Real SL Cricket Fans

Real SL Cricket Fans හදවතින්ම ශ්‍රී ලාංකිකයි! 🏏❤🇱🇰

28/05/2024

Innings Break
🇳🇱 NED - 181/5 (20 overs)

🇳🇱 Netherlands - 123/4 (15 overs)
28/05/2024

🇳🇱 Netherlands - 123/4 (15 overs)

SL vs NED | ICC T20 WC 2024 | Warmup UpdatesSri Lanka won the toss 🪙 and elected to bowl first ⚾🇱🇰Official updates only ...
28/05/2024

SL vs NED | ICC T20 WC 2024 | Warmup Updates

Sri Lanka won the toss 🪙 and elected to bowl first ⚾🇱🇰

Official updates only from this post
Keep in touch with Real SL Cricket Fans 🤩

ICC T20 World Cup - All the Team Squads - Part IIT20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වන සියලුම කණ්ඩායම් වල සංචිතයන් මේ ...
25/05/2024

ICC T20 World Cup - All the Team Squads - Part II

T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වන සියලුම කණ්ඩායම් වල සංචිතයන් මේ වන විට නම් කර අවසන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දී තිබූ කාල සීමාව අද (25) දිනයෙන් අවසන් වූ අතර, පාකිස්තාන කණ්ඩායම ඊයේ තම අවසන් සංචිතය ප්‍රකාශයට පත් කළා. තරඟාවලිය ජූනි මස 1 වනදා ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව අතර නිව්යෝක් හිදි පැවැත්වෙන තරඟයෙන් ආරම්භ වීමට නියමිතයි. ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර රටවල් 20ක් සහභාගි වන තරඟාවලියේ තරඟ 55ක් රටවල් 7ක, ක්‍රීඩාංගණ 9ක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, අවසන් මහා තරඟය ජූනි 29 වනදා බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. තරඟාවලිඟ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ දින වලදී උතුරු කැරොලිනා ප්‍රාන්තයේ මොරිස්විල් හි Church Street Park ක්‍රීඩාංගණයේ තම පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටිනවා.

ICC T20 World Cup 2024 - Team Squads - Part IT20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වන සියලුම කණ්ඩායම් වල සංචිතයන් මේ වන ව...
25/05/2024

ICC T20 World Cup 2024 - Team Squads - Part I

T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වන සියලුම කණ්ඩායම් වල සංචිතයන් මේ වන විට නම් කර අවසන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දී තිබූ කාල සීමාව අද (25) දිනයෙන් අවසන් වූ අතර, පාකිස්තාන කණ්ඩායම ඊයේ තම අවසන් සංචිතය ප්‍රකාශයට පත් කළා. තරඟාවලිය ජූනි මස 1 වනදා ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව අතර නිව්යෝක් හිදි පැවැත්වෙන තරඟයෙන් ආරම්භ වීමට නියමිතයි. ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර රටවල් 20ක් සහභාගි වන තරඟාවලියේ තරඟ 55ක් රටවල් 7ක, ක්‍රීඩාංගණ 9ක පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, අවසන් මහා තරඟය ජූනි 29 වනදා බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. තරඟාවලිඟ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ දින වලදී උතුරු කැරොලිනා ප්‍රාන්තයේ මොරිස්විල් හි Church Street Park ක්‍රීඩාංගණයේ තම පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටිනවා.

Here's your LPL - Lanka Premier League - season 5 squads for the mouth-watering contest which starts from 1st July 2024!...
21/05/2024

Here's your LPL - Lanka Premier League - season 5 squads for the mouth-watering contest which starts from 1st July 2024!

📌️ Squad Announcement එළඹෙන ජූනි මස 02වනදායින් ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්ථාන එක්දින තරඟාවලිය සහ සිම්බාබ්වේහි පැවැත්වෙන ල...
14/05/2023

📌️ Squad Announcement

එළඹෙන ජූනි මස 02වනදායින් ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්ථාන එක්දින තරඟාවලිය සහ සිම්බාබ්වේහි පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සදහා ක්‍රීඩකයන් 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. 🇱🇰🏆️🇦🇫

පිතිකරුවන්

පැතුම් නිස්සංක
නුවනිඳු ප්‍රනාන්දු
අවිශ්ක ප්‍රනාන්දු
ලසිත් කෲස්පුල්ලේ
චරිත් අසලංක
ඇන්ජලෝ මැතිව්ස්
අශේන් බණ්ඩාර

කඩුලු රකින්නන්

කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස් (උප නායක)
සදීර සමරවික්‍රම

තුන් ඉරියව් ක්‍රීඩකයන්

දසුන් ශානක (නායක)
චාමික කරුණාරත්න
ධනංජය ද සිල්වා
දුනිත් වෙල්ලාලගේ
සහන් ආරච්චිගේ
දුෂාන් හේමන්ත

දඟ පන්දු යවන්නන්

වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ලක්ෂාන් සඳකැන්
රමේෂ් මෙන්ඩිස්
ප්‍රවීන් ජයවික්‍රම

වේග පන්දු යවන්නන්

දුෂ්මන්ත චමීර
ළහිරු කුමාර
මතීෂ පතිරණ
කසුන් රාජිත
ප්‍රමෝද් මදුෂාන්
අසිත ප්‍රනාන්දු
දිල්ෂාන් මධුෂංක
නුවන් තුෂාර
මිලාන් රත්නායක

දැනට මෙම 30 දෙනා ඛෙත්තාරාමයේ පුහුණු කටයුතු සඳහා සහභාගි කරගන්නා අතර, සැසි වාර කිහිපයකට පසු මෙම සංඛ්‍යාව 15-17ක ප්‍රමාණයක් දක්වා අඩු කරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වසනීය ආරංචි මාර්ග පවසා සිටියි.

03/01/2023

New Year started with winning the toss! 🤩
SL 🇱🇰 won the toss 🪙 and elected to bowl first ⚾️

What we need more than this! ❤️🥹🔥 Congratulations to Sri Lanka led by  to win the 6th Asia cup 🇱🇰🏆🥇
11/09/2022

What we need more than this! ❤️🥹🔥 Congratulations to Sri Lanka led by to win the 6th Asia cup 🇱🇰🏆🥇

No more calculations as hosts: Sri Lanka Cricket named their 20-man squad for the upcoming Asian Cricket Council Asia Cu...
19/08/2022

No more calculations as hosts: Sri Lanka Cricket named their 20-man squad for the upcoming Asian Cricket Council Asia Cup 2022 in the Last minute! 🇱🇰🏆️🏏

Congratulations to Yupun Priyadarshana Abeykoon who won the Bronze Medal of 100m Mens Final in Commenwealth Games Birmin...
03/08/2022

Congratulations to Yupun Priyadarshana Abeykoon who won the Bronze Medal of 100m Mens Final in Commenwealth Games Birmingham 2022! ❤️🇱🇰🥉

History maker, sprint king! Yupun Abeykoon becomes the first Sri Lankan to claim a medal in the Commonwealth Games 100m!

Visit the hub for more information - www.thepapare.com/cwg2022

Travel Partner - SriLankan Airlines

Address

Embilipitiya

Telephone

+94775426935

Website

Alerts

Be the first to know and let us send you an email when Real SL Cricket Fans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category