සැරසේන් - DOCA Sport

සැරසේන් - DOCA Sport "We are the children of one Mother" ����

21/06/2026
සැරසෙන් අපෙන් 💙💛💚❤️සුභ පැතුම් පිළියන්දල අධ්‍යාපන කලාප පාසල් ක්‍රීඩා වොලිබෝල් අනුශූරතාවය දිනා ගනිමින් පළාත් තරඟ සඳහා සුදු...
20/05/2026

සැරසෙන් අපෙන් 💙💛💚❤️සුභ පැතුම්

පිළියන්දල අධ්‍යාපන කලාප පාසල් ක්‍රීඩා වොලිබෝල් අනුශූරතාවය දිනා ගනිමින් පළාත් තරඟ සඳහා සුදුසුකම් ලැබූ අප විද්‍යාලයේ 16න් පහළ බාලක වොලිබෝල් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්

අපේ ස්කොලෙට  80💙💛💚❤️නව විදුහල්පතිනිය ආදීශිෂය නිලුපා අවන්ති මැතිනියගේ ප්‍රාදානත්වයෙන් විදුහල් භුමියෙදී පැවත්වෙන පිරිත් පි...
18/05/2026

අපේ ස්කොලෙට 80💙💛💚❤️

නව විදුහල්පතිනිය ආදීශිෂය නිලුපා අවන්ති මැතිනියගේ ප්‍රාදානත්වයෙන් විදුහල් භුමියෙදී පැවත්වෙන පිරිත් පිංකමට සැමට ආරාධනා

සාදරයෙන් පිළිගනිමු..!Nilupa Awanthi විදුහල්පතිතුමිය 💐💐💐💐දෙහිවල මධ්‍ය විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට විදුහල්පති දුරයට ආදී ශ...
31/03/2026

සාදරයෙන් පිළිගනිමු..!
Nilupa Awanthi විදුහල්පතිතුමිය 💐💐💐💐

දෙහිවල මධ්‍ය විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට විදුහල්පති දුරයට ආදී ශිෂ්‍යයාවක් ....

දෙහිවල මධ්‍ය විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගම් ඉතිහාසයේ ප්‍රථම වරට සභාපති දුරයට සභාපතිනියක්...

සැරසෙන් අපේ 💙💛💚❤️ සුභ පැතුම්...

සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය (2012 අංක 05 යටතේ පාර්ලිමේන්තු සංස්ථාගත ආයතනයකි) 21/03/2026 දින කොළඹ 07, කාන්...
24/03/2026

සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය (2012 අංක 05 යටතේ පාර්ලිමේන්තු සංස්ථාගත ආයතනයකි) 21/03/2026 දින කොළඹ 07, කාන්තා සංගම් ශාලාවේ පැවති මහා සභාවේදි,තෙවන වරටත් එකමතිකව ප්‍රධාන ලේකම් ධුරයට පත් ආදරනිය ලොකු අයියා Nandana Balasuriya ඔබට සැරසෙන් ප්‍රාණාමය 💙💛💚❤️
ශ්‍රීමත් කන්නන්ගර මැතිතුමා ඇති කල මුල් මධ්‍ය විද්‍යාල වල නියෝජිත සාමාජික සැමදෙනාටම අපගේ ගෞරවණිය ප්‍රණාමය පුද කරමු !!!

Address

164 Anagarika Dharmapala Mawatha
Dehiwala
10350

Telephone

+94763465801

Website

Alerts

Be the first to know and let us send you an email when සැරසේන් - DOCA Sport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සැරසේන් - DOCA Sport:

Shortcuts

Share

Category