ARCC Wushu Team

ARCC Wushu Team Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ARCC Wushu Team, Sports Team, Digana.

Congratulations 🎯
28/08/2025

Congratulations 🎯

පසුගියදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සමගාමි වූෂූ තරගාවලිය 📸
06/03/2025

පසුගියදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සමගාමි වූෂූ තරගාවලිය 📸

04/03/2025

වළල ඒ රත්නායක මද්‍ය විද්‍යාලයේ 2025 නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සමගාමීව වූෂු තරගාවලිය අද දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ගරු විදුහල් පති තුමියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථක අයුරින් පැවැත්වුනි.විද්‍යාලයේ වූෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විජය,ගැමුණු,තිස්ස හා පරාක්‍රම ලෙස නිවාස හතර යටතේ තරග වැදුනු අතර එහිදී ගැමුණු නිවාසයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබුණි.
විද්‍යාලයේ වූෂු ක්‍රීඩාව ආරම්භ කර මාසයක් වැනි ඉතා කෙටි කාලයක් වුවත් ඉතා සාර්ථක අයුරින් මෙම තරගාවලිය සංවිධානය කිරීමට අවශ්‍ය සහයෝගය හා උපදෙස් ලබා දුන් ගරු විදුහල්පති තුමිය නියෝජ්‍ය විදුහල්පති වරුන් ක්‍රීඩා පරිපාලක තුමිය ඇතුළු ක්‍රීඩා භාර ආචාර්ය වරුන් හා වූෂු ක්‍රීඩා හාර ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් ටත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හටත් බෙහෙවින් ස්තූතියි 🙏

Address

Digana

Website

Alerts

Be the first to know and let us send you an email when ARCC Wushu Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category