14/06/2026
ශ්‍රී ලංකා මලලක්‍රීඩා ඉතිහාසයේ කීර්තිමත් ක්‍රීඩකයෙකු වූ. මීටර් 1500, 5000, 10000 වැනි දුර ධාවන ශූරයෙකු වූත්, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනගියා වූත්, ජාතික වාර්තාවන් වසර කීපයක් ම හිමිකරගත් සුන්දර නිහතමානි මිනිසෙකු වූත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලස්ථාන දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ධූරයේ කටයුතු කල විශ්‍රාමික මේජර් වරයෙකු වූ (ස්වෙච්ඡා බලසේනාව, සිංහ රෙජිමේන්තුව) ඩබ්. ජී ආරියසේන මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී අද දින සවස 03.00 මාතලේදී අවසන් කටයුතු සිදුකරනු ලබයි. එතුමන්ට මතු උපදිනා කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා , අජරාමර නිවන්සුව අත්වේවා'යි ප්‍රාර්ථනා කරමු