legacy's fitness foundation

legacy's fitness foundation legacy's fitness foundation

30/08/2026
31/03/2025

පොඩි කාලේ ඉඳලා ආස කළ න් ක්‍රීඩාවක් තමයි මේක නමුත් අද ඒ ක්‍රීඩාවම එක පැත්තකින් මාගේ රැකියාවක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. බින්දුවේ ඉඳලා නොයෙකුත් බාධා මැදින් මේක ඉහළටම අරන් එන්න කාපු කට්ට දන්නේ මං විතරයි. මොකද මේක කරන්න බෑ කියලා හිතු අවස්ථා එමටයි. දන්නෙම නැතුව අවුරුදු තුනකුත් ගිහිල්ලා
ලස්සන සහෝදර සහෝදරියන්ගෙන් පිරිච්ච සතුට විනෝදය පිරිච්ච ක්‍රීඩා ආයතනයක් බවට අද පත්වෙලා. සතුටුයි ගොඩක් මේ වගේ සහෝදර සහෝදරියන් ගෙන් පිරිච්ච ආයතනයේ අයිතිකාරයෙක් වීම ගැන.(Thank you for support my parents my wife and any other )
legacy fitness ❤️💪 thank you

Protein Shakeසරල අමුද්‍රව්‍ය කීපයක් යොදාගෙන තම නිවසේදීම සාදාගත හැකියPeanut-20goats-100gyogurt-50gmilk-200g (blend this a...
31/01/2025

Protein Shake
සරල අමුද්‍රව්‍ය කීපයක් යොදාගෙන තම නිවසේදීම සාදාගත හැකිය

Peanut-20g
oats-100g
yogurt-50g
milk-200g

(blend this all)
💪🙂

Address

109/38 Gorakagaha Road Borella
Colombo
00800

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when legacy's fitness foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share