02/09/2026
New month. Same 24 hours.
Work, responsibilities, family… හැමදාම අපේ time එක ගන්න දේවල් ගොඩක් තියෙනවා.
හැබැයි මේ 24 hours වලින් ඔයා , ඔයා වෙනුවෙන් කොච්චර වෙලාවක් වෙන් කරනවද?Even 30 minutes a day can make a difference. 💪
This September, make some time for YOU.
So, out of your 24 hours, how much are you giving yourself? 👇
~ Coach Gihan ~