POWER GYM Dambulla

POWER GYM Dambulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from POWER GYM Dambulla, Gym/Physical Fitness Center, Behind the Bus stand, Kandy Road, Dambulla.

08/08/2024

New video update💪🏋️❤️

02/08/2024

උත්සාහය ඇති තැන දයිවයත් හිස නමනවා සත්තයි 🏋️💪

Good morning ☀️🥀

01/08/2024

NEW POWER GYM🏋️💪

19/07/2024

අපි හැමෝම හැමදාම පුරුද්දක් විදියට මූන හෝදනවා,දත් මදිනවා,පිරිසිදු ඇදුම් අදිනවා.මේවා අපිට කවුරුත් ඇගිල්ලෙන් ඇනලා කරන්න කියලා කියන්න අවශ්‍ය නැහැ.මොකද ඒ දේවල් මිනිස්සු විදියට කිරීම අනිවාර්ය දෙයක් වෙලා.ඒ දේවල් වලින් අපේ ජිවිත උසස් තැනකට ගේනවා.හැබැයි ගොඩාක් දෙනෙක් ව්‍යයාම කිරීම හා හොද ආහාර ගැනීම කියන දේවල් වලට එතරම් වැදගත් තැනක් ලබාදී නැහැ.එය තමයි ගොඩාක් අවාසනාවන්තම තත්වය.ඔබ අනිවාර්යයෙන්ම තරුණ කාලයේ ඉදන්ම ව්‍යයාම හා හොද ආහාර ලබාගැනීම ජිවිතයේ අනිවාර්ය දෙයක් බවට පත් කර ගත යුතුයි.👈💪❤

NEW POWER GYM🏋️💪

18/07/2024

🤰🏋️

16/07/2024

උත්සහය,කැපවීම,වාසනාව..🏋️🥹

NEW POWER GYM💪

"සතුටින් ‍, ආශාවෙන්" කරපු කිසිම දෙයක් වැරදුනේ නෑ යාලූ.! 🖤
15/07/2024

"සතුටින් ‍, ආශාවෙන්" කරපු කිසිම දෙයක් වැරදුනේ නෑ යාලූ.! 🖤

15/07/2024

උත්සාහ කරන තුරු ඔබ පරාජිතයෙකු නොවේ. නීරෝගීමත් ජිවිතයක් ඔබට මුදලට මිලදී ගත නොහැක. නීරෝගීමත් ජිවිතයකට ව්යායාම යනූ වැදගත්ම සාධකයකී.එ බැවින් ඔබත් උත්සාහ කරන්න..🏋️💪

NEW POWER GYM 🏋️💪

15/07/2024

කවුරු කොහොම මොනවා කිව්වාත් උබ උබේ ගමන,අනිවාර්යයෙන්ම යන්නම ඕනේ.❤🔥💪

Good morning..🌒🏋️

Address

Behind The Bus Stand, Kandy Road
Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when POWER GYM Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share