Parak Okinawa Karate Do Goju - Ryu hashigokai Association

Parak Okinawa Karate Do Goju - Ryu hashigokai Association You must not fight too often with one enemy, or you will teach him all your art of war

ඊයේ දිනයේ ( 2023/02/18) පැවති සෙයිගෝකාන් කරාතේ මිත්‍රත්ව ශූරතාවලියේදී කාතා සහ කුමිතේ ඉසව් වලින් ජයග්‍රහණ හිමිකරගත් අප සං...
19/02/2023

ඊයේ දිනයේ ( 2023/02/18) පැවති සෙයිගෝකාන් කරාතේ මිත්‍රත්ව ශූරතාවලියේදී කාතා සහ කුමිතේ ඉසව් වලින් ජයග්‍රහණ හිමිකරගත් අප සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඒ වෙනුවෙන් ළමුන් පුහුණු කල උපදේශක වරුන්ටත් අපගේ උණුසුම් සුබපැතුම්!

16/10/2022

*කලුපටි ශ්‍රේණි පරීක්ෂණය සම්බන්ධවයි.*

කලුපටි ශ්‍රේණි පරීක්ෂණය සදහා සහභාගි වුවන් නොවැම්බර් මස 30 වන දිනට පෙර අඩුපාඩු ඇත්නම් ඒවා සකසා ගන්නා ලෙස මෙයින් දැනුම් දෙමි.

මීට ප්‍රධාන උපදේශක සෙන්සේ අමරපාල යහලේගම.

• • 2022 වසරේ කලු පටි ශ්‍රේණි පරීක්ෂණය. • •කළු පටි පළවෙනි ශ්‍රේණිය සඳහා ඉදිරිපත් වූ සියලුම දෙනා A සාමාර්ථයන් ලබාගෙන ඇත. ...
12/09/2022

• • 2022 වසරේ කලු පටි ශ්‍රේණි පරීක්ෂණය. • •

කළු පටි පළවෙනි ශ්‍රේණිය සඳහා ඉදිරිපත් වූ සියලුම දෙනා A සාමාර්ථයන් ලබාගෙන ඇත. ඒ සියලු දෙනාටත්, කලු පටි 2, 3, 4 ශ්‍රේණි සඳහා ඉදිරිපත් වූ අයගෙන් A සාමාර්ථ ලැබූ අයටත්, ශ්‍රේණි පරීක්ෂණය සමත් වූ සියලු දෙනාටත් සංගමයේ උණුසුම් සුභ පැතුම්.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

09/04/2022

රෝගා තුරව සිටින මාගේ දුක සැප විමසීමට පැමිණි අයටත්, දුරකතනයෙන් දුක සැප විමසූ අයටත් මාගේ ස්තූතිය පල කරමි.
H.Y. Amarapala yahalegama

01/01/2022

May 2022 be the best year of your life. May you find success, happiness and everything your heart desires. Wishing you and your loved ones a very happy new year.
(Shihan Amarapala )

සියලුම උපදේශකවරුන් වෙත,• 2021 වසර අවසන් වෙන්නට පෙර ඔබ පංති වල ශාඛා සමිති පිහිටුවීමට ප්‍රධාන ගුරුතුමා වෙත දිනයක් ලබා දෙන ...
06/12/2021

සියලුම උපදේශකවරුන් වෙත,

• 2021 වසර අවසන් වෙන්නට පෙර ඔබ පංති වල ශාඛා සමිති පිහිටුවීමට ප්‍රධාන ගුරුතුමා වෙත දිනයක් ලබා දෙන මෙන් දන්වමි.

ඒකාබද්ධ බල මණ්ඩලයට බඳවා ගැනීම පිණිස 2013 වසරෙදී හශිගොකායි සංගමය ඇරබීමට පෙර කලු පටි උපාධි ලත් අය පන්ති වල සිටීනම් ඔවුන් පිළිබඳ මෙම විස්තර ලබාදෙන්න.
( කලු පටි 1ශේණිය ලබාගත් දිනය , පුහුණුව ලැබූ පන්තිය , උපදේශක වරයාගේ නම )

වෙනත් උපදේශකවරයෙකුගේ ශිෂ්‍ය ශිෂ්‍යයාවක් ඔබ පංතියට ඇතුළත් කළ නොගන්න. එය තදබල වරදකි. මාස හයක් පන්ති නොපැමිණෙන සියලුම අයට සාමාජිකත්වය අහිමි වන අතර ඔවුනට සංගමයේ කිසිම කටයුත්තකට සහභාගි විය නොහැක.

