12/07/2026
💆♂️ ඔබේ අනාගතයට වටිනා වෘත්තියක් අදම ආරම්භ කරන්න!
High Octane Recovery Centre හි Sports Masseur (NVQ Level 4) පාඨමාලාව සඳහා දැන් බඳවා ගැනීම් විවෘතයි!
ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ ජාතික වශයෙන් පිළිගත් NVQ Level 4 සුදුසුකම
✅ පාඨමාලාව හදාරන අතරතුරම High Octane Recovery Centre හි Part-Time සහ Full-Time රැකියා අවස්ථා (දක්ෂතා සහ පවතින පුරප්පාඩු අනුව)
✅ නොමිලේ Gym Membership
✅ පහසු ගෙවීම් ක්‍රම (Easy Payment Plans)
✅ ප්‍රායෝගික පුහුණුව සමඟ සැබෑ සේවා අත්දැකීම
✅ Fitness සහ Recovery ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තියකට ඔබේ පළමු පියවර
📍 ආසන සීමිතයි – අදම ඔබේ ස්ථානය වෙන්කරවා ගන්න!
📞 077 442 1999