United SC GALLE

United SC GALLE We are UNITED SPORTS CLUB is located in the lower Pahalakeebiya area of ​​Poddala, Galle.

බෙන්තොට කීර්ති ක්‍රිඩා සමජය සංවිදානය කරනු ලැබූ ගාලු දිස්ත්‍රික්‍ ආදුනික වොලිබෝල් තරාගාවලියේ අනුශූරතාවය 𝘽𝙖𝙙𝙙𝙚𝙜𝙖𝙢𝙖 𝙉𝙚𝙬 𝙇𝙞𝙣...
06/10/2025

බෙන්තොට කීර්ති ක්‍රිඩා සමජය සංවිදානය කරනු ලැබූ ගාලු දිස්ත්‍රික්‍ ආදුනික වොලිබෝල් තරාගාවලියේ අනුශූරතාවය 𝘽𝙖𝙙𝙙𝙚𝙜𝙖𝙢𝙖 𝙉𝙚𝙬 𝙇𝙞𝙣𝙚 𝙎.𝘾 💗🏆🏐

30/09/2025

"ක්‍රීඩා හා යෞවන කටයුතු නි.අමාත්‍යය, හිටපු මලල ක්‍රීඩක ගරු සුගත් තිලකරත්න මහතාගේ මැදිහත්වීමෙන් තරුෂ චමත්ට ITC & NOC සහති...
29/09/2025

"ක්‍රීඩා හා යෞවන කටයුතු නි.අමාත්‍යය, හිටපු මලල ක්‍රීඩක ගරු සුගත් තිලකරත්න මහතාගේ මැදිහත්වීමෙන් තරුෂ චමත්ට ITC & NOC සහතික ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ලබා දී ඇත"

පසුගිය දින, සති කීපය පුරාවටම තරුෂ චමත්ගෙ කළමණාකරු වන රොහාන් පොඩ්ඩිවෙල සහ ඔහුගෙ මිතුරන් විවිධ උත්සාහයන් දරමින් තරුෂගෙ ප්‍රශ්නයට විසඳුම් සෙව්වා. අවසානයේ ක්‍රීඩා හා යෞවන කටයුතු නි.අමාත්‍යය, හිටපු මලල ක්‍රීඩක ගරු සුගත් තිලකරත්න මහතාගේ පෞද්ගලික ලේකම් වන නයානන්ද මහතාගේ කාරුනික සහයෝගය සමඟ රොහාන් පොඩ්ඩිවෙල මහතා ගරු නි.ඇමතිතුමා සමඟ දුරකථනය ඔස්සේ සිදු කළ සාකච්චාවෙන් සහ ලබාදුන් ලිපි සහ අනෙකුත් ඉල්ලීම් සළකා බලා තරුෂ චමත්ට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත Prime Volleyball ලීගය සඳහා ගැටලුවකින් තොරව ක්‍රීඩා කිරීමට අවශ්‍යය සියලු අවසර ඔහුගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මෙලනය හරහා ලබා දීමට තීරණය කර ඇත.

ක්‍රීඩකයෙකුගේ වටිනාකම වගේම ක්‍රීඩකයෙකුගෙ පැත්තෙන් ඔවුන්ට අවාශ්‍යය උදව් ගැන අවංකවම දන්න, පොඩි තැන ඉඳන් ලෝකෙම දිනපු සැබෑ ක්‍රීඩකයෙකු වන ඔබට සුගත් තිලකරත්න 🫡❤️

" Abhimani Volleyball Tournameant 2025 "🩷🏐 𝙊𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙙 𝘽𝙮 ÷ 𝗨𝗡𝗜𝗧𝗘𝗗 𝗦𝗣𝗢𝗥𝗧 𝗖𝗟𝗨𝗕 𝗣𝗢𝗗𝗗𝗔𝗟𝗔🏆𝘔𝘰𝘴𝘵 𝘝𝘢𝘭𝘶𝘢𝘣𝘭𝘦 𝘗𝘭𝘢𝘺𝘦𝘳 ÷Nadun kumara🏆𝘉...
27/09/2025

" Abhimani Volleyball Tournameant 2025 "
🩷🏐 𝙊𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙙 𝘽𝙮 ÷ 𝗨𝗡𝗜𝗧𝗘𝗗 𝗦𝗣𝗢𝗥𝗧 𝗖𝗟𝗨𝗕 𝗣𝗢𝗗𝗗𝗔𝗟𝗔
🏆𝘔𝘰𝘴𝘵 𝘝𝘢𝘭𝘶𝘢𝘣𝘭𝘦 𝘗𝘭𝘢𝘺𝘦𝘳 ÷Nadun kumara
🏆𝘉𝘦𝘴𝘵 𝘈𝘵𝘵𝘢𝘬𝘦𝘳 ÷Chamidu eranga
🏆𝘉𝘦𝘴𝘵 𝘚𝘦𝘵𝘵𝘦𝘳 ÷ Chanaru madushanka
🏆𝘉𝘦𝘴𝘵 𝘴𝘦𝘳𝘷𝘪𝘤𝘦𝘳 ÷ Malith Dilshan
🏆𝘉𝘦𝘴𝘵 𝘓𝘪𝘣𝘢𝘳𝘰 ÷Indunil Anjana

