01/08/2026
කැළණි එල්ලේ ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා එල්ලේ කණ්ඩායමක් සංවිධානය කල එල්ලේ සංග්‍රාමය..🔥
විශ්ව විද්‍යාල එල්ලේ ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා එල්ලේ කණ්ඩායමක් තනිව සංවිධානය කල එල්ලේ සංග්‍රාමය..🔥
කැළණි එල්ලේ වංශකතාවේ අලුත් පිටුවක් ලියන්නට
එහී සාක්ෂි කාරයෙක්වන්නට
අප සමඟ අත්වැල් බැදගත් සියලූ දෙනාටම ස්තූතියී ♥️✊
එල්ලේ වලට නව යුගයක් උදාකරනූ වස්,
Kelani Era'26 ♥️
නැවත වරක් Kelani Era සමගින් හමුවෙමූ..
Kelani Era'26 | July 26
- කැළණිය විශ්වවිද්‍යාලීය කාන්තා එල්ලේ කණ්ඩායම -