National Ethnosport Federation Sri Lanka

National Ethnosport Federation Sri Lanka NEFSL is the National Traditional Sport & Games Sri Lankan Federation.

Promoting Non Olympic Games Traditional & Folk Sports in Sri Lanka.ජන ක්‍රිඩා. සම්ප්‍රදායික ක්‍රිඩාTraditional games are known throughout Central Asia as Ethno sports and Nomad games.

Livestream of opening ceremony Прямая трансляция церемонии открытия
31/08/2026

Livestream of opening ceremony

Прямая трансляция церемонии открытия

VI Дүйнөлүк көчмөндөр оюндары 2026нын ачылыш аземинин түз эфири.Д...

🇱🇰🇱🇰🇱🇰The Sri Lankan team that participated in the 6th World Nomad Games 2026 held in Kyrgyzstan.🥉🥈🥇
31/08/2026

🇱🇰🇱🇰🇱🇰The Sri Lankan team that participated in the 6th World Nomad Games 2026 held in Kyrgyzstan.
🥉🥈🥇

31/08/2026
31/08/2026
VI ලෝක නොමැඩ් ක්‍රිඩා උළෙල 2026 කිරිකිස්ථානයේදි අගෝස්තු 30 සිට සැප්තැම්බර් 7 දක්වා පැවත්වෙන අතර ඒ සදහා ශ්‍රි ලංකාවෙන් 14...
31/08/2026

VI ලෝක නොමැඩ් ක්‍රිඩා උළෙල 2026 කිරිකිස්ථානයේදි අගෝස්තු 30 සිට සැප්තැම්බර් 7 දක්වා පැවත්වෙන අතර ඒ සදහා ශ්‍රි ලංකාවෙන් 14ක කණ්ඩායමමක් සහභාගිවනු ඇත.
සම්ප්‍රධායික ක්‍රිඩාවන් වන උස්බෙකිස්ථාන කුරාෂ් , කසකස්තාන මල්ලවපොර වන කසාක් කුරෙසි, ඉරාන සම්ප්‍රධායික කොස්ති පහල්වානේ, අසර්බයිජාන ගුලෙස් මල්ලවපොර, තුර්කමිනිස්තාන මල්ලවපොර ගොරෙස්, කොරියානු පටි මල්ලවපොර සීරම්, ටජිකිස්තාන මල්ලවපොර වන ගුස්තිනි කමරබැන්ඩි, මොංගොලිවානු බොක් මල්ලවපොර, යකුට්ස් කප්සගායි, ටාටරාස් කොරෙස්, රුසියානු මාස්රෙස්ලින් , ආම්රෙස්ලින් සහ සාම්ප්‍රදායික බුද්ධිමය ක්‍රිඩා වන ඕවාරේ තුර්ගිකුමාලක්, මංකලා ආදි ඉසව් නියෝජනය කරනු ඇත.

VI World Nomad Games 2026
A 14-member team from Sri Lanka will participate in the 6th World Nomad Games, scheduled to be held in Kyrgyzstan in 2026. The athletes will compete in a wide range of disciplines, including Kurash, Kazakh Kuresi, Koshti Pahlavani, Kyrgyz Kurosh, Alysh, Gulesh, Goresh, Ssireum, Gushtni Kamarbandi, Mongolian Bokh, Kahp-sagay, Koresh, Mas-wrestling, and Arm wrestling, as well as the intellectual game Togizkorgol, Oware, Mancala.

09/08/2026
28/07/2026

World Nomad Games

20/07/2026

#කෙළිසෙල්ලං #පාපන්දු

16/07/2026
09/07/2026

STRONMEN ශක්ති වන්තයා ඔබද..?
කිරිකිස්ථාන ලෝක නොමැඩ් ක්‍රිඩා උළෙලේ ස්ට්‍රා්න්මෑන් තරඟාවලියට යාමට අවස්ථාවක්...
ආහාර, නවාතැන් නොමිලේ

Address

[SRI LANKA] 18/1, Bekkegama, Panadura
Colombo
12500

Website

Alerts

Be the first to know and let us send you an email when National Ethnosport Federation Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to National Ethnosport Federation Sri Lanka:

Shortcuts

Share

Category