Concord Super Eight

Concord Super Eight This is the Official page of Avissawella Concord Super Eight Cricket Team...

Partnership In Final 🔥තීරණාත්මක අවසන් තරගයේ මධුරංග දිල්ෂාන් සහ දිමුත් දුලංග අතර පන්දු 35 ක් තුල ලකුනු 89 ක පිතිකරන සබදතා...
21/12/2025

Partnership In Final 🔥

තීරණාත්මක අවසන් තරගයේ මධුරංග දිල්ෂාන් සහ දිමුත් දුලංග අතර පන්දු 35 ක් තුල ලකුනු 89 ක පිතිකරන සබදතාවක්..☀️

අද දින අප CS8  කන්ඩායම සහ Brave Lions කන්ඩායම අතර පැවති පන්දුවාර විස්ස තරගය ලකුණු 31 කින් ජයග්‍රහණය කිරීමට සමත්විය...🫂🔥 ...
21/12/2025

අද දින අප CS8 කන්ඩායම සහ Brave Lions කන්ඩායම අතර පැවති පන්දුවාර විස්ස තරගය ලකුණු 31 කින් ජයග්‍රහණය කිරීමට සමත්විය...🫂🔥

#2025

එළබෙන දෙසැම්බර් 21 පන්දුවාර 20 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන අප කන්ඩායම් සංචිතය...☀️CS8 ⚠️️         ...
10/12/2025

එළබෙන දෙසැම්බර් 21 පන්දුවාර 20 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන අප කන්ඩායම් සංචිතය...☀️

CS8 ⚠️️

#2025

අප CS8 කන්ඩායම කුරුවිට පතනවත්ත ක්‍රීඩාපිටියේදී පුහුණුවීම් අතරතුර...
27/07/2025

අප CS8 කන්ඩායම කුරුවිට පතනවත්ත ක්‍රීඩාපිටියේදී පුහුණුවීම් අතරතුර...

කර්‍ය අධ්‍යන අංශය , තත්වපාලන අංශය සහ නිමැවුම් අංශය අතර පන්දුවාර විස්ස සැහැල්ලු පන්දු තරගාවලිය පෙබරවාරි 23 ඉරිදා දින බලාප...
09/02/2025

කර්‍ය අධ්‍යන අංශය , තත්වපාලන අංශය සහ නිමැවුම් අංශය අතර පන්දුවාර විස්ස සැහැල්ලු පන්දු තරගාවලිය පෙබරවාරි 23 ඉරිදා දින බලාපොරොත්තුවන්න...

ශූරතා කන්ඩායමට මුදලින් රු.20000 ක් සමගින් ශූරතා කුසලානය...තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා සදහා කුසලාන පිරිනැමේ..🏏

ක්‍රීඩකයින් එකොලොස් දෙනෙක් ( අවම 9 ක් ) ක්‍රීඩා කළ යුතුය...Powerplay සහ අනෙකුත් T20 Rules & Regulations අනුව ක්‍රියාත්මක වේ..

🔰එළබෙන දෙසැම්බර් 15 වන දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන අප Concord Super Eight A කන්ඩායම...🎖️️⭕සුජීව රාජපක්ෂ ⭕දිමු...
03/12/2024

🔰එළබෙන දෙසැම්බර් 15 වන දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන අප Concord Super Eight A කන්ඩායම...🎖️️

⭕සුජීව රාජපක්ෂ
⭕දිමුත් දුලංග
⭕තිමාල් මුණසිංහ
⭕එරන්ද කෞෂල්‍යය
⭕ලහිරු ඉදුනිල්
⭕තීක්ෂණ තුෂාර
⭕නිශාන් කුමාර
⭕මාපා
⭕ගයාන් සංජීව

It's Our New Jersey  👕Designed By Dimuth Dulanga / Dimuth K ✨️
01/12/2024

It's Our New Jersey 👕

Designed By Dimuth Dulanga / Dimuth K ✨️

අප කන්ඩායම සහභාගි වන මීලග තරගාවලිය දෙසැම්බර් 15 වන ඉරිදා පුවක්පිටිය පිලිප් ගුණවර්ධන ක්‍රීඩාපිටියේදී...🔥
06/11/2024

අප කන්ඩායම සහභාගි වන මීලග තරගාවලිය දෙසැම්බර් 15 වන ඉරිදා පුවක්පිටිය පිලිප් ගුණවර්ධන ක්‍රීඩාපිටියේදී...🔥

Lenia Aqua  කන්ඩායම  සමග පැවති T20 තරග දෙක සහ T10 තරගය සමග තරග තුනම ජයග්‍රහණය කිරීමට අප Concord Super Eight  කන්ඩායම සමත...
20/05/2023

Lenia Aqua කන්ඩායම සමග පැවති T20 තරග දෙක සහ T10 තරගය සමග තරග තුනම ජයග්‍රහණය කිරීමට අප Concord Super Eight කන්ඩායම සමත් විය...🏆️✨️

Cash Price - 15000.00LKR 💰

එලබෙන 20 වන සෙනසුරාදා ලීනීයා ඇක්වා කන්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩාකරන අප ක්‍රීඩක සංච...
18/05/2023

එලබෙන 20 වන සෙනසුරාදා ලීනීයා ඇක්වා කන්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩාකරන අප ක්‍රීඩක සංචිතය...✍️🏏

සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න..⛔කැපූ ගස්ලබු කොටසක ඇට නිවැරදිව ඉවත් කරගන්නා ආකාරය මුලසිට සරලව...🤙👍
19/03/2023

සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න..⛔

කැපූ ගස්ලබු කොටසක ඇට නිවැරදිව ඉවත් කරගන්නා ආකාරය මුලසිට සරලව...🤙👍

Address

Dehiowita

Website

Alerts

Be the first to know and let us send you an email when Concord Super Eight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category