Dehiowita Cricket Development Committee

Dehiowita Cricket Development Committee Dehiowita Cricket Development Committee

සහයෝගය දුන් ඔබ සියලු දෙනාටම  ස්තූතියි.!
18/09/2022

සහයෝගය දුන් ඔබ සියලු දෙනාටම ස්තූතියි.!

දෙහිඕවිට ජාතික පාසලේ සහ ප්‍රදේශයේ අනිකුත් පාසල් නියෝජනය කරමින් ,ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ කුසලතා සහ දක්ෂතා...
13/09/2022

දෙහිඕවිට ජාතික පාසලේ සහ ප්‍රදේශයේ අනිකුත් පාසල් නියෝජනය කරමින් ,ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ කුසලතා සහ දක්ෂතා වර්ධනය කිරීම සදහා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති වන ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතාගේ දායකත්වයෙන් සහ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක ග්‍රැහැම් ලැම්බ්‍රෝයි මහතාගේ සහභාගිත්වයෙන් 2022/09/04 වන දින පැවැත්වූ එක්දින ක්‍රිකට් පුහුණු වැඩමුළුව ඉතා සාර්ථක වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු.ඒ සදහා.ඔබ තුමා/තුමිය/ඔබ සංවිධානය ලබාදුන් මහගු සහයෝගය ක්‍රීඩා ලෝලී අප සියලු දෙනාගේ හදපිරි ප්‍රණාමය පුදකරමු.ඉදිරියටත් දෙහිඕවිට ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ඔප්නැංවීමට ඔබ සංවිධානයේ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු..දෙහිඕවිට ජාතික පාසලේ ,ගෝල්ඩන් ස්ටාර් ක්‍රීඩා සමාජයේ, ආදිශිෂ්‍ය සංගමයේ ,දෙමාපියන්ගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරම් ..

Address

Dehiowita National School. Dehiowita, Sri Lanka
Dehiowita
71400

Website

Alerts

Be the first to know and let us send you an email when Dehiowita Cricket Development Committee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category