Somang Vision Lanka Taekwondo Academy

Somang Vision Lanka Taekwondo Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Somang Vision Lanka Taekwondo Academy, Sports Team, Colombo.

Bio:
"Kickstart your strength, discipline & confidence! 🥋
Somang Vision Lanka Taekwondo Academy – Where champions are made, respect is earned, and self-defense becomes second nature 💥

🥋 Taekwondo Classes – පිළියන්දලදී 🥋ඔබේ දරුවාට ටයිකොන්ඩෝ පුහුණුව ලබාදිය යුත්තේ ඇයි??✅ ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීම✅ ඔලිම්පික...
15/02/2026

🥋 Taekwondo Classes – පිළියන්දලදී 🥋

ඔබේ දරුවාට ටයිකොන්ඩෝ පුහුණුව ලබාදිය යුත්තේ ඇයි??

✅ ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීම
✅ ඔලිම්පික් ක්‍රීඩාවක් ප්‍රගුණ කිරීම
✅ සියලු පාසල් සහ ජාතික තරග සදහා සහභාගීවී ජයග්‍රහණ ලබාගැනීමේ හැකියාව
✅ ආත්මාරක්ෂක සටන් ශිල්පීය ක්‍රම ප්‍රගුණ කිරීම
✅ යහපත් කායික හා මානසික සෞඛ්‍යය

1වන වසරේ සිට ඉහලට ඕනෑම සිසු සිසුවියකට විශවසයෙන් යුතුව සහභාගී විය හැකිය.

🎉 ඇතුළත්වීම නොමිලේ

📍 Somang Vision Lanka Taekwondo Academy
New City II,
Batakettara

https://maps.app.goo.gl/JfMuKZL1UoNj3PQL9

👨‍🏫 මෙහෙයවීම –
යසන්ත ඉසුරු
කලුපටිධාරී – 4th DAN
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය
ටයිකොන්ඩෝ කණ්ඩායම්
ප්‍රධාන පුහුණුකරු

📞 070 222 8286

✨ අදම සම්බන්ධ වී ඔබේ දරුවාගේ ජයග්‍රාහී අනාගතය ආරම්භ කරන්න!

09/09/2024
Congratulations to our Medalists
12/12/2023

Congratulations to our Medalists

Congratulations to our International medalists❤️1st Colombo GCS International Open Taekwondo Championship 2023
08/12/2023

Congratulations to our International medalists❤️
1st Colombo GCS International Open Taekwondo Championship 2023

➡️ලොව අද්විතීය පා සටන් කලාවේ පිළියන්දල පුරෝගාමීන් සමග අත්වැල් බැදගැනීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා.🔴ඇතුළත් වීම නොමිලේ➡️ Som...
15/09/2023

➡️ලොව අද්විතීය පා සටන් කලාවේ පිළියන්දල පුරෝගාමීන් සමග අත්වැල් බැදගැනීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා.

🔴ඇතුළත් වීම නොමිලේ

➡️ Somang Vision Lanka Taekwondo Academy

📍https://maps.app.goo.gl/8jWXX4WHAfkBGXFF7

⏺️ආත්මාරක්ෂක සටන් කලාවක්
⏺️ඔලිම්පික් ක්‍රීඩාවක්
⏺️නීරෝගී දිවියකට උචිත ක්‍රීඩාවක්

🏅පාසල්, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික තලයේ ජයග්‍රහණයන් ලබාගැනීමේ අවස්ථාව.

🥋රාජ්‍ය විශ්වවිද්‍යාලයීය ටයිකොන්ඩෝ කණ්ඩායම් පුහුණු උපදේශකවරුන් යටතේ සෑම සෙනසුරාදා දිනකම ප.ව.2.30 සිට ප.ව.5.00 දක්වා පුහුණුවීම් පැවැත්වේ.

📞070 222 8286

02/01/2021

Wish everyone a happy and a blessed new year! Stay safe... keep practicing.

01/11/2020
2020 Achivements of Dasundi Dinithima.
12/10/2020

2020 Achivements of Dasundi Dinithima.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Somang Vision Lanka Taekwondo Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category