Prime fitness

Prime fitness Transform your body & mind at Prime Fitness | trusted gym since 2019 | Top equipment, expert trainers & real results | Join the Prime family today!

27/08/2026

Train Strong. Stay Peaceful. Happy Poya Day. 🙏

18/07/2026

🏋️‍♀️ Prime Fitness – Ladies & Gents සඳහා නවීන Bodybuilding & Fitness Center 💪

📍 දොම්පේ | දෙල්ගොඩ | බියගම | දෙකටන | කටුලන්ද අවට ඔබ වෙනුවෙන්ම!

Weight Loss? 🔥
Muscle Gain? 💪
Strength & Fitness? 🏋️

ඔබගේ ඉලක්කය මොකක් වුණත්, ඒක සාර්ථක කරගන්න හොඳම තැන Prime Fitness.

⭕අපි ඔබට ලබා දෙන්නේ:
✅ නවීන හා හොඳින් නඩත්තු කරන Gym Equipment
✅ පිරිසිදු, ආරක්ෂිත සහ Friendly Training Environment
✅ Beginners සිට Advanced Level දක්වා Personalized Workout Plans
✅ Ladies & Gents දෙපාර්ශවයටම විශේෂ අවධානය
✅ Qualified & Experienced Trainersගේ මඟපෙන්වීම

🎯 Train Smart. Train Safe. Get Results.
✔️ Correct Technique & Posture
✔️ Safe & Injury-Free Training
✔️ Long-Term & Sustainable Results

Prime Fitness කියන්නේ Exercise කරන තැනක් විතරක් නෙවෙයි...

💙 Discipline
💙 Confidence
💙 Healthy Lifestyle

මේ තුනම ගොඩනඟන ඔබගේ Fitness Family එක.

📍 Location: Katulanda – Delgoda / Pugoda Road

📌 Google Map: https://share.google/HPhmohgCkLmg8fG1q

📞 Call / WhatsApp: 077 966 2320

🚨 Limited Membership Slots Available!
💥 Start Today. Stay Consistent. Transform Yourself. 💪🔥

🎉💪 Happy Birthday, Dinesh මල්ලී💪🎉අද ඔබගේ විශේෂ දවස Prime Fitness පවුලත් එක්ක සමරන්න ලැබීම අපිටත් සතුටක්. 🥳ඔබට නිරෝගී සෞඛ...
15/07/2026

🎉💪 Happy Birthday, Dinesh මල්ලී💪🎉
අද ඔබගේ විශේෂ දවස Prime Fitness පවුලත් එක්ක සමරන්න ලැබීම අපිටත් සතුටක්. 🥳
ඔබට නිරෝගී සෞඛ්‍යය, ශක්තිය, සතුට සහ ඔබගේ සියලු ඉලක්ක ජයගන්න ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා! 🎂🎈
Happy Birthday from the Prime Fitness Family! ❤️💪

හවසට gym Vibe එක කියන්නෙ වෙනම Level එකක්! 😍 කොල්ලො, කෙල්ලො, සෙට් එකම fun එකේ  Fit වෙන්න set වෙන තැන! Prime fitnees 💪🔥
14/07/2026

හවසට gym Vibe එක කියන්නෙ වෙනම Level එකක්! 😍 කොල්ලො, කෙල්ලො, සෙට් එකම fun එකේ Fit වෙන්න set වෙන තැන! Prime fitnees 💪🔥

Monday එකේ Snooze Button එකට නෙවෙයි... Goals වලට "YES" කියමු! 💪🔥Every Rep Counts. Every Step Matters.See you at Prime Fi...
13/07/2026

Monday එකේ Snooze Button එකට නෙවෙයි... Goals වලට "YES" කියමු! 💪🔥
Every Rep Counts. Every Step Matters.
See you at Prime Fitness! ❤️🏋️

