08/10/2026
HASH FIT CLUB by Hansajith Wijesinghe
ඔයත් beginner level එකේ ඉන්න කෙනෙක්ද?
General fitness focus කරන ඔයාට...
මෙච්චර කල් තනියම gym ගිහින් නොගැළපෙන workouts සහ නොගැළපෙන diet try කරලා තාම කිසිම results එකක් නෑ නේද?
Worry වෙන්න දෙයක් නෑ 😎
Beginner level එකේ ඉන්න ඔයාට මං support කරන්නම්.🤝
✅ Personalized workout plan
✅ Personalized meal plan
✅ Progress checking
✅ Whatsapp support
ඔයාගේ Budget එකට set වෙන meal plan එකකුත් එක්ක ඔයාව step by step guide කරන්නම් 😎
දැන්ම "Fit" කියලා whatsapp message එකක් දාලා join වෙන්න.
+94 76 867 4985