝒐𝒑𝒆, 𝒂 𝒏𝒆𝒘 𝒄𝒉𝒂𝒍𝒍𝒆𝒏𝒈𝒆.

The ICC T20I World Cup 2022 is just 24 hours away.⏳

12/09/2022
පන්දුවාර 20 ක්‍ රිකට් තරග 3 කින් සහ 2021-23 ලෝකටෙස්ට් ශූරතා තරගාවලියට අයත් ටෙස්ට් ක්‍ රිකට් තරග2 කින් සමන්විතව එළැඹෙන පෙ...
20/02/2022

පන්දුවාර 20 ක්‍ රිකට් තරග 3 කින් සහ 2021-23 ලෝක
ටෙස්ට් ශූරතා තරගාවලියට අයත් ටෙස්ට් ක්‍ රිකට් තරග
2 කින් සමන්විතව එළැඹෙන පෙබරවාරි 24 වැනිදා
සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වෙන ශ් ‍ රී
ලංකා ක්‍ රිකට් කණ්ඩායමේ ඉන්දියා තරග
සංචාරයේ රෑපවාහිනි විකාශන අයිතින් හිමි
නාලිකාවන් පිලිබඳ තොරතුරු නිල වශයෙන් ප් ‍ රකාශ
කර ඇත.
ඒ අනුව මෙම තරගාවලියේ ශ් ‍ රී ලංකාව තුළ
දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට
ස්වාධීන රූපවාහිනී මාධ් ‍ ය ජාලය (ITN) සමත් වී ඇති
අතර ඉන්දීය කලාපීය විකාශනය 'Star Sports 1'
නාලිකාවට හිමිව ඇත. Dialog TV හි නාලිකා අංක
73,140 ද Peo TV හි නාලිකා අංක 41 ඔස්සේ 'Star
Sports 1' මගින් තරග සජිවීව නැරඹීමට හැක.
මෙම තරගාවලිය ශ් ‍ රී ලංකාව තුල පැවැත්වෙන
තරගාවලියක් නොවන බැවින් ශ් ‍ රී ලංකා ක්‍ රිකට්
ආයතනයේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව
විකාශනය නොවේ. ඉන්දියාව තුල පවත්වන තරග යූ
ටියුබ් ඔස්සේ සජීවීව විකාශනය නොවන අතර ඒ අනුව
මෙම තරගාවලිය ද යූ ටියුබ් ඔස්සේ නැරඹීමට
නොහැකි වනු ඇත.
★ තරගාවලියේ තරග කාලසටහන (ශ් ‍ රී ලංකා
වේලාවෙන්)
• පලමු විස්සයි-20 තරගය - පෙබරවාරි 24 - ප.ව.7.00
• දෙවැනි විස්සයි-20 තරගය - පෙබරවාරි 26 -
ප.ව.7.00
• තෙවැනි විස්සයි-20 තරගය - පෙබරවාරි 27 -
ප.ව.7.00
• පලමු ටෙස්ට් තරගය - මාර්තු 4 - 8 සෑම දිනයක්ම
පෙ.ව.9.30
• දෙවැනි ටෙස්ට් තරගය - මාර්තු 12 - 16 සෑම
දිනයක්ම පෙ.ව.12.30

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when S͏L͏ C͏r͏i͏c͏k͏e͏t͏ F͏a͏n͏s͏ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category