LTC Sri

LTC Sri හරි විදිහට ක්‍රිකට් බලමු.කතාකරමු 🤍

Call for ads=0719155208

ලය්යා 12(90)ඔහොමයි වැල්ලයො ටෙස්ට් මැච් ගහන්නෙ 😴
27/08/2026

ලය්යා 12(90)ඔහොමයි වැල්ලයො ටෙස්ට් මැච් ගහන්නෙ 😴

අංජල බණ්ඩාර මේ අවුරුද්දෙ වැඩිම First Class runs ගහනවා wicket keeper batsman කෙනෙක් විදියට සෙල්ලම් කරලත්🏏❤️💥කුසල් මෙන්ඩිස...
26/08/2026

අංජල බණ්ඩාර මේ අවුරුද්දෙ වැඩිම First Class runs ගහනවා wicket keeper batsman කෙනෙක් විදියට සෙල්ලම් කරලත්🏏❤️💥

කුසල් මෙන්ඩිස් එක පාරට ලොන්ත ලී කෙළියෙදි injured වෙනවා.ඌ වෙනුවට අංජල replace වෙයි කියල ගොඩක් උන් බලන් ඉන්නවා.👇

අංජලයට නටන්න කියල එකපාරට හොඳම glove work තියෙනව කියල දික්වැල්ලයව ගෙනල්ල අත අරිනවා.කැච් බාපුවගෙ පිහිටෙන්,Umpire's call ගිහින් not out උන ඒවගෙන් යන්තම් බේරිලා 50 කෑල්ලක් තලනවා.ඒකෙම දෙවනි ඉනිමත් ෆේල්.පළවෙනි එකේ ගහපු නිසා replace කරන්නත් බෑ

චන්දිමාල් වෙනුවට ඇතුළට ආපු සූරියබණ්ඩාරත් 80,92 ගහනවා.සොනාල් දිනූෂත් එකදිගට 80 පන්නල ඉනිම් 3ක් ගහනවා 100 2ක් එක්ක.

මෙන්ඩිස්ව ආයෙ ගන්නෙ කොතනටද කියල හිත හිත ඉද්දි දික්වැල්ලය 0,6 ගහල උට චාන්ස් එක හදල දෙනවා.දැන් අංජලයෙකුත් ඕන නෑ,දික්වැල්ලයෙක් ඕනත් නෑ.😎😌

Master Plan කියන්නෙ මේවට.වැඩේ ගාණට යටින් යනවා.මෙන්ඩා නැතුව තොපි කොරන බැට් සෙල්ලම්😎✌️

හැකි පමනින් දායක වෙමු ❤️✅ අරමුදලක් පිහිටුවනවා
26/08/2026

හැකි පමනින් දායක වෙමු ❤️✅ අරමුදලක් පිහිටුවනවා

26/08/2026

පසුගිය වසර වලදි බන්ග්ලාදේශයට එරෙහිව තරඟයක් ආරම්භ වීමට පෙර ලබා ගත් වීඩීයෝ එකකි✅

මෙහෙදි දනන්ජයද සිල්වා නායකයා ලෙස පවසන්නෙ👇

"පොටෝ එකක් ගන්නනෙ තියෙන්නෙ හරි යනුවෙනි"

කුසල් මෙන්ඩිස් ආබාද වීමෙන් හිස්වූ අන්ක හත ස්තානයට,ඉන්දීය තරඟාවලිය සඳහා වසර තුනකින් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කර නැති දික්වැල්ල කැඳවන්නෙ මෙන්ඩිස් ගෙ ස්තානය ආරක්ශා කිරීමටයි. 😂

තරඟාවලිය කෙසෙවුවත් මෙන්ඩිස්ගෙ ස්තානය සුරක්ශිත විය යුතුයි.

👇පලමු පෙල පිටියෙ පිතිකරන සාමන්‍ය 65ක් වැනි අතිශය ප්‍රබල මට්ටමෙ තත්තවයක් පවත්වාගෙන යන අන්ජල බන්ඩාර වෙනුවට දික්වැල්ල කැඳවන්නෙ අත්දැකීම් මත යැයි දනන්ජය පවසයි

👇නමුත් අකිල සහ නිශාන් වෙනුවට කේසර නුවන්ත කැඳවන්නෙ නවක ක්‍රීඩකයන්ට අවස්තාව ලබාදෙනවා යැයි පවසමිනි 😂

අන්ජල ලකුනු ලබාගතහොත් කුසල් මෙන්ඩිස්ගෙ ස්ථානය අහිමිව යාමෙ තර්ජනයට පිලියමක් ලෙස දික්වැල්ල යොදාගනියි 😂

ශම්මි සිල්වා ඉවත්ව ගියද ශ්‍රීලන්කා ක්‍රිකට් කන්ඩායම මෙහෙයවන අදෘශ්‍යමාන හස්තය තවම එය මෙහෙයවයි ✅

එබැවින් හැකි තරම් ලොන්තයන්ගෙ තරඟ නැරඹීම ප්‍රතික්ෂේප කරන්න.නවත්තන්න

Harsha Bhogle : "He's chatting again. Is that he's strength ?  " 😂හර්ශා බොග්ලෙ= ඔහුගේ ශක්තිය ක්‍රීඩකයන් සමඟ කතා කිරීමද ?...
25/08/2026

Harsha Bhogle : "He's chatting again. Is that he's strength ? " 😂

හර්ශා බොග්ලෙ= ඔහුගේ ශක්තිය ක්‍රීඩකයන් සමඟ කතා කිරීමද ?