ගාල්ල පෝද්දල යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙ 2025 අභීමානී වොලිබෝල් තරගාවලිය තරගාවලිය අතිසාර්තකව නිමා විය.එයට අනුග්‍රහය හා සහයෝගය...
24/09/2025

ගාල්ල පෝද්දල යුනයිටඩ් ක්‍රීඩා සමාජයෙ 2025 අභීමානී වොලිබෝල් තරගාවලිය තරගාවලිය අතිසාර්තකව නිමා විය.එයට අනුග්‍රහය හා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ජාතික ක්‍රීඩාවට මුල් තැන දෙමින් අප යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙත තම ප්‍රාදේශීය සබා සැප්තැම්බර් මස දීමනාව පරිත්‍යාග කල බෝපේ පෝද්දල ප්‍රාදේශීය සබා මන්ත්‍රී විශාමික ගු.හ .බලලත් නිලධාරි චමින්ද ගමගේ මහතාටත් දකුණු පලාතෙන් පැමිණි සියලුම කණ්ඩායම් වලට එහි පුහුනුකරුවන්ට හා කලමනාකාරිත්වයට හා විනිසුරවන් හා විස්තර විචාරකයන්ටත් තරගාවලිය නැරඹීමට පැමිණි සියලු ප්‍රේක්ශකයන්ටත් අපගේ ගෞරවයනීය ප්‍රණාමය පුද කරමි.
මෙම තරගාවලියේදි යම්කිසි අඩුපාඩුවක් වූවානම් අපගේ කණගාටුව පල කරමි ඉදිරිවසරෙදිත් තවත් හොද තරගාවලියක් පැවැත්වීමට බලාපොරොත්තු වෙමි .

Only 1 Day to Go! 🏐🔥 Get ready for the 5th Clash of the Abhimani Volleyball Tournament 2025! Come and cheer for your fav...
18/09/2025

Only 1 Day to Go! 🏐🔥 Get ready for the 5th Clash of the Abhimani Volleyball Tournament 2025! Come and cheer for your favorite team! 💪

යුනයිටඩ් වොලිබොල් ක්‍රිඩාපිටියෙ මාස කිහිපයක සිට විදුලි පහන් අක්‍රිය විම නිසා ක්‍රිඩා සමාජයේ ඉල්ලිම මත  නැවතත් ක්‍රිඩා කි...
16/09/2025

යුනයිටඩ් වොලිබොල් ක්‍රිඩාපිටියෙ මාස කිහිපයක සිට විදුලි පහන් අක්‍රිය විම නිසා ක්‍රිඩා සමාජයේ ඉල්ලිම මත නැවතත් ක්‍රිඩා කිරීමට විදුලි පහන් සවි කර දීම සම්බන්දව අප ක්‍රිඩා සමාජය විසින් බද්දේගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලලිත් සේනානායක මහතා,
උප සභාපති මාද්‍යවේදි සමන් ශ්‍රී ලියනගේ මහතා,
මන්ත්‍රි නදුන් දිලීප මහතා,මහින්ද විජේසේකර මන්ත්‍රි කුලසිරි මන්ත්‍රි ඔබතුමන්ලාට ස්තූතිය පල කර සිටිමු ❤️

🚨 Teams Scheduled to Compete On That day》සැ:යු - එදිනට තරග කාලසටහනට එක් කර ගනු ලබන්නෙ පහත  ලියාපදිංචි වූ කණ්ඩායම් වන අතර...
13/09/2025

🚨 Teams Scheduled to Compete On That day

》සැ:යු - එදිනට තරග කාලසටහනට එක් කර ගනු ලබන්නෙ පහත ලියාපදිංචි වූ කණ්ඩායම් වන අතර කුමන හේතුව මත හෝ එදිනට කණ්ඩායම් ලියාපදිංචි කර නොගන්නා බව කරුණාවෙන් සලකන්න..

⭕උදෑසන 9.30 වන විට තරග ආරම්භ වේ.

The stage is set 🔥The players are ready.
battle begins ⚡
🎟

Address

Day & Night Volley Ball Stadium Kasideniya Poddala
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when United SC GALLE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category