NNP සමග අපි

NNP සමග අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NNP සමග අපි, Sports Team, Dambulla.

"දත් දෙකක් ගැලවිලා තිබුණා. එක දතක් එයා අතේ අරන් ආවා. අනික ඔහු පන්දු රකිමින් සිටි ස්ථානයේ වැටි තිබී පසුව රෝහලට ගෙන ඇවිත් ...
09/12/2022

"දත් දෙකක් ගැලවිලා තිබුණා. එක දතක් එයා අතේ අරන් ආවා. අනික ඔහු පන්දු රකිමින් සිටි ස්ථානයේ වැටි තිබී පසුව රෝහලට ගෙන ඇවිත් තිබුණා. දත් හතරම නැවත සවි කරලයි තියෙන්නේ. මැහුම් තිස්‌ ගාණකුත් දමා තියෙනවා. සැත්කමින් පස්සේ චාමික ආපසු හම්බන්තොට ගියා කණ්ඩායමට එකතු වෙන්න. ඊලග තරගයට සෙල්ලම් කරන්න විවේකයක් අවශ්‍ය වෙන්නේ නැති බවයි ඔහු කියන්නේ..."

- ලුවී කරුණාරත්න -
( චාමික කරුණාරත්නගේ පියා )

What a daring catch - yet unfortunate. Speedy recovery kandy falcons champ! Chamika Karunaratne
07/12/2022

What a daring catch - yet unfortunate. Speedy recovery kandy falcons champ! Chamika Karunaratne

ගාල්ලේ ප්‍රභලම තුරුම්පුව නායක කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට... 💔
07/12/2022

ගාල්ලේ ප්‍රභලම තුරුම්පුව නායක කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට... 💔

Two successive wins for Jaffna Kings - the defending Champions!
07/12/2022

Two successive wins for Jaffna Kings - the defending Champions!

රාසා Gone !!!
07/12/2022

රාසා Gone !!!

HUNDRED FOR MIRAZ..!! 🔥ඉන්දිය පන්දුයවන්නන්ට එරෙහිව මෙහෙදි හසන් මිරාස් සිය පළමු එක්දින ශතකය පන්දු 83 කදී වාර්තා කලා..තරගා...
07/12/2022

HUNDRED FOR MIRAZ..!! 🔥

ඉන්දිය පන්දුයවන්නන්ට එරෙහිව මෙහෙදි හසන් මිරාස් සිය පළමු එක්දින ශතකය පන්දු 83 කදී වාර්තා කලා..

තරගාවලිය සම කිරීමට නම් ඉන්දිය කණ්ඩායමට ලකුනු 272 ක ඉලක්කයක් බංගලි පිතිකරුවන්ගෙන්..

විටක ඔවුන් කඩුලු 6 ක් බිඳ වැටී රැස්කර සිටියේ ලකුනු 69 ක් පමණයි..

  | ජෝර්ඩන් කොක්ගේ වේගවත් ඉනිම, වියස්කාන්ත් නිම කලා..!! 👏
07/12/2022

| ජෝර්ඩන් කොක්ගේ වේගවත් ඉනිම, වියස්කාන්ත් නිම කලා..!! 👏

  | ධනංජය ද සිල්වා යොමුකල පන්දුවාරයෙදී ජෝර්ඩන් කොක්ස්ගෙන් පිට පිට හයේ පහරවල් 3 ක්..!! 🔥
07/12/2022

| ධනංජය ද සිල්වා යොමුකල පන්දුවාරයෙදී ජෝර්ඩන් කොක්ස්ගෙන් පිට පිට හයේ පහරවල් 3 ක්..!! 🔥

Dambulla Aura have won the toss and decided to bat first.
07/12/2022

Dambulla Aura have won the toss and decided to bat first.

The Lanka Premier League 2022 has lined up an impressive panel of international commentators to bring you live commentar...
07/12/2022

The Lanka Premier League 2022 has lined up an impressive panel of international commentators to bring you live commentary of the 3rd edition of Sri Lanka’s topmost domestic T20 tournament, which commenced yesterday at MRICS, Hambantota.

The Panel of Commentators 🎙️

1. Aamir Sohail
2. Russel Arnold
3. Roshan Abeysinghe
4. Daren Ganga
5. Farveez Maharoof
6. Tino Mawoyo

While Neroli Meadows acts as the Studio Show Host of the Lanka Premier League 2022.

Today’s Matches 07th Dec- Dambulla Aura VS Jaffna Kings 3:00PM (GMT +5:30)- Galle Gladiators VS Kandy Falcons 7:30PM (GM...
07/12/2022

Today’s Matches 07th Dec

- Dambulla Aura VS Jaffna Kings 3:00PM (GMT +5:30)
- Galle Gladiators VS Kandy Falcons 7:30PM (GMT +5:30)

Oh captain! Our captain!!!  enter the LPL - Lanka Premier League 2022 under the Dasun Shanaka Leadership 🥳🙌
07/12/2022

Oh captain! Our captain!!!
enter the LPL - Lanka Premier League 2022 under the Dasun Shanaka Leadership 🥳🙌

Address

Dambulla

Alerts

Be the first to know and let us send you an email when NNP සමග අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category