ATC YOUTH CLUB

Directions

ATC YOUTH CLUB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ATC YOUTH CLUB, Sports Team, Colombo.

Eid Mubarak!
26/08/2026

Eid Mubarak!

තරුණ තරුණියන් බණ අහන්න හුරු කරපු අපේ කාලයේ යතිවරයාණෝ....සිතට නිවන ගෙනෙන ධර්ම දේශනාවක සුන්දර මතකයන්...පූජ්‍යපාද කත්නෝරුවේ...
07/08/2026

තරුණ තරුණියන් බණ අහන්න හුරු කරපු අපේ කාලයේ යතිවරයාණෝ....

සිතට නිවන ගෙනෙන ධර්ම දේශනාවක සුන්දර මතකයන්...

පූජ්‍යපාද කත්නෝරුවේ සිරි ධම්ම ස්වාමීන් වහන්සේ විසින් "බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගනයේ" පවත්වන්නට යෙදුන ධර්ම දේශනාව...!🤍🙏🏻✨️
Kathnoruwe Siridhamma Hamuduruwo



06/08/2026

ලෝකය කොතරම් කාර්යබහුල වුණත්, ධර්මය අසන මොහොතක සිතට ලැබෙන නිහඬ සැනසීමට කිසිවක් සමාන නොවේ. අද මේ උතුම් පුණ්‍ය කටයුත්තට විශාල පිරිසක් එක්ව, එක සිතින් ධර්ම ශ්‍රවණය කළ මේ සුන්දර අවස්ථාව ඇත්තෙන්ම අපට සතුටක්... මේ උතුම් පිං බලයෙන් සියලු දෙනාගේ සිත් නිවී, සියලු දුක් දුරුවී, සැනසීම සහ යහපත සැමට උදාවේවා. තෙරුවන් සරණයි!🙏🤍☸️

Kathnoruwe Siridhamma Hamuduruwo


2 years♥️🔥
05/08/2026

2 years♥️🔥

03/08/2026

🙏🙏🙏🙏

02/08/2026

🙏🙏🙏

සියල්ල සුදානම්🙏🙏
31/07/2026

සියල්ල සුදානම්🙏🙏

ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏🙏🙏බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී.
31/07/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏🙏🙏
බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී.

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!🙏☸️🙏
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!🙏☸️🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ATC YOUTH CLUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category