2021/12/05 දින කුරුවිටදී පැවැත් වූ උපාධි ප්‍රදානෝත්සව අවස්ථාවට සහභාගී නොවූ අය තමාගේ සහතික පත්‍ර ප්‍රධාන උපදේශකතුමාගෙන් ලබාගන්න .

උපදේශක - K.M.N.P.A.Bandara මහතාගේ සභාපතිත්වයෙන් M.M. මහින්දපාල හා B.Y. ප්‍රභාත් කුමාර උපදේශක මහතුන්ගෙන් සැදුම්ලත් විනය කමිටුවක් පත් කර ඇත. ගැටලුවක් ඇත්නම් එම කමිටුවට අමතන්න.
Tele: 0713035349

Parak okinawa karate do goju-ryu hashigokai ශ්‍රී ලංකා සංගමයේ කාරක සභා රැස්වීම 2021 ඔක්තෝබර් මස 24 වන දින ප්‍රධාන උපදේශක...
25/10/2021

Parak okinawa karate do goju-ryu hashigokai ශ්‍රී ලංකා සංගමයේ කාරක සභා රැස්වීම 2021 ඔක්තෝබර් මස 24 වන දින ප්‍රධාන උපදේශක තුමාගේ නිවසේදී පැවැත්වින.

• අප කරාතේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා නදීෂා සඳමාලි සොයුරියගේ නැන්දණියගේ හදිසි අභාවය පිළිබඳ සංගමයේ ශෝකය ප්‍රකාශ කර සිටිමු ....
01/09/2021

• අප කරාතේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා නදීෂා සඳමාලි සොයුරියගේ නැන්දණියගේ හදිසි අභාවය පිළිබඳ සංගමයේ ශෝකය ප්‍රකාශ කර සිටිමු . 🏳️

ප්‍රධාන උපදේශක ශිහාන් අමරපාල යහලේගම. 🏳️

ඔබට නිවන් සුව . 🏳️
19/05/2021

ඔබට නිවන් සුව . 🏳️

16/05/2021

Parak okinawa karate do goju-ryu hashigokai සංගමයේ නව පත්වීම් 🥋

• එච්.වයි අමරපාල යහලේගම ප්‍ර.උපදේශක (සභාපති)

• කේ.එම්.එන්.පී.ඒ බණ්ඩාර ජේෂ්ඨ ප්‍රධාන උපදේශක(උප සභාපති)

• එම්.එම් පෙරේරා ජේෂ්ඨ උපදේශක (උප සභාපති)

• ජී.ආර් අමරතුංග ජෙෂ්ඨ උපදේශක ( උප සභාපති)

• කේ. විජයකුමාර ජේෂ්ඨ උපදේශක (උපසභාපති )

• බී.සී. ප්‍රභාත් කුමාර ජේෂ්ඨ උපදේශක ( උපසභාපති)

• එල්.ඩී ශ්‍රියානිලංකා ජේෂ්ඨ උපදේශිකා (ප්‍ර.ලේකම්)

• පී.ජී නදීශා සදමාලි ජේෂ්ඨ උපදේශිකා (භාණ්ඩාගාරික,සමාජිකා සංවිධායක මණ්ඩලය)

• ඉශාර උදයංග ජේෂ්ඨ උපදේශක (සාමාජික, සංවිධායක මණ්ඩලය උප සභාපති)

• එම්. රුවනි පබසරා පීරිස් ජේෂ්ඨ උපදේශිකා ( ලේකම් සංවිධායක මණ්ඩල)

• ජේ. කලණි චතුරංගිකා ජේශ්ඨ උපදේශිකා (සමාජික සංවිධායක මණ්ඩලය )

• එම්.ටී.ආර් අසංක සදරුවන් උපදේශක ( සාමාජික සංවිධායක මණ්ඩලය )

• ආර්.ඒ.එම්.එන් ඉශාන් රණසිංහ උපදේශක ( සාමාජික සංවිධායක මණ්ඩලය)

• මංජුල පුෂ්පකුමාර උපදේශක

• එච්.එන් දේශාන් සහකාර උපදේශක

• ඕ.කේ උපුල් ශාන්ත ( සාමාජික සංවිධායක මණ්ඩලය)

• එස්.ඩබ් හිරුශ සස්මික සහකාර උපදේශක

• ජි.එච්.එස් කුමාරගමගේ සහකාර උපදේශක (සමාජික සංවිධායක මණ්ඩලය )

• ඩී.එම් පසිදු ප්‍රේමරත්න උපදේශක ( සාමාජික සංවිධායක මණ්ඩලය )

• වයි.ඒ සුරංග ලෂ්මන් උපදේශක ( උපසභාපති සංවිධායක මණ්ඩලය)

