Divulapitiya Sripali

Divulapitiya Sripali Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divulapitiya Sripali, Sports Team, Divulapitiya.

තවත් සුපිරිම තරගමාලාවක් දිවුලපිටිය CC ක්‍රීඩා සමාජයේ ඉදිරිපත්කිරිමක්
28/10/2025

තවත් සුපිරිම තරගමාලාවක් දිවුලපිටිය CC ක්‍රීඩා සමාජයේ ඉදිරිපත්කිරිමක්

අපේ මිලග තරගමාලාව
28/10/2025

අපේ මිලග තරගමාලාව

21/10/2025
75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන්, දිවුලපිටිය ශ්‍රීපාලි ක්‍රිඩා සමාජය සංවිදානය කරනු ලැබු කණ්ඩායම් හයේ තරඟ මාලාවේ ජයග්‍ර...
04/02/2023

75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන්, දිවුලපිටිය ශ්‍රීපාලි ක්‍රිඩා සමාජය සංවිදානය කරනු ලැබු කණ්ඩායම් හයේ තරඟ මාලාවේ ජයග්‍රහණය තියුනු තරඟයකින් යුතුව #ශ්‍රීපාලි ක්‍රිඩා සමාජයට..

⭕ 01 තරගය...
පන්දු 30
එළිවිල සුදු පරවියෝ vs රදාවඩුන්න ශ්‍රී මහිදු
ජය #එළිවිල_සුදු_පරවියෝ...

⭕ 02 තරගය...
පන්දු 30
ශාන්ත සෙබස්තියන් කටුනයෙක vs නාරවිල ජගත්
ජය #ශාන්ත_සෙබස්තියන්_කටුනායක.

⭕ 03 තරගය...
පන්දු 30
දිවුලපිටිය ශ්‍රීපාලි vs හපුවලාන ශ්‍රී විජය
ජය #දිවුලපිටිය_ ශ්‍රීපාලි

මින් අනතුරුව තුන්ඩු ක්‍රමය මගින් #ශාන්ත_සෙබස්තියන්_කටුනායක කණ්ඩායම අවසන් මහා තරඟයට තේරි පත් වෙනවා.

⭕ අවසන් පූර්ව තරඟය ලෙසින් #දිවුලපිටිය ශ්‍රීපාලි කණ්ඩායම සහ #එළිවිල_සුදු_පරවියෝ අතර තරඟයෙන් අවසන් තරඟය සඳහා
#දිවුලපිටිය ශ්‍රීපාලි කණ්ඩායම ජයග්‍රහණය ලබා ගනී.

⭕ අවසන් මහා තරගය....

අවසන් මහා තරඟය පන්දු 25කට සීමා කිරීමට සංවිධායක මන්ඩලයට සිදු විය.

⭕ මුලින්ම පන්දුවට පහරදුන් #දිවුලපිටිය ශ්‍රීපාලි කන්ඩායම පන්දු 25ට ලකුණු 11ක් ලබාගෙන ලකුණු 12ක අභියෝගයක් #ශාන්ත_සෙබස්තියන්_කටුනායක කණ්ඩායමට ලබා දුන් අතර ඔවුන් පන්දු 25 අවසන් වනවිට ලකුණු 8ක් ලබාගත්තේ තරඟාවලියේ ජය #දිවුලපිටිය ශ්‍රීපාලි කණ්ඩායමට එක් කරදීමෙන්ය..

🔴 තරඟා වලියෙ ජය #දිවුලපිටිය ශ්‍රීපාලි
🔴 අනුශූරයෝ #ශාන්ත_සෙබස්තියන්_කටුනායක
🔴 වැඩි ලකුණු
දිවුලපිටිය ශ්‍රීපාලි කණ්ඩායමේ #දනුෂ්ක
🔴වැඩි උඩ පන්දු රැකීම
දිවුලපිටිය ශ්‍රීපාලි කණ්ඩායමේ #හසිත්_කාරියවසම්

තරග මාලාවට සහභාගී වූ ඔබ සෑම කණ්ඩායමකටම මෙයින් ස්තූතිය ප්‍රකාශ කරයි.. 🥎💯

දිවුලපිටිය ශ්‍රීපාලි කන්ඩායම සංවිධානය කරන කන්ඩායම් 06 තරගමාලාව 2022.ll.20 ඉරැදින පින්නකැලේවත්ත විදුහල් පිටියෙදි
15/11/2022

දිවුලපිටිය ශ්‍රීපාලි කන්ඩායම සංවිධානය කරන කන්ඩායම් 06 තරගමාලාව 2022.ll.20 ඉරැදින පින්නකැලේවත්ත විදුහල් පිටියෙදි

Today Divulapitiya Sripali
13/11/2022

Today
Divulapitiya Sripali

2022.ll.06 ඉරැදින තරගමාලාව
04/11/2022

2022.ll.06 ඉරැදින තරගමාලාව

දිවුලපිටිය sripali කන්ඩායමට ලැබුනු තවත්  සහොදරත්වයේ  එකමුතුවෙ තරගමාලාවක්
23/09/2022

දිවුලපිටිය sripali කන්ඩායමට ලැබුනු තවත් සහොදරත්වයේ එකමුතුවෙ තරගමාලාවක්

මෙම සතියේ අපට ලැබී ඇති තරඟ මාලාව..
19/09/2022

මෙම සතියේ අපට ලැබී ඇති තරඟ මාලාව..

Address

Divulapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Divulapitiya Sripali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category