DPL - Dharmapala Premier League

DPL - Dharmapala Premier League Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DPL - Dharmapala Premier League, Sports League, Main street, Eheliyagoda.

💥💥අප විසින් පවත්වනු ලබන මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට සැදී පැහැදී සිටින සියලුම ක්‍රීඩකයින්ගේ දැනගැනීම පිනිසයි.....කොන්දේස...
08/11/2024

💥💥අප විසින් පවත්වනු ලබන මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට සැදී පැහැදී සිටින සියලුම ක්‍රීඩකයින්ගේ දැනගැනීම පිනිසයි.....

කොන්දේසි:::::

💥ක්‍රීඩා කල හැකි වන්නේ පලමුව ලියාපදින්චි වන කන්ඩායම් 20 පමනි.

💥එක බැජ් එකකින් 1 කන්ඩායමක් හෝ කන්ඩායම් 2 කට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.

💥බූල් පන්දු පමනයි

💥වයස අවුරුදු 42න් ඉහල ක්‍රීඩකයින් සදහා එකම වයස් සීමාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්තාව ඇත.(මෙම කොන්දීසිය වයස අවුරුදු 42න් ඉහල ක්‍රීඩකයින්ට පමනක් වලන්ගු වේ)..

💥සන්විදායක මන්ඩලයට හට කිසි යම් අවස්තාවකදී, ක්‍රීඩකයකුගේ වයස් සීමාව තහවුරු කරගැනීමට අවශ්‍ය වුවහොත් එය තහවුරු කිරීමට ඔබ සමත් විය යුතු බව ඉතාමත් ගෞරවයෙන් මතක් කර සිටින්නෙමු..

💥ලියාපදින්චි ගාස්තුව රු:5000 කි..

ඇහැලියගොඩ ධර්මපාල ජාතික පාසලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ ඔබ සියලු දෙනාට දක්ශතා එළි දැක්වීම සඳහා කදිම අවස්තාව ...🥳🤩19...
06/11/2024

ඇහැලියගොඩ ධර්මපාල ජාතික පාසලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ ඔබ සියලු දෙනාට දක්ශතා එළි දැක්වීම සඳහා කදිම අවස්තාව ...🥳🤩

1994 ආදිශිෂ්‍යන් විසින් සංවිධානය කරනු ලබන 8 සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය, මෙම
වර්ශයේ දෙසැම්බර් මස 14 වන දින උදෑසන 8 සිට දවස මුළුල්ලේ පවත්වනු බලයි...🏏🎾

තරඟාවලියට සහභාගි වීමට මෙන්ම මෙම සුහද සටන නැරඹීමට ඔබටත් ආරාධනා 🥳🤩

Are you ready guys 😚❤️🍾
09/10/2024

Are you ready guys 😚❤️🍾

Address

Main Street
Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when DPL - Dharmapala Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share