• ඉරුනි ඉරුශිකා චන්ද්‍රරත්න ( උපලේකම් (සංවිධායක මණ්ඩලය )

• එස්.නිමේශ් ප්‍රියමන්ත (සමාජික(කළුපටි උපාධි සංසදය)

• සුරාජ් සනත් කුමාර (සමාජික(කළුපටි උපාධි සංසදය)

• බී.ජනිත් චන්දුල වීරකෝන් (සමාජික(කළුපටි උපාධි සංසදය)

• පී.එම් තාරිකා දේශානි(සමාජික(කළුපටි උපාධි සංසදය)

• ඒ.වී දේශානි ශප්නා ධනංජනී (සමාජික(කළුපටි උපාධි සංසදය)

• ජී.එස්.කේ ලියනගේ (සමාජික(කළුපටි උපාධි සංසදය)

• පී.එස් දිල්ශාන් මධුරංග (සමාජික(කළුපටි උපාධි සංසදය)

• එච් තීක්ෂණ හිරිපිටිය (සමාජික(කළුපටි උපාධි සංසදය)

• ආර්.ඒ.ඊ උමයංගනා රණසිංහ (සමාජික(කළුපටි උපාධි සංසදය)

• බී.වයි නුහංසා දෙව්ලිනී (සමාජික(කළුපටි උපාධි සංසදය)

• ධර්මපාල (සමාජික(කළුපටි උපාධි සංසදය)

• අංජන සමෝද් වීරසිංහ (සමාජික(කළුපටි උපාධි සංසදය)

• රනිදු මෙදුරංග (සමාජික(කළුපටි උපාධි සංසදය)

• ජේ. ක්‍රිශාන් (සමාජික(කළුපටි උපාධි සංසදය)

• තරිඳු නිශාන් (සමාජික(කළුපටි උපාධි සංසදය)

• සදුනි ප්‍රාර්ථනා (සමාජික(කළුපටි උපාධි සංසදය)

• හර්ෂණී ලසන්ති සහකාර උපදේශිකා

• සදුනිකා සංජීවනී සහකාර උපදේශිකා

• සෙන්සේ මියුරු ශාලික ජයසේකර (ජේෂ්ඨ උපදේශක)
• සෙන්සේ අචින්ත කසුන් ( උපදේශක )
• සෙන්සේ කේ.කේ තක්ශිලා රත්නායක ( උපදේශිකා )

ඔබ තිදෙනා 2021 මැයි 18 සිට උපදේශකත්වය පිරිනමා සාමාජිකත්වය යාවත්කාලීන කල බව සතුටින් දන්වමු.

• ජපන් කරාතේ දෝ ගෝජු රියූ ශෙයිගොකාන් ජාත්‍යන්තර කරාතේ සංගමයේ ශ්‍රි ලංකා ප්‍රධාන උපදේශක සෙන්සේ නාලක කුමාර මහතාට අප හශිගොකායි කරාතේ සංගමයේ ගරු අනුශාසක ධුරය පිරිනැමීමට සංගමය තීරනය කර ඇති බව සතුටින් දන්වමු.

මීට ශිහාන් අමරපාල යහලේගම.

 #ෂිහාන්_අමරපාල_යහලේගම ගුරුපියාණන් නැවත වරක්, ශ්‍රී ලංකා ගොජුරියු කරාතේ දෝ සම්මේලනයේ  #ගරු_සභාපති ධූරයට නැවත වරක් පත් වූ...
02/02/2021

#ෂිහාන්_අමරපාල_යහලේගම ගුරුපියාණන් නැවත වරක්, ශ්‍රී ලංකා ගොජුරියු කරාතේ දෝ සම්මේලනයේ #ගරු_සභාපති ධූරයට නැවත වරක් පත් වූ වග ඔබ සැමට සතුටින් දන්වමු.

>>   පැරක් ඔකිනාවා හෂිගොකායි අනන්‍යතාවය .>>    එම්බොයිඩර් කරන ලද ලෝගෝ සහ පටි බැජ් ඔබත් අදම වෙන්කරවාගන්න. ( සාමාජිකයින් ස...
22/10/2020

>> පැරක් ඔකිනාවා හෂිගොකායි අනන්‍යතාවය .

>> එම්බොයිඩර් කරන ලද ලෝගෝ සහ පටි බැජ් ඔබත් අදම වෙන්කරවාගන්න. ( සාමාජිකයින් සදහා පමණි.)

Address

Eheliyagoda
7600

Alerts

Be the first to know and let us send you an email when Parak Okinawa Karate Do Goju - Ryu hashigokai Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category