EPC Old Rugby Players

EPC Old Rugby Players 🏉 Old Rugby Player’s Association: Uniting past players in celebration of our shared passion for rugby. Join us! #

Here's to the legacy, camaraderie, and timeless spirit of the game.

24/01/2025

🌟 48 වසරක විශිෂ්ටත්වය 🌟

වර්ෂ 1977 ඇරඹි ඇඹිලිපිටිය ජනපති විදුහල් මාතාව 48 වසරක විශිෂ්ටත්වය අද දින සමරනු ලබනවා...

දහස් ගණන් සිසු දරු දැරියන්ගේ නැණ ඇස පාදමින් ඔවුන් අඳුරෙන් ආලෝකයට ගෙන සමාජයට මහගු මෙහෙවරක් ඉටු කරන,

ජනපති විදු මව්ණි ඔබට 48 වසරක සුභ උපන් දිනයක් වේවා!..

වැජඹේවා සදාකල් ජනපති විදු මව්ණි...

Copyrights protected. All the contents on R/Emb/President's Central College are copyright protected and can be reproduced only by giving the due courtesy to the media unit and ICT club of R/Emb/President's Central College, Embilipitiya.

Graphics by-
Nisala Athukorala






මහනුවර දිගන  ක්‍රීඩාoගනයේදී පැවති 16 න් පහල සමස්ත ලංකා B division Rugby තරගාවලිය සඳහා අප ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයීය...
10/12/2024

මහනුවර දිගන ක්‍රීඩාoගනයේදී පැවති 16 න් පහල සමස්ත ලංකා B division Rugby තරගාවලිය සඳහා අප ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයීය 16 න් පහල Rugby කණ්ඩායම සහභාගී වූ අතර එම තරගාවලියේ පළඟ ශූරතාවය යටතේ තරඟකොට අප පාසල අනුශූරතාවය දිනා ගන්නා ලදී, මෙම ජයග්‍රහණය පිටුපස සෙවනැල්ලක් සේ කණ්ඩායම වෙනුවෙන් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන දිනේෂ් මල්ලිටත් අප පාසල් Rugby කණ්ඩායමටත් උණුසුම් සුබ පැතුම්. ඒවගේම මෙම තරගාවලිය සඳහා සහභාගි වීමේදී පාසල වෙනුවෙන් කටයුතු කළ අප පාසලේ විදුහල්පතිතුමාටත් ක්‍රීඩා බාර ආචාර්ය ලසන්ති ගුරුතුමියටත්, ෂෙරීන් ක්‍රීඩා පුහුණුකාර මහත්මියටත් බෙහෙවින් ස්තූතිවන්ත වන අතර අප පාසලේ ආදි ශිෂ්‍යයකු වන ඉෂාන් හේමචන්ද්‍ර මහතා විසින් කණ්ඩායමට අවශ්‍ය ප්‍රථමාදාර කට්ටලයක් ලබා දෙන ලදී, එම මහතාටත් බෙහෙවින්ම ස්තුතියි.......

10/12/2024
🏉 Get Ready for the Thrill! Old Boys Tag Rugby Tournament! 🏉Dust off your boots and mark your calendars! The much-antici...
11/02/2024

🏉 Get Ready for the Thrill! Old Boys Tag Rugby Tournament! 🏉

Dust off your boots and mark your calendars! The much-anticipated School Old Boys Tag Rugby Tournament is here.

Date: Friday, 16 February 2024
Time: Kick-off at 09:00 AM
Venue: At President ’s College Ground

It's more than just a game; it's a celebration of our shared history, a chance to relive those glorious school day victories, and an opportunity to reconnect with old teammates and rivals.

Whether you're on the field or cheering from the sidelines, your presence will make this event unforgettable. Let’s make this tournament a testament to our enduring spirit and love for the game.

🏆 Join us, compete, and celebrate. Let's create new memories that honor our past.

11/02/2024

🏉 Welcome to the Old Rugby Player’s Association! 🏉

A community where legends live on and the spirit of the game never fades. Let’s celebrate our love for rugby together. Share, connect, and relive the glory days.

Address

President School
Embilipitiya Pallegama

Website

Alerts

Be the first to know and let us send you an email when EPC Old Rugby Players posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share