01/01/2023
️මේ ඇයට ඔබගේ උපකාරය අවැසිම මොහොතයි 🙏
💫නමෙන් ප්‍රසාදි කෞශල්‍යා ඉද්දමල්දෙණිය නම් වන ඇය විශ්වවිද්‍යාලය ආරම්බ වන තුරු හිතේ දහසක් බලාපොරොත්තු පොදි බදිමින් සිටින සොහොයුරියකි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රසාදි
ගා/කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස. උසස්පෙළ විභාගය හදාරා ගාල්ල දිස්ත්‍රික්කයෙන් 101 වන ස්ථානය ලබා ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයටද තේරී පත්වී ඇති අතර ඇය මේ වනවිට Scoliosis නැමැති දරුණු කොඳු ඇටපෙල ඇදවීමේ ආබාධිත රෝගී තත්ත්වයකට පත්වී තිබෙයි.
නවලෝක රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම සැත්කම ඉක්මනින් සිදු කිරීමට අවශ්‍ය ලෙසෙ පවසා ඇති අතර ඒ සඳහා Rs ලක්ශ 40 කට වැඩි මුදලක් වැයවන බවට ඇයගේ දෙමාපියන්ට දන්වා ඇත නමුත් හදිසියේ ඒ සදහා මුදල් සොයා ගැනීම ඇයගේ දුප්පත් දෙමාපියනට ඉතා අපහසු බැවින් දෙමව්පියන් විසින් ඔබගේ කාරුණික ආධාරය බලාපොරොත්තු වේ.
📳0788563812
(whatsApp ප්‍රසාදී)
📳0760172712
(දියණියගේ පියා)
🔴ඉද්දමල්දෙණිය ජයන්ත
මහජන බැංකුව
ඌරගස්මංහන්දිය
ගිණුම් අංක
197-2-001-1-0016900
පුලුවන් විදිහට පොඩිවට හරි උදව් කරන්න පුලුවන් හැමෝම ❤🥺