Chinese Wushu School of Srilanka

Chinese Wushu School of Srilanka Join us,follow real WUSHU in North Central Srilanka

උතුරුමැද පලාත් වූෂු සංගමය පිහිටුවීම2023.09.21
22/10/2023

උතුරුමැද පලාත් වූෂු සංගමය පිහිටුවීම
2023.09.21

ශ්‍රී ලංකා චීන වූෂු පාසල මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ශිෂ්‍ය ඇගයීම සහ සහතිකපත් ප්‍රධානෝත්සවය මෙවරත් 2023 අගෝස්තු මස ...
01/09/2023

ශ්‍රී ලංකා චීන වූෂු පාසල මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ශිෂ්‍ය ඇගයීම සහ සහතිකපත් ප්‍රධානෝත්සවය මෙවරත් 2023 අගෝස්තු මස 27 වන දින ශ්‍රී ලංකා චීන වූෂු පාසලේ ගරු සභාපති මහේන්ද්‍ර ඒකනායක මැතිදුන්ගේ ප්‍රධානීත්වයෙන් අති සාර්ථක ලෙස පැවැත්වීනි. ශ්‍රී ලංකා වූෂු සම්මේලනය නියෝජනය කරමින් විශේෂ ආරාධනයෙන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ නිශාන්ත පතිරාජ මහතාට සහ අජන්ත බණ්ඩාර මහතාට විශේෂ ස්තුතිය පුද කර සිටින අතර. වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් සැමට ස්තුතිවන්ත වෙමු.

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සියලුම සංගම් වෙත වූෂු ක්‍රීඩාවේ අනාගත දියුණුව උදෙසා ඉතාමත් මිල අධික ක්‍රීඩා උපකරණ බෙදා ද...
21/07/2020

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය විසින් සියලුම සංගම් වෙත වූෂු ක්‍රීඩාවේ අනාගත දියුණුව උදෙසා ඉතාමත් මිල අධික ක්‍රීඩා උපකරණ බෙදා දීමට ගත් තීරණය ඉතාමත් අගය කොට සලකමු. මේ සඳහා සම්පූර්ණ දායකත්වය දක්වන ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ගරු සභාපති මානෙල් ධර්මකීර්ති මැතිඳුන්ට අපගේ ස්තූතිය. Thank you sir❤️❤️

Successfully completed annual certification ceremony  under leadership from the President of Chinese wushu school of Sri...
10/02/2020

Successfully completed annual certification ceremony under leadership from the President of Chinese wushu school of Srilanka Mr. Mahendra Ekanayake.
Specially thanks Mr. Nishantha Pathiraja for joining with us..

Address

Galgamuwa
60700

Telephone

+94715660051

Website

Alerts

Be the first to know and let us send you an email when Chinese Wushu School of Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chinese Wushu School of Srilanka:

Share

Category