Orienteering & Rogaining Sri Lanka

Orienteering & Rogaining Sri Lanka Orienteering & Rogaining is a fun and challenging map-based outdoor adventure sport, and Sri Lanka Orienteering and Rogaining is the National Body.

Promote for Orienteering and Rogaining Sport in Sri Lanka

20 වන ලෝක රොගයිනින් ශුරතාවලිය 202720th World Rogaining Championships 2027ශුරතාවලිය 2027 සැප්තැම්බර්මස 16-17 යන දිනවලදී, ...
08/08/2026

20 වන ලෝක රොගයිනින් ශුරතාවලිය 2027
20th World Rogaining Championships 2027

ශුරතාවලිය 2027 සැප්තැම්බර්මස 16-17 යන දිනවලදී, දකුණු ඕස්ට්‍රේලියාවේ අතිශය සුන්දර රතු පාෂාණ සහිත භූමි ප්‍රදේශයක් වන 'ඉකාරා-ෆ්ලින්ඩර්ස් රේන්ජස්' (Ikara-Flinders Ranges) හිදී පැවත් වීමට නියමිතයි. මෙහිදි ලොව පුරා සිටින අති දක්ෂ රොගේනින් ක්‍රීඩක, ක්‍රිඩිකාවන් පැය 24ක කාලයක් පුරා දිවෙන විනෝදාස්වාදය මෙන්ම දුෂ්කර මග සෙවීමේ (navigation) තරගයක නිරත වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙනු ඇත. මේ සදහා ශ්‍රි ලාංකිය අපටද සම්බන්ද විය හැකිනම් එය අප ලබන ජයග්‍රහනයකි.

ශූරතාවලියට අදාළ පළමු නිවේදනය (Bulletin 1) මේ වන විට නිකුත් කර ඇත.

2027 සැප්තැම්බර් මාසයේදී ෆ්ලින්ඩර්ස් රේන්ජස් (Flinders Ranges) හි ඔබත් මිහිරි අත්දැකීම් විදීමට කැමතිනම් එන්න එක්වන්න අප හා ...

රො⁣ගෙනින් තරගාවලිය සඳහා අයදුම්පත් භාරගැනීම 2026 ඔක්තෝබර් 1 වන දින ආරම්භ වන අතර ශ්‍රි ලාංකීය කැමත්තක් දක්වන්නන් සහ වැඩි විස්තර සදහා කරුණාකර පණිවිඩයක් අප වෙත යොමුකරන්න.

මෙම ලෝක ශූරතාවලිය සදහා ඕනෑම වයස 18 වැඩි ශ්‍රි ලාංකිය ඔරියන්ටිරින් සහ ⁣රොගේනින් ක්‍රිඩාව සදහා දක්ෂතා දක්වා ඇති මෙන්ම, මෙම ක්‍රිඩා සදහා ආශාව උනන්දුව දක්වන, සහභාගි වීමට කැමත්තක් දක්වන්නන් සම්බන්ද කිරීම මගින් ශ්‍රි ලංකාව තුල රොගේනින් ක්‍රිඩාව ප්‍රචලිත කිරීම අප ශ්‍රි ලංකා ඔරියන්ටිරින් සහ රොගයිනින් සම්මේලනයෙ Orienteering & Rogaining Sri Lanka බලාපොරොත්තුවයි.. රොගයිනින් තරඟාවලියකදි දිවා රාත්‍රි පැය 24ක් පුරා කදු හෙල් වනාන්තර වැනි ස්වාභාවික මනරම් භුමි ප්‍රදේශයන්හී ආශ්වාදය විදිමින්, තරඟයෙහි ගත කරමින්, කාන්තා පිරිමි දෙපාර්ශවයටම යුගළ වශයෙන් සහභාගිවිමට හැකි විනොදාස්වාදය සපිරී ක්‍රිඩාවකි.

මේ සදහා කණ්ඩායම් සහ තම කාන්තා හෝ පිරිමි සගයන් සුදානම් කරගනිමින් පුහුණු කටයුතු සාර්ථකව සිදුකිරීමට එන්න අප හා එක්වෙමු...
Orienteering & Rogaining Sri Lanka

මෝල්ඩාව ඔරියන්ටිරින්...චිසිනාවු නගර ඔරියන්ටිරින් තරඟාවලිය2027 ඔක්තෝබර් 16NEWS FROM MOLDAVA Chisinau City Race: October 1...
08/08/2026

මෝල්ඩාව ඔරියන්ටිරින්...
චිසිනාවු නගර ඔරියන්ටිරින් තරඟාවලිය
2027 ඔක්තෝබර්
16NEWS FROM MOLDAVA
Chisinau City Race: October 16, 2027
Adventure O' Week

20 වන ලෝක රොගයිනින් ශුරතාවලිය 202720th World Rogaining Championships 2027මෙම ශුරතාවලිය 2027 සැප්තැම්බර්මස 16-17 යන දිනවල...
08/08/2026

20 වන ලෝක රොගයිනින් ශුරතාවලිය 2027
20th World Rogaining Championships 2027

මෙම ශුරතාවලිය 2027 සැප්තැම්බර්මස 16-17 යන දිනවලදී, දකුණු ඕස්ට්‍රේලියාවේ අතිශය සුන්දර රතු පාෂාණ සහිත භූමි ප්‍රදේශයක් වන 'ඉකාරා-ෆ්ලින්ඩර්ස් රේන්ජස්' (Ikara-Flinders Ranges) හිදී පැවත් වීමට නියමිතයි. මෙහිදි ලොව පුරා සිටින අති දක්ෂ රොගේනින් ක්‍රීඩක, ක්‍රිඩිකාවන් පැය 24ක කාලයක් පුරා දිවෙන විනෝදාස්වාදය මෙන්ම දුෂ්කර මග සෙවීමේ (navigation) තරගයක නිරත වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙනු ඇත. මේ සදහා ශ්‍රි ලාංකිය අපටද සම්බන්ද විය හැකිනම් එය අප ලබන ජයග්‍රහනයකි.

