SLCricket

SLCricket සුබ දවසක් ඔබ සැමට ආදරෙන පිලිගන්නවා SLCricket නාලිකාවට

අපත් සමග එක්වන ඔබ සැමට ස්තූති.

India Women clinch the victory by 7 wickets 🇱🇰🏏2:0
24/12/2025

India Women clinch the victory by 7 wickets 🇱🇰🏏
2:0

Sri Lanka’s 25-member preliminary squad for the ICCT20 World Cup 2026🇱🇰🇱🇰
23/12/2025

Sri Lanka’s 25-member preliminary squad for the ICCT20 World Cup 2026🇱🇰🇱🇰

Congratulations Sri Lanka 😍🔥
25/09/2025

Congratulations Sri Lanka 😍🔥

ආසියානු කුසලානයෙ පලමු තරගය ජයග්‍රාහිවආරම්භ කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා 🥹❤️👏 ♥🇱🇰                                ...
14/09/2025

ආසියානු කුසලානයෙ පලමු තරගය ජයග්‍රාහිව
ආරම්භ කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්
වෙනවා 🥹❤️👏
♥🇱🇰

Congratulations🔥🔥🔥🔥
11/09/2025

Congratulations🔥🔥🔥🔥

Congratulations🔥🔥
10/09/2025

Congratulations🔥🔥

🇱🇰❤️🏆🔥
08/09/2025

🇱🇰❤️🏆🔥

🤜🔥🔥2020 - 2025 වැඩිම ලකුණු ලාබින් Test+ODI+T20 Kusal Mendis (185) - 6276Pathum Nissanka(167) - 5960Dhanajaya De Silva (1...
05/09/2025

🤜🔥🔥2020 - 2025 වැඩිම ලකුණු ලාබින් Test+ODI+T20

Kusal Mendis (185) - 6276
Pathum Nissanka(167) - 5960
Dhanajaya De Silva (134) - 4016
Charith Asalanka (137) - 3973
Dimuth Karunarathna (89) - 3531

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🏏සිම්බාබ්වේට එරෙහි පළමු 20-20 තරගයේ ජය ශ්‍රි ලංකා පිලට🇱🇰ශ්‍රි ලංකාවට කඩුළු 4 ක ජයක්. සිම්බාබ්වේ - 175/7 (20)ශ්‍රි ලංකාව ...
03/09/2025

🏏සිම්බාබ්වේට එරෙහි පළමු 20-20 තරගයේ ජය ශ්‍රි ලංකා පිලට🇱🇰
ශ්‍රි ලංකාවට කඩුළු 4 ක ජයක්.
සිම්බාබ්වේ - 175/7 (20)
ශ්‍රි ලංකාව - 177/6 (19.1)
පැතුම් 55, කමිඳු 41*, කුසල් මෙන්ඩිස් 38
😍🥰

සිය පළමු එක්දින ඉනිම් 71 අවසානයේ විරාට් කෝලි හා පැතුම් නිස්සංක දැක්වූ පිතිකරණ දක්ෂතා ❤️➡️කෝලි එක්දින පිතිකරුවකු ලෙස සිය ...
03/09/2025

සිය පළමු එක්දින ඉනිම් 71 අවසානයේ විරාට් කෝලි හා පැතුම් නිස්සංක දැක්වූ පිතිකරණ දක්ෂතා ❤️
➡️කෝලි එක්දින පිතිකරුවකු ලෙස සිය පළමු ඉනිම් 71 අවසානයේ
🤜 ඉනිම් 71 යි.
🤜 ලකුණු 2860 යි.
🤜 පිතිකරණ සාමාන්‍ය 46.88 යි.
🤜 ප්‍රහාරාත්මක වේගය 83.94 යි.
🤜 අර්ධ ශතක 18 යි.
🤜 ශතක 08 යි.
🤜 වැඩිම ලකුණු 118 යි.
වාර්තා කල ශතක
🤜107 vs 🇱🇰 Sri Lanka
🤜102 vs 🇧🇩 Bangladesh*
🤜118 vs 🇦🇺 Australia
🤜105 vs 🇳🇿 New Zealand
🤜100 vs 🇧🇩 Bangladesh*
🤜107 vs 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 England
🤜112 vs 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 England
🤜117 vs 🏝️ West Indies
➡️නිස්සංක එක්දින පිතිකරුවකු ලෙස සිය පළමු ඉනිම් 71 අවසානයේ
🤜 ඉනිම් 71 යි.
🤜 ලකුණු 2746 යි.
🤜 පිතිකරණ සාමාන්‍ය 41.60 යි.
🤜 ප්‍රහාරාත්මක වේගය 89.32 යි.
🤜 අර්ධ ශතක 17 යි.
🤜 ශතක 07 යි.
🤜 වැඩිම ලකුණු 210* යි.
වාර්තා කල ශතක
🤜137 vs 🇦🇺 Australia
🤜101 vs 🇿🇼 Zimbabwe*
🤜104 vs 🏝️ West Indies
🤜210 vs 🇦🇫 Afghanistan*
🤜118 vs 🇦🇫 Afghanistan
🤜114 vs 🇧🇩 Bangladesh
🤜122 vs 🇿🇼 Zimbabwe

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SLCricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category