FitNglow

FitNglow � “Fitness + Beauty = Glow � දිනෙන් දින Lassana & Strong වෙන්න FitNGlow ekka”
(1)

07/03/2026

Weight එක්ක හුරතල් වෙන අයට මෙහෙම අත්දැකීමක් නෑ 🤭
Pain එකෙන් පස්සේ එන progress එකට වෙන feeling එකක් තියෙනවා! 🏋️‍♂️
Today’s pain = Tomorrow’s strength 💯

06/03/2026

🏋️‍♂️ Fitness කියන්නේ Style එක නෙමෙයි… Responsibility එකක්!

👉 ස්ම්‍රිති vs වනිදු

03/03/2026

හැමදාටම මතක තියා ගන්න ඕන දේවල් 🌸💚

20/02/2026

අමාරුයි තමයි…
ඒකනේ මේක හැමෝම නොකරන්නේ…
ඒකනේ මේ ලෝකේ හැමෝම හැඩ strong නැත්තේ 💯
කරන කිහිප දෙනා…
අත නොඇර කරන කිහිප දෙනාට
Positive Changes අනිවාර්යයි ✅🔥
දවසක් දෙකක් නෙවෙයි…
නැවත නැවතත් උත්සාහ කරනවද?
එහෙනම් result එන එක නවත්තන්න කාටවත් බෑ 💪
Strong body එකක් 💥
Clear mind එකක් 🧠
Confident life එකක් ✨
තීරණය අද ගන්න…
අත නොඅරින්න…
හෙට වෙනස් වෙන්න 🔥
— FitN Glow Fitnes

15/02/2026

තිත්ත ඇත්තක් කියන්නද? 👀
අපේ කෑම බීම වලට පුළුවන් අපිව අලස, කම්මැලි කරන්න…
එවෙලෙට රසයි 😋
ඊට පස්සේ… odd feeling එකක් 😮‍💨
ගුණ දෙනවා 💚
ජවය දෙනවා ⚡
හැබැයි ඒ ඒ දේවල් හරි විදිහට කෑවොත්, බිවුවොත් විතරයි.
සතියකට වේල් 21යි…
එයින් 2ක් cheat meal ගත්තත් කමක් නෑ 😉
ඒත් පුළුවන් තරම් Eat Clean යන්න උත්සාහ කරමු 💪🔥
Fresh දේවල් කාලා 🥗
ව්‍යායාම කරලා 🏋️‍♀️
දාඩිය දාගෙන ජවයෙන් ජීවිතේ ගමන් කරමු ✨
නැත්තම්…
"අනේ මට කවුරු හරි මොනා හරි කරලා" කිය කිය
අනිත් අයට බැන බැන ඉන්න වෙයි 😌
තේරෙයි…
කල් යයි…
හැබැයි අදින්ම පටන් ගත්තොත් හෙට වෙනස් වෙයි 🔥

🌸 ආයුබෝවන්! ✨මෙතනින් පටන් ගන්නේ ඔබට Strong 💪, Healthy 🌿, Lassana 🌸 වෙන්න පුළුවන් journey එක.Welcome to FitNGlow 💖👉 Follo...
17/10/2025

🌸 ආයුබෝවන්! ✨
මෙතනින් පටන් ගන්නේ ඔබට Strong 💪, Healthy 🌿, Lassana 🌸 වෙන්න පුළුවන් journey එක.
Welcome to FitNGlow 💖
👉 Follow karanna – දිනෙන් දින Glow wenna!



Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when FitNglow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share