Mahawatta United Sports Club

Mahawatta United Sports Club Mahawaththa United Sports Club
මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය It is one of the oldest sports clubs in Sri Lanka.

Mahawatta United Sports Club (MUSC) was created in 25st October 1946 by people resident in Mahawatta area. Since then it helped to create harmony and better understanding among young people and teenagers in the area by improving their teamwork, discipline and attitudes. They also maintaining community hall, gym, play ground, day care and children’s park in the area. Other than that they take part on all the community works happens in the area.

🥈👊අපේ ගමේ අපේ කොල්ලෙක්❤️ 🇱🇰2026 පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගත් කේ.ඩී. ෂෙනාල් සො...
06/05/2026

🥈👊අපේ ගමේ අපේ කොල්ලෙක්❤️ 🇱🇰
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගත් කේ.ඩී. ෂෙනාල් සොහොයුරාට අපගෙන් උණුසුම් සුභ පැතුම් 👊 Congratulations 🏋️🥈
Ayesh Sandeepana

🇱🇰

නිවන් සුව ලැබේවා!අප ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු වන දෙව්මිණ චමුපති සහෝදරයාගේ හදිසි අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය!
25/02/2026

නිවන් සුව ලැබේවා!

අප ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු වන දෙව්මිණ චමුපති සහෝදරයාගේ හදිසි අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය!

12/05/2025

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන"2025 අවුරුදු උදානය බක්මහ උළෙලේ "
ලමා විකට ඇදුම් තරග අවස්ථාවක්

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන"2025 අවුරුදු උදානය බක්මහ උළෙලේ" තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්.
12/05/2025

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන"2025 අවුරුදු උදානය බක්මහ උළෙලේ" තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්.

10/05/2025

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන"2025 අවුරුදු උදානය බක්මහ උළෙලේ "
ලමා විකට ඇදුම් තරග අවස්ථාවක්

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන "අවුරුදු උදානය බක්මහ උළෙල 2025" සමඟින් එක්වී මෙදා අවුරුද්ද ජයටම සමර...
04/04/2025

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන "අවුරුදු උදානය බක්මහ උළෙල 2025" සමඟින් එක්වී මෙදා අවුරුද්ද ජයටම සමරන්න!
අත්පන්දු තරග, ක්‍රිකට් තරග, පාපන්දු තරග ඇතුළු අවුරුදු ජන ක්‍රීඩා රැසක්. ඒ විතරක් නෙමෙයි එදිනම රාත්‍රීයේ DJ ප්‍රසංගයකුත් පැවැත්වෙනවා.
අප්‍රේල් 25, 26 සහා 27 මහවත්ත එක්සත් ක්‍රීඩා පිටියට නොවරදවාම එන්න.

නාරාහේන්පිට දාබරේ මාවත ගෞතම විහාරාධිපති☸️🙏🏻“පුජ්‍ය ඕමල්පේ සුමනරතන නාහිමිපානන්ට”🙏🏻☸️සිදුකිරිමට නියමිත ශෛල්‍යකරමය ත්‍රිව්ධ...
26/02/2025

නාරාහේන්පිට දාබරේ මාවත ගෞතම විහාරාධිපති
☸️🙏🏻“පුජ්‍ය ඕමල්පේ සුමනරතන නාහිමිපානන්ට”🙏🏻☸️
සිදුකිරිමට නියමිත ශෛල්‍යකරමය ත්‍රිව්ධරත්නයේ ආනුභාව බලයෙන් සාර්ථකව සිදු කරිමට හැකිවේවා!
පෙරසේ ශාසනික හා සමාජිය මෙහෙවර සිදු කිරිමට ශක්තිය , 🙏🏻නිරෝගි සුවය ලැබේවා!
🙏🏻ඔබ වහන්සේට රත්නත්ත්‍රයේ පිහිට ලැබේවා!
🙏🏻සියලු දෙවි රැකවරණය ලැබේවා!
🙏🏻නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා!

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන"2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ " 💎තරග සදහා තැගී ප්‍රදානය
28/04/2024

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන
"2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ "
💎තරග සදහා තැගී ප්‍රදානය

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන"2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ " 💎කිරි ඉතිරවීමේ තරගය
24/04/2024

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන
"2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ "
💎කිරි ඉතිරවීමේ තරගය

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන" 2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ" 🏃‍♂ මැරතන් තරග 🏃‍♀ජයග්‍රාහකයින්......
24/04/2024

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන
" 2024 අවුරුදු උදානය බක්මහ උළෙලේ"
🏃‍♂ මැරතන් තරග 🏃‍♀ජයග්‍රාහකයින්....

💎පිරිමි මැරතන් තරගය ප්‍රධාන අනුග්‍රාහ- අරවින්ද මහාතා
💎කාන්තා මැරතන් තරගය ප්‍රධාන අනුග්‍රාහ- මාලක මහාතා

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන"2024 අවුරුදු උදානය බක්මහ උළෙල"අප්‍රේල් 19, 20 දින පැවැත්වු කණ්ඩායම්...
24/04/2024

මහවත්ත එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන
"2024 අවුරුදු උදානය බක්මහ උළෙල"
අප්‍රේල් 19, 20 දින පැවැත්වු කණ්ඩායම් තරගයන්හි ජයග්‍රාහකයින්....

🏉රගර් තරග ප්‍රාධාන අනුග්‍රාහය - හංසික මහාතා
🏐අත්පන්දු තරග ප්‍රාධාන අනුග්‍රාහය - චමරි මහත්මිය
🏏ක්‍රිකට් තරග ප්‍රාධාන අනුග්‍රාහය - චමරි මහත්මිය
⚽පාපන්දු තරග ප්‍රාධාන අනුග්‍රාහය - චමරි මහත්මිය

Address

Colombo

Telephone

+94750576748

Website

Alerts

Be the first to know and let us send you an email when Mahawatta United Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share