E.C.C Taekwondo

E.C.C Taekwondo Eheliyagoda Central College Taekwondo Team
ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලීය ටයිකොන්ඩෝ කණ්ඩායම

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ආරම්භ කිරීමට සහයෝගය දුන් විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමා, ගරු නියෝජ්‍ය ...
04/07/2024

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ආරම්භ කිරීමට සහයෝගය දුන් විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමා, ගරු නියෝජ්‍ය විදුහල්පතිනිය, ක්‍රීඩා භාර ප්‍රසන්න ගුරුතුමා, විද්‍යා අංශ භාර සහ ටයිකොන්ඩෝ ක්‍රීඩා භාර ජයනාත් ගුරුතුමා, චින්තන ජයරත්න ගුරුතුමා සහ එම මහත්මිය සංජීවනී ගුරුතුමිය, ඇහැලියගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය මාටුවාගල විද්‍යාලයීය විදුහල්පති චතුරංග ගුරුතුමා ඇතුලු සැමට අපගේ ස්තූතිය.❤️🙏

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ආරම්භ කරන ලදී.ප්‍රධාන උපදේශක -M.E රසික ධර්මප්‍රිය මහතා (5th DAN Intern...
04/07/2024

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව ආරම්භ කරන ලදී.

ප්‍රධාන උපදේශක -
M.E රසික ධර්මප්‍රිය මහතා (5th DAN International Black Belt)
Head Coach - Sri Lanka Navy Taekwondo Team & Sabaragamu University Taekwondo Team
Taekwondo Instructor - Sri Lanka Taekwondo Federation & Sri Lanka School Taekwondo Association
Secretary - Sri Lankan Taekwondo Coaches Committee
Treasurer - Rathnapura Distric Taekwondo Association
President - Gilimale Taekwondo Academy

සහය පුහුණුකරු -
සුභාෂ් රුවින්ද ෆර්නෑන්ඩෝ මහතා (1st DAN International Black Belt)
Taekwondo Coach - Sri Lanka School Taekwondo Association
Assistant Coach - Gilimale Taekwondo Academy

සම්බන්ධීකාරක -
W.G මධුර ලලින්ත මහතා (1st DAN International Black Belt)
Taekwondo Coach - Sri Lanka School Taekwondo Association
Executive Committee Member - Rathnapura Distric Taekwondo Association
Secretary - Gilimale Taekwondo Academy

ටයිකොන්ඩෝ ක්‍රීඩා භාර ආචාර්‍ය -
ජයනාත් සේනානායක මහතා

Address

Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when E.C.C Taekwondo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share