Katugampala Cricket Club - KCC

Katugampala Cricket Club - KCC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Katugampala Cricket Club - KCC, Sports Team, Katugampala , Ihala Katugampala, Dambadeniya.

06/08/2026

ඔබ සූදානම්ද?

13/03/2026

සුර්ය අරුණලුඋද්‍යානය 2026 සහ මෙතෙක් ඔබ නොවිදි සDJ අත්දැකීමක් ලංකාවේ පලමු පෙලේ ශිල්පී DJ නලින් සමග

🏏 Giriulla Champions League – Season 02 🏆Runners-up 🥈✨ Best Batsman: Dinesh Kumara🌟 Emerging Player: Tharusha AshanA spe...
02/11/2025

🏏 Giriulla Champions League – Season 02 🏆
Runners-up 🥈

✨ Best Batsman: Dinesh Kumara
🌟 Emerging Player: Tharusha Ashan

A special shoutout to Sandeepa, who played through a serious muscle injury and still gave his 100% for the team — true dedication! 💥👏

Well played, boys! 👑🔥
Proud of the team and the spirit you showed throughout the tournament! 💪💙

Giriulla Friends Champions League 2025Joint champions 🏆 💪 Man of the tournament Sandeepa Madushan ♥️Well played boys😘🤟
21/09/2025

Giriulla Friends Champions League 2025
Joint champions 🏆 💪
Man of the tournament Sandeepa Madushan ♥️
Well played boys😘🤟

2025.08.08 දින පැවති "Poya Day Nabours t20 Clash" තරගාවලියේ ජය අප Katugampala Cricket Club - KCC කණ්ඩායමට ලබා ගැනීමට හැක...
10/08/2025

2025.08.08 දින පැවති "Poya Day Nabours t20 Clash" තරගාවලියේ ජය අප Katugampala Cricket Club - KCC කණ්ඩායමට ලබා ගැනීමට හැකි විය.

තරගාවලියේ වීරයා: රංගන සඳරුවන් ( KCC)
තරගාවලියේ හොදම පිතිකරු:රංගන සඳරුවන් ( KCC)
තරගාවලියේ හොදම පන්දු යවන්නා: දසුන් ඉෂාර ( MCC)

පලමු තරගයේ වීරයා: සනත් සිසිර (MCC)
දෙවෙනි තරගයේ වීරයා: ශාලිත දුල්ෂාන් ( KCC)
අවසන් තරගයේ වීරයා: රංගන සඳරුවන් ( KCC)

තරගාවලිය සඳහා සහභාගි වූ කටුවත්තෙවෙල, කව්ඩුමුන්න, මැද්දවත්ත කණ්ඩායම් වලට අපගේ ස්තූතිය

2025.08.03 දින පැවති කුලියාපිටිය සමූපකාර කණ්ඩායම සහ අප Katugampala Cricket Club - KCC  කණ්ඩායම අතර තරග දෙකම ජය ගැනීමට අප...
06/08/2025

2025.08.03 දින පැවති කුලියාපිටිය සමූපකාර කණ්ඩායම සහ අප Katugampala Cricket Club - KCC කණ්ඩායම අතර තරග දෙකම ජය ගැනීමට අප Katugampala cricket club කණ්ඩායම සමත් විය

තරගාවලියේ වීරයා: විහඟ විසල් ( සමුපකාර කණ්ඩායම)
හොදම පිතිකරු: සජිත් බංඩාර ( KCC)
හොදම පන්දු යවන්නා: තරුෂ අශාන් ( KCC)

පලමු තරගයේ වීරයා: සන්දීප මධුෂාන් ( KCC)
දෙවන තරගයෙ වීරයා: තරුෂ අශාන් ( KCC)

"Where Neighbours Turn Rivals – The Ultimate T20 Showdown!"Get ready
06/08/2025

"Where Neighbours Turn Rivals – The Ultimate T20 Showdown!"

Get ready

ඊයෙ දින (20) පැවති කටුගම්පල  Sunday T20 Clash තරගාවලියේ ශූරතාව අප Katugampala Cricket Club - KCC විසින් හිමිකර ගැනීමට සම...
21/07/2025

ඊයෙ දින (20) පැවති කටුගම්පල Sunday T20 Clash තරගාවලියේ ශූරතාව අප Katugampala Cricket Club - KCC විසින් හිමිකර ගැනීමට සමත් විය සහ අනූ ශුරතාවය Kawdumunne CC කණ්ඩායම විසින් හිමිකර ගැනීම සමත් විය

Player of the Tournament: Sandeepa Madushan ( Katugampala CC)
Batsman of the tournament : Dinesh Kumara ( Katugampala CC)
Bowler of the Tournament: Sajith Nuwan ( Kawdumunna CC)

අප ආරාධනාව පිළිගෙන අප තරගාවලිය සඳහා පැමිණි Katuwattewela CC, Medawatte CC, Kawdumunna CC කන්ඩායම් වලට අප ස්තූතියි

Get ready
11/07/2025

Get ready

Address

Katugampala , Ihala Katugampala
Dambadeniya
60135

Website

Alerts

Be the first to know and let us send you an email when Katugampala Cricket Club - KCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share