Dream Dazzle Kolawenigama

Dream Dazzle Kolawenigama Kolawenigama
Dream Dazzle Club

30/07/2026

NGC Cricket Carnival තරගාවලියේ පිතිකරුවන්ට අභියෝග කරන ඒ පන්දු යැවීම 🔥💪 ඉලක්කය, වේගය හා විශ්වාසය සියල්ල එකම තැන 🔥🏏

15/07/2026

හිරු star ඉන්න ඕන චරිත❤️❤️❤️
# # දවසක මා...... Jayamal Sudantha

අන්තර් යොවුන් ක්‍රීඩා උළෙල කොටපොල කොට්ඨාස තරඟාවලිය..මෙවර ප්‍රථම ස්ථානය දිනාගැනිමට කොළවෙනිගම DREAM DAZZLE අපට හැකියාව ලැබ...
21/06/2026

අන්තර් යොවුන් ක්‍රීඩා උළෙල කොටපොල කොට්ඨාස තරඟාවලිය..

මෙවර ප්‍රථම ස්ථානය දිනාගැනිමට කොළවෙනිගම DREAM DAZZLE අපට හැකියාව ලැබුනි.🥰🥰

තරඟ සදහා සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උනුසුම් සුභ පැතුම්🥰🥰

තවත් ජයග්‍රහණය ලබා ගැනීමට ශක්තිය ලබේවා..🥰🥰🥰

අන්තර් ක්‍රීඩා සමාජ කොටපොල කොට්ඨාස මළල ක්‍රීඩා තරඟාවලිය සමස්ථ අනුශූරථවය. සොහොයුරෝ ක්‍රීඩා සමජය.,❤️💪
04/04/2026

අන්තර් ක්‍රීඩා සමාජ කොටපොල කොට්ඨාස මළල ක්‍රීඩා තරඟාවලිය සමස්ථ අනුශූරථවය. සොහොයුරෝ ක්‍රීඩා සමජය.,❤️💪

29/03/2026

කොළවෙණිගම ඉදි වුන ඩයලොග් සිග්නල් කුළුණ..
ගමේ හැමෝගෙම සිහින කුළුණ විදිහට නම් දැරුවත්.
තවමත් ගමට සිග්නල් ලැබී නොමැත. මෙයට හේතුව කුමක්ද කියා තවමත් යම් යම් මතවාද පැන නගිමින් ඇත.

මෙයට හේතුව දේශපාලන මැදිහත්වීමක්ද, නැතහොත් වෙනයම් කරුනක්ද තවමත් අප නොදනී..

කේසේ කුමන දෙයක් උනත් ගමේ සියලුම දෙනාගේ බලාපොරොත්තුව ගමට සිග්නල් ලබා ගැනීම පමණයි..

සිහිනයක් වූ කුළුන සිහිනයක්ම වේවිද.?.

ඔබේ අදහස් දක්වන්න.

කොළවෙනිගම විදුහල් ආදි සිසු සහෝදරත්වයේ ක්‍රිකට් ගැටුමමෙම මස 21/22 දෙදින පුරා කොළවෙනිගම විදුහල් ක්‍රීඩාංගනයේ දීඔබ සැමට ආරා...
18/03/2026

කොළවෙනිගම විදුහල් ආදි සිසු සහෝදරත්වයේ ක්‍රිකට් ගැටුම

මෙම මස 21/22 දෙදින පුරා

කොළවෙනිගම විදුහල් ක්‍රීඩාංගනයේ දී

ඔබ සැමට ආරාධනා

කොළවෙනිගම විදුහල් ආදි සිසු තෙවන පුනරාගමනයපාසල් මතක එකට එකතු වෙමින්…අපේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන්ආදි සිසු ක්‍රිකට් තරඟාවල...
05/02/2026

කොළවෙනිගම විදුහල් ආදි සිසු තෙවන පුනරාගමනය

පාසල් මතක එකට එකතු වෙමින්…
අපේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන්

ආදි සිසු ක්‍රිකට් තරඟාවලිය මෙවරත්

කොළවෙනිගම විදුහල් ආදි සිසු ඔබ ඔබගේ දවස වෙන් කර තබාගන්න...

මාර්තු මස 21 හා 22 යන දෙදින දවස පුරා කොලවෙනිගම විදුහල් ක්‍රීඩාංගණයේදී...

ඔබ අකුරු කෙරූ ඒ විදුබිමෙහි අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ සහභාගීත්වය අපේක්ෂා කරමු...

NGC Sports live සමඟින් ඔබගේ තරඟාවලියේ ජවය, උන්මාදය රටටම පෙන්වන්න..ඔබ සංවිධානය කරන ක්‍රීඩා තරඟාවලි Live Broadcast සඳහා NG...
12/01/2026

NGC Sports live සමඟින්
ඔබගේ තරඟාවලියේ ජවය, උන්මාදය රටටම පෙන්වන්න..

ඔබ සංවිධානය කරන ක්‍රීඩා තරඟාවලි Live Broadcast සඳහා NGC Sports

කොළවෙනිගම ප්‍රදේශයෙන් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් ආදරය කරන වගේම දක්ශ ක්‍රීඩකයකු හා කළමනාකරුවකු වන Nagoda Gamage Chinthaka / Nagoda Gamage මහතා අමතන්න.
https://www.facebook.com/profile.php?id=100057531484715&mibextid=ZbWKwL

Day - Night තරඟාවලි සියල්ල Live Broadcast සඳහා ඉතා සාධාරණ මුදලකට ඔබ වෙත ගෙන ඒමට NGC Sports දැන් සූදානම්..

Champion pallegama Challenge Trophy ❤️🏆️
21/12/2025

Champion pallegama Challenge Trophy ❤️🏆️

27/11/2025

Address

Kolawenigama
Deniyaya

Telephone

+94785724563

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Dazzle Kolawenigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category