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලද හැකි ප්‍රබලම අවමානයක් 😍

සන්ජෙ මන්ජේකාර් 👇 "ගිල් විසින් ප්‍රසීද් ක්‍රිශ්නව පන්දු යැවීම සඳහා කැඳවන්නෙ  ගාල්ලෙ පලවෙනි ඉනිමෙ මෙන් බවුන්සර් පන්දුවකින...
25/08/2026

සන්ජෙ මන්ජේකාර් 👇

"ගිල් විසින් ප්‍රසීද් ක්‍රිශ්නව පන්දු යැවීම සඳහා කැඳවන්නෙ ගාල්ලෙ පලවෙනි ඉනිමෙ මෙන් බවුන්සර් පන්දුවකින් කමිදුගෙ කඩුල්ල ලබා ගැනීමට විය යුතුයි "

ඔහොම කිව්වා විතරයි ඊලඟ බෝල් තුන ඇතුලත කිව්වා වගේම බවුන්සර් එකකට පුල් කරලා අවුට් වුනා😂

මුන් එන්නෙ කලින් මැච් වල දුර්වලතා එහෙම බලලා නෙමේද 😂

එවුනාට වයිස් කැප්ටන්



මෙලෝ සැලස්මක් නැතුව කැප්ටන් කරන දන්න්ජ්‍යගෙ නායකත්වයි,ගිල්ගේ නායකත්වයයි අහසයි පොලවයි වගෙ 👇✅

ඊයෙ SSC පිට්ටනියේ තම මංගල ටෙස්ට් ශතකය ගහපු ධෘව් ජුරෙල් තම ශතකය සම්පූර්ණ කරලා එය සමරන විට තම අතෙහි කොට ඇති ටැටු එක අභිමාන...
25/08/2026

ඊයෙ SSC පිට්ටනියේ තම මංගල ටෙස්ට් ශතකය ගහපු ධෘව් ජුරෙල් තම ශතකය සම්පූර්ණ කරලා එය සමරන විට තම අතෙහි කොට ඇති ටැටු එක අභිමානවත් විදිහට පෙන්නනවා. ඇත්තටම ඒ තුල ලියා ඇත්තේ මොනවාද 👇

" රණවිරුවාට ජය වේවා! ගොවියාට ජය වේවා! "❤️

මෙය 1965 ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ලාල් බහදූර් ශාස්ත්‍රි විසින් තම රට වෙනුවෙන් කැපවන හමුදා සෙබළුන් සහ ගොවියන් ඇගයීම සඳහා හඳුන්වා දුන් ප්‍රසිද්ධ සටන් පාඨයකි.✅

තමන්ගේ රටේ අභිමානය වු රණවිරුවන්ට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙන මේ ගෞරවය තුල අසල්වැසි රට වන අපිට කදිම පාඩමක් රැසක් කියාදෙනවා. සරලව කිව්වොත් රටේ රණවිරුවාට අට පාස් අමී කාරය, කුලියට මිනි මරන එවුන් කියන උගත් යැයි සම්මත ලංකාවේ මැටි මොංගල් මහත්වරුන්ට ලංකාවට වඩා හැම පැත්තෙන්ම දියුණු වෙලා ඉන්න රටක් වන ඉන්දියාවේ ධෘව් ජුරෙල් කදිම පාඩමක් කියා දෙනවා..

Credit=🖋 රමේෂ් හසන්ත...

පුහුනු තරඟයේදී ලකුනු 54කට දැවී යාමේන්  පස්සෙ ගොඩක් ෆෑන්ස්ලා බන්ග්ලාදේශේ කන්ඩායමට හිනාවුනා ❤️ඊටපස්සෙ බන්ග්ලාදේශේ කන්ඩායම,...
16/08/2026

පුහුනු තරඟයේදී ලකුනු 54කට දැවී යාමේන් පස්සෙ ගොඩක් ෆෑන්ස්ලා බන්ග්ලාදේශේ කන්ඩායමට හිනාවුනා ❤️

ඊටපස්සෙ බන්ග්ලාදේශේ කන්ඩායම, සන්ගලා, මහේලලා,මුරලිලා,වාස්ලා,සනත්ලාටවත් දිනන්න බැරි වුනු ඔස්ට්‍රේලියාව ඇතුලෙ ටෙස්ට් තරඟයක් ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරා 💫❤️

15/08/2026

දනන්ජයට අනුව ලන්කාවේ ෆාස්ට් බෝලස්ලට ඉන්නේ ලහිරු විතරයිලු😂 රිප්ලේස්මන්ට් නෑලූ.

කොහොමද outswing බෝල් ටික 🥶

Asanka manoj 💥🏏

14/08/2026

Dimuth Karunaratna මහතා සඳහන් කරන පරිදි නිරෝශන් දික්වැල්ල නම් සුපිරි විරයාගේ කඩුලු රැකීමේ කුසලතා කිහිපයක් 😂

නිරෝශන් දික්වැල්ල යනු ශ්‍රීලන්කා ක්‍රිකට් ඉතිහාසයෙ විශාලම කලු පැල්ලම වන එන්ගලන්තයේදී බයෝ බැබල් බිඳ වසරක තරඟ තහනමක් ලද දීප්තිමත් තරු තුනෙන් එකකි.😍

මිට අමතරව දික්වැල්ල තමාගෙ කුසලතා භාවිතා කර වසර දහඅටකට පසු නවසීලන්තයෙදි තිබු ටෙස්ට් ජයක් නවතාලීය 😍

ඔබ පහත දකින්නෙ දික්වැල්ලගෙ කඩුලු රැකිමෙ කුසලතා වලින් තවත් එක් තරඟයක් ජයග්‍රහණය කිරීමට දායක වු අයුරුයි 😍



කෙසෙ නමුත් කරුනාරත්නට දික්වැල්ලව තවත් MS dhoni කෙනෙකි 😍

Address

Dambadeniya
Colombo

Alerts

Be the first to know and let us send you an email when LTC Sri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category