Prime fitnees 🏆🥈
25/06/2026

Prime fitnees 🏆🥈

🏆 Rising Stars of Gampaha Bodybuilding! 🏆 Congratulations to our new Bodybuilding Champions of 2026. Your dedication, discipline and determination have made you a champion today and a future star tomorrow. This is just the beginning. Keep growing, keep trying, keep winning! 💪🔥

🥇 Champion
icrown Fitness Hub - Belummahara
R.A.I. Sulakshana👑️

🥈1st Runner up
Prime Fitness - Delgoda
Dinal Shannan Wijesuriya

🥉2nd Runner up
icrown Fitness Hub - Belummahara
G.P.D.Olitha

Congratulations winners 🥇🥈🥉🏆️
👏👏
Gampaha District Bodybuilding & Fitness Association

🏆💪 Prime Fitness Club වෙතින් දිනාල් ශැනොන්ට උණුසුම් සුබ පැතුම්!‘මිස්ටර් ගම්පහ 2026’ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලි...
25/06/2026

🏆💪 Prime Fitness Club වෙතින් දිනාල් ශැනොන්ට උණුසුම් සුබ පැතුම්!
‘මිස්ටර් ගම්පහ 2026’ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේදී Prime Fitness Club නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ දිනාල් ශැනොන් වෙත අපගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරමු. 👏🔥

ඔහු විසින්, 🥇 171cm ට වැඩි Open Physique – ප්‍රථම ස්ථානය

🥇 70kg ට අඩු Novice Bodybuilding – ප්‍රථම ස්ථානය

🥈 70kg ට අඩු Open Bodybuilding – දෙවන ස්ථානය

🥈 Overall Novice Championship – දෙවන ස්ථානය.

මෙම ජයග්‍රහණ පිටුපස ඇත්තේ ඔහුගේ කැපවීම, විනය, නොසැලෙන උත්සාහය සහ අඛණ්ඩ පුහුණුවයි.
තවද ඔහුගේ ඉදිරි ගමන තවත් ජයග්‍රහණ රැසකින් අලංකාර වේවායි අපි විශ්වාස කරමු.

ඔබගේ මේ විශිෂ්ට ජයග්‍රහණයට Prime Fitness Club පවුලේ අප සැමගේ උණුසුම් සුබ පැතුම්! ඉදිරි තරගාවලිවලදීත් තවත් ශූරතා රැසක් ඔබ සතු වේවා! 💪🏆🇱🇰

#

We proudly celebrated the achievement of Praveen Sudharaka, who secured a victory in the Under-19 category at the Novice...
24/06/2026

We proudly celebrated the achievement of Praveen Sudharaka, who secured a victory in the Under-19 category at the Novice Bodybuilding Championship.
Your hard work, dedication, and commitment have earned you this success. May this achievement be the first of many milestones in your bodybuilding journey.
Congratulations, Praveen! Wishing you continued success in the future. 💪🔥🏆

At the 2026 Gampaha District Novice Bodybuilding Championship, Prime Fitness proudly presented one competitor in the Jun...
23/06/2026

At the 2026 Gampaha District Novice Bodybuilding Championship, Prime Fitness proudly presented one competitor in the Junior category and one competitor in the Open Physique category.
Our Junior competitor secured a victory in the Under-19 Bodybuilding division, while both competitors showcased outstanding dedication, confidence, and stage presence throughout the competition.
Prime Fitness remains committed to supporting these competitors in their pursuit of success, both now and in the future.
Congratulations to both competitors, and we wish them continued success in their bodybuilding journey. 💪🏆🔥

HAPPY BIRTHDAY 🎂  Lahiru mallii 🥳🍸🍾  family  # fitness  #
08/05/2026

HAPPY BIRTHDAY 🎂 Lahiru mallii 🥳🍸🍾
family # fitness #

Address

N0 812 Pananwala
Delgoda
11690

Opening Hours

Monday 05:00 - 23:00
Tuesday 05:00 - 23:00
Wednesday 05:00 - 23:00
Thursday 05:00 - 23:00
Friday 05:00 - 23:00
Saturday 05:00 - 23:00
Sunday 05:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Prime fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prime fitness:

Shortcuts

Share