Dambahena Youth Sport Club

Dambahena Youth Sport Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dambahena Youth Sport Club, Sports, Maharagama, Colombo.

26/05/2026

Rahal Alwis❤️🫶
එදා දවස ❤️

22/05/2026

Rahal Alwis ඒදා දවස ❤️🫶

20/05/2026

ප්‍රථම වරට රහල් අල්විස් මහරගමට 🫶🫶❤️
සමගින් ❤️
Allwrite දෙන ඒ බැකින් එක Rahal Alwis පිස්සුවක් තමා
Live Vision Video Team

18/05/2026

Dambahena youth sports club අප වෙනුවෙන් සංගීත රාත්‍රීය සදහා අප හට අනුග්‍රහය දැක්වු සියලුම අනුග්‍රයක භවතුන්ට හා අප හට අප හට වචනයකින් හෝ උදවු උපකාර සියලුම දේනාට අනේක වාරයක් ස්තුතියි….❤️🫶🙏
ජානධිපති විද්‍යාලයේ ක්‍රීඩාංගනය පරිශ්‍රයට අප වෙනුවෙන් පැමිණි සියලුම දේනාට ස්තූතියි .🙏

50 වන ජාතික ක්‍රීඩා උළෙල අන්තර් ක්‍රීඩා සමාජ   ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල  2026 ✅🏆🥇🥇🥇🥇පිට පිට පස්වන වරටත්  මහරගම  ප්‍රාදේශී...
16/05/2026

50 වන ජාතික ක්‍රීඩා උළෙල අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල 2026 ✅🏆🥇🥇🥇🥇පිට පිට පස්වන වරටත්
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ක්‍රීඩා සමාජ අතරින් සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් විය.. 🥇🥇🏆කාර්ය බහුල දින කිහිපයක්‍ ගත කරත් අද දින තරගාවලියේ අවසාන මලල ක්‍රීඩා තරගාවලිය සදහා කාන්තා ක්‍රීඩයන් කිහිප දෙනෙක් පමණක් සහභාගි උවත් සමස්ථ තරගාවලියේ ප්‍රතිපල අනුව අපහට සමස්ථ ශුරතාව දිනාගැනීමට හැකි විය …🥹💪
Dambahena Youth Sport Club

15/05/2026

සියල්ල සූදානම් රාත්‍රී 7ට මහරගම ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි හමුවෙමු.♥️😍🎆🎇🎇🎆🎇🎇🎆🎆🎇✨️

දඹහේන youth mega night සමගින්Romesh SugathapalaAllwrite OfficialDambahena Youth Sport Club
14/05/2026

දඹහේන youth mega night සමගින්Romesh Sugathapala
Allwrite Official
Dambahena Youth Sport Club

14/05/2026

දඹහේන youth mega night සමගින්Thushara Subasinghe
Allwrite Official
Dambahena Youth Sport Club

13/05/2026

15 රත්‍රි 7ට Dambahena youth mega night සමගින් එක්වන්න මහරගම ඡනාධිපති විද්‍යාලයේ ක්‍රීඩාංගනයට ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ …❤️🫶 Allwrite Official Nilan Hettiarachchi Nilan Hettiarachchi Rahal Alwis Dimanka Wellalage Thushara Subasinghe Shanika wanigasekara Live Vision Video Team Gayan Sandeepa

දඹහේන youth mega night සමගින් Nilan HettiarachchiAllwrite OfficialDambahena Youth Sport Club
13/05/2026

දඹහේන youth mega night සමගින් Nilan Hettiarachchi
Allwrite Official
Dambahena Youth Sport Club

Address

Maharagama
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dambahena Youth Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category