Sri Lanka Softball Cricket Federation

Sri Lanka Softball Cricket Federation Welcome to srilanka softball cricket federation fan page..

29/07/2026
17/02/2026

🏏 කොළඹ - උතුර සැහැල්ලු පන්දු ක්‍රිකට් ශුරතාවලිය 2026 (පිරිමි) 🏏

(11 සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය )

කොළඹ උතුර සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන මෙම විශිෂ්ට තරඟාවලියට ඔබගේ කණ්ඩායමත් අදම ලියාපදිංචි වන්න!

📅 දිනය: 2026 පෙබරවාරි 28
📍 ස්ථානය: නාරහේපිටිය ශාලිකා ක්‍රීඩාංගණය
💰 ඇතුල්වීමේ ගාස්තුව: රු. 3,500

🏆 ශුරතාවය – රු. 200,000 + කුසලානය
🥈 අනු ශුරතාවය – රු. 100,000 + කුසලානය

• තරඟාවලියේ වීරයා – රු. 20,000
• දක්ෂතම පිතිකරුවා – රු. 15,000
• දක්ෂතම පන්දු යවන්නා – රු. 15,000
• අවසන් තරඟයේ වීරයා – රු. 15,000

⚡ පළමුව ලියාපදිංචි වන කණ්ඩායම් 16කට පමණක් අවස්ථාව!
⚡ සීමිත අවස්ථා – අදම ඔබගේ ස්ථානය වෙන්කර ගන්න!

📞 විමසීම් සඳහා:
📲 ජයතිස්ස – 070 590 7292
📲 අසිත – 071 708 9164

🏏 ඔබේ කණ්ඩායම සූදානම්ද?
උතුර කොළඹ ශුරතාවයට ඔබත් සටන් කරන්න!

16/02/2026

🏏 කොළඹ - දකුණ සැහැල්ලු පන්දු ක්‍රිකට් ශුරතාවලිය 2026 (පිරිමි) 🏏

කොළඹ දකුණ සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන මෙම විශිෂ්ට තරඟාවලියට ඔබගේ කණ්ඩායමත් අදම ලියාපදිංචි වන්න!

📅 දිනය: 2026 මාර්තු 01
📍 ස්ථානය: නාරහේපිටිය ශාලිකා ක්‍රීඩාංගණය
💰 ඇතුල්වීමේ ගාස්තුව: රු. 3,500

🏆 ශුරතාවය – රු. 200,000 + කුසලානය
🥈 අනු ශුරතාවය – රු. 100,000 + කුසලානය

• තරඟාවලියේ වීරයා – රු. 20,000
• දක්ෂතම පිතිකරුවා – රු. 15,000
• දක්ෂතම පන්දු යවන්නා – රු. 15,000
• අවසන් තරඟයේ වීරයා – රු. 15,000

⚡ පළමුව ලියාපදිංචි වන කණ්ඩායම් 16කට පමණක් අවස්ථාව!
⚡ සීමිත අවස්ථා – අදම ඔබගේ ස්ථානය වෙන්කර ගන්න!

📞 විමසීම් සඳහා:
📲 ජයතිස්ස – 070 590 7292
📲 අසිත – 071 708 9164

🏏 ඔබේ කණ්ඩායම සූදානම්ද?
දකුණු කොළඹ ශුරතාවයට ඔබත් සටන් කරන්න!

06/10/2025
26/09/2025

රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය පිහිටුවයි

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක නොවූ රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය පසුගිය දා (23) යළි පිහිටුවනු ලැබීය.
කොරෝනා වසංගතය සහ රටේ පැවැති අර්බුදකාරී තත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක වූ රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමය පසුව අක්‍රීය භාවයට ලක්ව පැවතුණි.
රත්නපුර දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස ව්‍යවසායක සංජීව ෆොන්සේකා මහතා ද, ලේකම් ලෙස ගුරු උපදේශක ආර්.කේ කරුණාරත්න මහතා ද, භාණ්ඩාගාරික ලෙස ව්‍යවසායක ඉංජිනේරු නිශාන්ත බණ්ඩාර මහතා ද පත්ව ඇත.
මෙම ක්‍රිකට් සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පත් කරගෙන ඇත.
මීට අමතරව මෙහි අනුශාසකවරු ලෙස සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජිත්ලාල් ශාන්ත උදය යන මහත්වරුන් පත් කරගෙන ඇත.
අද (26) රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ එම සංගමය අතර හමුවක්ද පැවැත්වුණි.
ඉදිරියේ දී පාසල්, ක්‍රීඩා සමාජ, රාජ්‍ය හා පෞද්ගලික ක්‍රීඩා සමාජ පුළුල්ව ඒකරාශී කරගෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව රත්නපුර දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීමට මෙම සංගමය කටයුතු කරමින් සිටී.
එමෙන්ම ප්‍රාදේශීය, පළාත්, ජාතික සහ ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩා සංචිත ඇති කිරීම, පුහුණු කිරීම, විනිසුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කිරීමට ද එම සංගමය පියවර ගෙන ඇත.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සියළු සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා සමාජ මෙම සංගමයේ ලියාපදිංචි කිරීමට ද කටයුතු කර ඇත.
ඒ අනුව එම ලියාපදිංචිය 2025 ඔක්තෝබර් මස දක්වා ම නොමිලේම සිදු කිරීමට රත්නපුර සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

30/06/2023

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ 2023 නිලවරණය ජුලි මස අග සතියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව මෙයින් දනුම් දෙම්..මේ පිළිබඳව ඉදිරියේදී ලියාපදිංචි සියලුම දිස්ත්‍රික් සංගම් වෙත දැනුම් දීමට කටයුතු කරන බව දන්වා සිට්ම්.
ස්තුතියි.
ධම්මික සොලමන්
වැඩ බලන සභාපති .
ශ්‍රිලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය.

Postponed
06/04/2023

Postponed

Address

Pelawatte
Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Softball Cricket Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Softball Cricket Federation:

Shortcuts

Share

Category