Bodyboost

Bodyboost personal trainer

30/05/2026

Gym lifestyle,, ​

30/05/2026

Focus on your goals, not on the noise. (අන් අයගේ කතා ගැන නොව ඔබේ ඉලක්කය ගැන පමණක් අවධානය යොමු කරන්න.

29/05/2026

අපිත් මේ තැනට ආවේ සැප විඳලා නෙවෙයි, ප්‍රශ්න ගොඩක් මැද්දේ. අද ඉන්න කොල්ලන්ට Gym එකට ආවම තියෙන පහසුකම් (Pre-workout එකේ ඉඳන්) අපිට තිබුණේ නැහැ. මම මේ ගේම ගැහුවේ කිසිම දෙයක් නැතුව, හිතේ හයියෙන් විතරයි. ඉතින් අද මම මං ගැන සතුටු වෙනවා එහෙම දෙයක් කරපු එක ගැන.
​ඉතින් මම ඔයාලටත් කියන්නේ, කිසිම වෙලාවක කාලය නාස්ති කරන්න එපා. මොනවා හරි දෙයක් පටන් ගන්න. 💪🔥

28/05/2026

මේ Oats & Peanut Cake එකේ විශේෂත්වය තමයි:
� No Sugar - කිසිම සීනි වර්ගයක් නෑ.
� High Energy - Gym workout එකට කලින් කන්න මරු.
� Protein & Fiber - සිරුරට අවශ්�යම පෝෂණය ලබා දෙනවා.
​සල්ලි දීලා කඩේ තියෙන unhealthy කෑම කනවාට වඩා මේ වගේ දේවල් ගෙදර හදාගන්න එක තමයි හොඳම දේ. ��
​ඔයාලත් මේ වගේ healthy කෑම හදලා තියෙනවද? එහෙනම් Comment එකක් දාගෙන යන්න බලන්න. කැමති නම් මේක හදන විදිහත් මම ඔයාලට කියලා දෙන්නම් ��
​ "

28/05/2026

Gym යන එක බර උස්සනවා විතරක් නෙවෙයි, තමන්ව දිනන එක. අද ඔයාගේ හොඳම දේ දෙන්න 💪😎

27/05/2026

හිනා වෙන උන්ට හිනා වෙන්න දීපන්. වයස යන්න කලින් උඹේ ගේම ගහලා දිනලම පෙන්නපන්�

27/05/2026

බර අඩු කරගන්න අයට (Weight Loss)
"ඔයාට ඕනේ බර අඩු කරගන්න නම්, ඕට්ස් ටිකක් වතුරෙන් හෝ කිරි ස්වල්පයකින් තම්බා ගන්න. ඒකට සීනි දාන්නේ නැතුව පැණි රසයට ඇපල් කෑල්ලක් හෝ බෙරි වර්ගයක් එකතු කරගන්න. මේකෙන් බඩ පිරුණු ගතිය වැඩි වෙලා බර අඩු කරගන්න ලේසි වෙනවා."
​බර වැඩි කරගන්න අයට (Weight Gain):
"ඔයාට ඕනේ බර වැඩි කරගන්න නම්, ඕට්ස් ටික සම්පූර්ණ කිරි (Full cream milk) වලින් උයන්න. ඒකට රටකජු බටර් (Peanut butter) හැන්දක්, කෙසෙල් ගෙඩියක් සහ ඇට වර්ග (Almonds/Cashews) අතක් එකතු කරගන්න. මේකෙන් කැලරි ප්�රමාණය වැඩි වෙලා ශරීරය හොඳින් වර්ධනය වෙනවා.
� ඔයාගේ Fitness Goal එක මොකක්ද? බර අඩු කිරීමද නැත්නම් වැඩි කිරීමද? කමෙන්ට් එකකින් කියන්න � "

27/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Janaka Wasantha, Dinushka RukshanBodyboost පවුලට එකතු වුණු ඔබට ගොඩක් ස්තූතියි👋💪🏼💪🏼

✂️✂️✂️
04/05/2025

✂️✂️✂️

04/05/2025

Resume👍👍

Address

Colombo

Telephone

+94772082916

Website

Alerts

Be the first to know and let us send you an email when Bodyboost posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bodyboost:

Share