Media Unit Of Kosgahakanda Maha Vidyalaya

Media Unit Of Kosgahakanda Maha Vidyalaya මාධ්‍ය ඒකකය - කොස්ගහකන්ද මහා විද්‍යාලය

31/12/2025
10/11/2025

🟠 කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලය 👨‍🏫
🟠 ප්‍රාථමික අංශය 🧡

🟠Media Unit Of Kosgahakanda Maha Vidyalaya

25/10/2025

🟢කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලය 👨‍🏫
🟢ද්වීතීයික අංශය 💚

🟢Media Unit Of Kosgahakanda Maha Vidyalaya

16/10/2025

🟢 සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමයෙන් මිදී තාක්ෂණය සමග මුසු වෙමින් අන්තර්ක්‍රියාකාරී පාඩම් හරහා ආසාවෙන් ඉගෙන ගන්නා අපේ දරුවන් 🧒

🟢 Media Unit Of Kosgahakanda Maha Vidyalaya

🟢 2025 - කෑගල්ල දිස්ත්‍රික් චිත්‍ර තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් පළාත් තරඟයට සුදුසුකම් ලැබූ කෑ/දෙහි/කොස්ගහකන්ද මහා...
02/10/2025

🟢 2025 - කෑගල්ල දිස්ත්‍රික් චිත්‍ර තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් පළාත් තරඟයට සුදුසුකම් ලැබූ කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන M.තේජාන් පුතාට උණුසුම් සුභ පැතුම්!...

🟢Media Unit Of Kosgahakanda Maha Vidyalaya

ලෝක ළමා දින සැමරුම - 2025 ❤️කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලය 👩‍🏫"ආදරයෙන් සුරකින්න, අපට ලොව දිනන්නට"යහගුණෙන් නැණ බෙලෙන් අ...
02/10/2025

ලෝක ළමා දින සැමරුම - 2025 ❤️
කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලය 👩‍🏫

"ආදරයෙන් සුරකින්න, අපට ලොව දිනන්නට"

යහගුණෙන් නැණ බෙලෙන් අභිමනෙන් ඉදිරියට ම යන අපේ දූ දරුවන් වෙනුවෙන් ලස්සන දිනක්.....

Media Unit Of Kosgahakanda Maha Vidyalaya

🟢ජගත් පරිසර දිනය නිමිති කරගෙන කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයේ  සිසු දරුවන් වෙනුවෙන් පවත්වන ලද "ප්ලාස්ටික් දූෂණය තුරන් ...
14/06/2025

🟢ජගත් පරිසර දිනය නිමිති කරගෙන කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් පවත්වන ලද "ප්ලාස්ටික් දූෂණය තුරන් කිරීම" පිළිබඳව හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති "අශෝක පෙතියා" නම් මත්ස්‍යයා සංරක්ෂණය කර ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025-06-13 වන දින පාසලේදී සාර්ථකව පැවැත්වුණි🌎🌿💚

🟢මෙම වැඩසටහනෙහි ප්‍රධාන දේශනය Nara ආයතනය සිදුකළ අතර එම ආයතනයේ සියලුම දෙනාටත් ඒ වෙනුවෙන් සහය වෙමින් කටයුතු කළ කෑගල්ල මධ්‍යම පරිසර අධිකාරියේ සියලුම දෙනාටත්, දැරණියගල ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයේ සියලුම දෙනාටත් හා ඒ වෙනුවෙන් නන් අයුරින් සහය වූ සියලු දෙනාටත් බෙහෙවින් ස්තූති වන්ත වෙමු....

🟢Media Unit Of Kosgahakanda Maha Vidyalaya

🔵"අනුබුදු මිහිඳු සර" පොසොන් බැති ගී සරණිය...🤍✨🔵කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයීය සිසු දරුවන්ගේ කුසලතා ඔප නංවනු පිණිස පැ...
12/06/2025

🔵"අනුබුදු මිහිඳු සර" පොසොන් බැති ගී සරණිය...🤍✨

🔵කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයීය සිසු දරුවන්ගේ කුසලතා ඔප නංවනු පිණිස පැවැත්වූ භක්ති ගීත වැඩසටහන 2025-06-11 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.

🔵Media Unit Of Kosgahakanda Maha Vidyalaya

🔵ආරාධනා!🔵කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයීය සිසු දරුවන්ගේ කුසලතා ඔප නංවනු පිණිස සංවිධානය කරනු ලබන "අනුබුදු මිහිඳු සර" පො...
09/06/2025

🔵ආරාධනා!
🔵කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයීය සිසු දරුවන්ගේ කුසලතා ඔප නංවනු පිණිස සංවිධානය කරනු ලබන "අනුබුදු මිහිඳු සර" පොසොන් බැති ගී සරණිය
🔵2025-06-11 වන දින පෙ.ව.8.30 ට
🔵විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී....

🟢ශිෂ්‍ය සුභසාධනය වෙනුවෙන් කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ  සිට 13 ශ්‍රේණිය දක්වා වූ සියලු ශ්‍රේණිවල සිසුන්...
06/06/2025

🟢ශිෂ්‍ය සුභසාධනය වෙනුවෙන් කෑ/දෙහි/කොස්ගහකන්ද මහා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ සියලු ශ්‍රේණිවල සිසුන් හා එක්ව පාසල විසින් සංවිධානය කරන ලද පොල අද දින සාර්ථකව පැවැත්විය.
🟢2025.06.06
🟢Media Unit Of Kosgahakanda Maha Vidyalaya

🟠මෙවර වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන්  කෑ/දෙහි කොස්ගහකන්ද මහා විද්‍යාලයේ පැවැත්වුණු විශේෂ ධර්ම දේශනාව හා 1 ශ්‍රේණියේ සිට 13...
09/05/2025

🟠මෙවර වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන්
කෑ/දෙහි කොස්ගහකන්ද මහා විද්‍යාලයේ පැවැත්වුණු විශේෂ ධර්ම දේශනාව හා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ සියලුම සිසුන් එක්ව සිදු කළ වෙසක් නිර්මාණ තරඟාවලිය ☸️
🟠2025.05.09

🟠Media Unit Of Kosgahakanda Maha Vidyalaya

🟢ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🌞♥️🙏🟢Media Unit Of Kosgahakanda Maha Vidyalaya
13/04/2025

🟢ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🌞♥️🙏

🟢Media Unit Of Kosgahakanda Maha Vidyalaya

Address

Miyanavita
Deraniyagala
71430

Opening Hours

Monday 07:35 - 13:35
Tuesday 07:35 - 13:35
Wednesday 07:35 - 13:35
Thursday 07:35 - 13:35
Friday 07:35 - 13:35

Telephone

+94724505000

Alerts

Be the first to know and let us send you an email when Media Unit Of Kosgahakanda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Of Kosgahakanda Maha Vidyalaya:

Share

Category