Bryans Aerobics Instructors

Bryans Aerobics Instructors We issue a genuine internationally recognized certificate for Aerobics Instructors with ISO 9001:2015

අත්‍යාවශ්‍ය අය සදහා වෘත්තීයමය සුදුසුකමක් !𝐀𝐞𝐫𝐨𝐛𝐢𝐜𝐬 𝐢𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐨𝐫 𝐜𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞. (International standardization course)ජාත්‍යන...
08/03/2023

අත්‍යාවශ්‍ය අය සදහා වෘත්තීයමය සුදුසුකමක් !

𝐀𝐞𝐫𝐨𝐛𝐢𝐜𝐬 𝐢𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐨𝐫 𝐜𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞.
(International standardization course)
ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් යුතු
ඇරොබික්ස් ව්‍යායාම උපදේශකයක සහතිකපත්‍ර පාඨමාලාව.

අපගේ ඇරොබික්ස් ව්‍යායාම උපදේශක පාඨමාලාව අන්තර්ජාලය ඔස්සේ මාර්තු 12 වන ඉරිදා සිට ඉරිදා දින 4 ක් රාත්‍රී 7.00 සිට 10.00 දක්වා සහ ප්‍රායෝගික පුහුණුව (Physical training) අප්‍රේල් මස 5, පොහොය දිනයේදී අපගේ කඩවත ශාඛාවේදී පැවැත්වේ.
කඩවත අධිවේගී පිවිසුමේ බස් නැවතුම්පොළ අසලම.
(අන්තර්ජාලය ඔස්සේ පැය 12 යි / ප්‍රායෝගික පුහුණුව පැය 6 යි)

මෙයට සහභාගි වී ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ISO 9001 තත්ත්ව සහතිකය යටතේ රටවල් 55ක පිළිගැනීමට ලක් වන සහතිකයක් ලබාගන්න.
පාඨමාලාවේ විශේෂත්වය !
* වෘත්තීයමය සුදුසුකමක් අවශ්‍ය කරන හෝ,
* අමතර ආදායමක් අපේක්ෂා කරන අයෙකුට හෝ,
* ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහතිකයක් අවශ්‍ය හෝ,
* ඔන්ලයින් Fitness Trainer කෙනෙක් විදියට වැඩ කරන්න කැමති හෝ,
* තමන්ගේ පංතිවල සිටින සිසුන් ප්‍රමානය වැඩිකර ගැනීමට අවශ්‍ය හෝ,
*රටෙහි පවතින වාතාවරණය මත අඩු වියදමකින් පිළිගැනීමක් සහිත සහතිකයක් ලබා ගැනීමට කැමති හෝ,
ඕනෑම අයෙකු වෙනුවෙන්ම බ්‍රයන්ස් ආයතනය විසින් මෙම මහගු අවස්ථාව උදාකර දී ඇත.
මූලික සුදුසුකම් අනවශ්‍යයි. පාඨමාලා ගාස්තුව ලෙස රු. 5000/= පමණක් අය කරනු ලැබේ.
𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 : 𝟎𝟕𝟕𝟗𝟐𝟗𝟔𝟓𝟒𝟗

මගහැර නොගත යුතු අවස්ථාවක් ! අත්‍යාවශ්‍ය අය සදහා වෘත්තීයමය සුදුසුකමක්..Aerobics instructor certificate. (International st...
18/01/2023

මගහැර නොගත යුතු අවස්ථාවක් !
අත්‍යාවශ්‍ය අය සදහා වෘත්තීයමය සුදුසුකමක්..

Aerobics instructor certificate.
(International standardization course)
ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් යුතු
ඇරොබික්ස් ව්‍යායාම උපදේශකයක සහතිකපත්‍ර පාඨමාලාව.

ඇමරිකානු කවුන්සලය මගින් නිර්දේශිත ජාත්‍යන්තර විෂය නිර්දේශයට අනුව පවත්වන ඇරොබික්ස් ව්‍යායාම උපදේශක පාඨමාලාව මේ මස 22 වන ඉරිදා රාත්‍රී 7.00 සිට අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කෙරේ.
(රාත්‍රී 7.00 සිට 10.00 දක්වා)
අන්තර්ජාලය ඔස්සේ ඉරිදා දින 5 කි. (එනම් පැය 15 යි)
ප්‍රායෝගික පුහුණුව පෙබරවාරි මස 5 ඉරිදා, පොහොය දිනයේදී අපගේ කඩවත ශාඛාවේදී, දිනය පුරා පැවැත්වීමට නියමිතය. (කඩවත අධිවේගී පිවිසුමේ බස් නැවතුම්පොළ අසලම)

මෙම පාඨමාලාව හදාරා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ISO 9001 තත්ත්ව සහතිකය යටතේ රටවල් 55ක පිළිගැනීමට ලක් වන සහතිකයක් ලබාගන්න.

පාඨමාලාවේ විශේෂත්වය !
* වෘත්තීයමය සුදුසුකමක් අවශ්‍ය කරන හෝ,
* අමතර ආදායමක් අපේක්ෂා කරන අයෙකුට හෝ,
* ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහතිකයක් අවශ්‍ය හෝ,
* ඔන්ලයින් Fitness Trainer කෙනෙක් විදියට වැඩ කරන්න කැමති හෝ,
* තමන්ගේ පංතිවල සිටින සිසුන් ප්‍රමානය වැඩිකර ගැනීමට අවශ්‍ය හෝ,
*රටෙහි පවතින වාතාවරණය මත අඩු වියදමකින් පිළිගැනීමක් සහිත සහතිකයක් ලබා ගැනීමට කැමති හෝ,
* රැකියාවක් සදහා ඉල්ලුම් කිරීමේදී අමතර සුදුසුකමක් ලෙස ශාරීරික යෝග්‍යතාව පිළිබිඹු කිරීමේ නිර්ණායකයක් ලෙස සහතිකයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන හෝ
ඕනෑම අයෙකු වෙනුවෙන්ම බ්‍රයන්ස් ආයතනය විසින් මෙම මහගු අවස්ථාව උදාකර දී ඇත.

මූලික සුදුසුකම් අනවශ්‍යයි. පාඨමාලාව සදහා අයකිරිම රු.5000/= ක් පමණි.
Call or Whatsapp : 0779296549

13/01/2023

Instructors training session !
How to choreograph to a 140 BPM popular song using aerobic steps as done in modern aerobics rather than traditional aerobics workout..

𝐁𝐫𝐲𝐚𝐧𝐬 International slandered 𝐀𝐞𝐫𝐨𝐛𝐢𝐜𝐬 𝐈𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐨𝐫𝐬 1st Batch with 𝐈𝐒𝐎 𝟗𝟎𝟎𝟏:𝟐𝟎𝟏𝟓 qualification
12/01/2023

𝐁𝐫𝐲𝐚𝐧𝐬 International slandered 𝐀𝐞𝐫𝐨𝐛𝐢𝐜𝐬 𝐈𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐨𝐫𝐬
1st Batch with 𝐈𝐒𝐎 𝟗𝟎𝟎𝟏:𝟐𝟎𝟏𝟓 qualification

Address

Bryans Fitness International
Dalugama
11640

Opening Hours

Monday 08:30 - 21:00
Tuesday 08:30 - 21:00
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 21:00
Sunday 08:30 - 21:00

Telephone

+94717578432

Alerts

Be the first to know and let us send you an email when Bryans Aerobics Instructors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share