රො⁣ගෙනින් තරගාවලිය සඳහා අයදුම්පත් භාරගැනීම 2026 ඔක්තෝබර් 1 වන දින ආරම්භ වන අතර කැමත්තක් දක්වන්නන් සහ වැඩි විස්තර සදහා කරුණාකර පණිවිඩයක් අප වෙත යොමුකරන්න.

මෙම ලෝක ශූරතාවලිය සදහා ඕනෑම වයස 18 වැඩි ශ්‍රි ලාංකිය ඔරියන්ටිරින් සහ ⁣රොගේනින් ක්‍රිඩාව සදහා දක්ෂතා දක්වා ඇති මෙන්ම, මෙම ක්‍රිඩා සදහා ආශාව උනන්දුව දක්වන, සහභාගි වීමට කැමත්තක් දක්වන්නන් සම්බන්ද කිරීම මගින් ශ්‍රි ලංකාව තුල රොගේනින් ක්‍රිඩාව ප්‍රචලිත කිරීම අපගෙ බලාපොරොත්තුවයි.. මේ සදහා දිවා රාතිු පැය 24 පුරා තරගයෙහි ගත කරමින්, කාන්තා පිරිමි දෙපාර්ශවයම යුගළ වශයෙන් සහභාගිවිමට හැකි විනොද්වාදය සපිරී ක්‍රිඩාවකි.

මේ සදහා කණ්ඩායම් සහ තම කාන්තා හෝ පිරිමි සගයන් සුදානම් කරගනිමින් පුහුණු කටයුතු සාර්ථකව සිදුකිරීමට එන්න අප හා එක්වෙමු.

20 වන ලෝක රොගයිනින් ශුරතාවලිය 202720th World Rogaining Championships 2027මෙම ශුරතාවලිය 2027 සැප්තැම්බර්මස 16-17 යන දිනවල...
08/08/2026

20 වන ලෝක රොගයිනින් ශුරතාවලිය 2027
20th World Rogaining Championships 2027

මෙම ශුරතාවලිය 2027 සැප්තැම්බර්මස 16-17 යන දිනවලදී, දකුණු ඕස්ට්‍රේලියාවේ අතිශය සුන්දර රතු පාෂාණ සහිත භූමි ප්‍රදේශයක් වන 'ඉකාරා-ෆ්ලින්ඩර්ස් රේන්ජස්' (Ikara-Flinders Ranges) හිදී පැවත් වීමට නියමිතයි. මෙහිදි ලොව පුරා සිටින අති දක්ෂ රොගේනින් ක්‍රීඩක, ක්‍රිඩිකාවන් පැය 24ක කාලයක් පුරා දිවෙන විනෝදාස්වාදය මෙන්ම දුෂ්කර මග සෙවීමේ (navigation) තරගයක නිරත වීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණෙනු ඇත. මේ සදහා ශ්‍රි ලාංකිය අපටද සම්බන්ද විය හැකිනම් එය අප ලබන ජයග්‍රහනයකි.

රො⁣ගෙනින් තරගාවලිය සඳහා අයදුම්පත් භාරගැනීම 2026 ඔක්තෝබර් 1 වන දින ආරම්භ වන අතර කැමත්තක් දක්වන්නන් සහ වැඩි විස්තර සදහා කරුණාකර පණිවිඩයක් අප වෙත යොමුකරන්න.

මෙම ලෝක ශූරතාවලිය සදහා ඕනෑම වයස 18 වැඩි ශ්‍රි ලාංකිය ඔරියන්ටිරින් සහ ⁣රොගේනින් ක්‍රිඩාව සදහා දක්ෂතා දක්වා ඇති මෙන්ම, මෙම ක්‍රිඩා සදහා ආශාව උනන්දුව දක්වන, සහභාගි වීමට කැමත්තක් දක්වන්නන් සම්බන්ද කිරීම මගින් ශ්‍රි ලංකාව තුල රොගේනින් ක්‍රිඩාව ප්‍රචලිත කිරීම අපගෙ බලාපොරොත්තුවයි.. මේ සදහා කණ්ඩායම් සහ තම සගයන් සුදානම් කරගනිමින් පුහුණු කටයුතු සාර්ථකව සිදුකිරීමට එන්න අප හා එක්වෙමු.

12/11/2025
ZELON MAP.Map of Sri Lanka drawn around 1700.Come Joint us .. එන්න එක්වන්න..
10/06/2025

ZELON MAP.
Map of Sri Lanka drawn around 1700.

Come Joint us .. එන්න එක්වන්න..

Sigiriya Sri Lanka
10/06/2025

Sigiriya Sri Lanka

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Orienteering & Rogaining Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Orienteering & Rogaining Sri Lanka:

Shortcuts

Share