Ada Derana Sports - අද දෙරණ කෙළිබිම

Ada Derana Sports - අද දෙරණ කෙළිබිම Bringing you all the latest sports news from around the world. Stay updated with scores, highlights, and stories across every game, every day.

09/08/2026

ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධාන කරන වෘත්තීය ජාත්‍යන්තර Muay thai Main Championship 2026 තරගාවලිය අද පස්වරුවේදී ආරම්භ වුණා.

ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

09/08/2026
The grand finale is TODAY! 🏆Join us for the LPL 2026 Closing Ceremony with live music, incredible performances and an el...
08/08/2026

The grand finale is TODAY! 🏆

Join us for the LPL 2026 Closing Ceremony with live music, incredible performances and an electric atmosphere! 🎶

🎟️ FREE ENTRANCE
🕕 From 6 PM

Be there and celebrate the final night of with us!

07/08/2026

ගෙට් ෆිට් ෆිට්නස් සෙන්ටර් සංවිධාන කළ ක්‍රිකට් තරගාවලියක් ඉකුත්දා කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදි පැවැත්වුණා.

මෙම තරගාවලියට කාන්තා තරගාවලියක්ද ඇතුළත් වුණා.

07/08/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රීය අති උත්කර්ශවත් අන්දමින් ඊයේ කොළඹදී පැවැත්වුණා.

මෙහිදි වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය පැතුම් නිස්සංක හිමිකරගත් අතර වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව ඇතුළු සම්මාන හයක් චමරි අතපත්තු හිමිකර ගත්තා.

07/08/2026

🔴 ක්‍රිකට් සම්මාන රාත්‍රියට පැමිණි ක්‍රීඩකයින්ගේ ආදරණීය බිරින්දෑවරු

2025 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි2025 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම්
06/08/2026

2025 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි
2025 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම්

🚨රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේන් ලෝකයෙන්ම අංක එක වෙයිසුබ පැතුම් රුමේෂ්
06/08/2026

🚨රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේන් ලෝකයෙන්ම අංක එක වෙයි

සුබ පැතුම් රුමේෂ්

05/08/2026

රුමේෂ් සහ පාලිත වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධාන කළ රථ පෙළපාලිය

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම හිමිකරදුන් රුමේෂ් තරංග සහ රිදී පදක්කම හිමිකරදුන් පාලිත බණ්ඩාරට උපහාර පිදීමේ උත්සවයක් අද නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී පැවැත්වුණා.

මෙම උපහාර පිදීමේ උත්සවයට පෙර ක්‍රීඩා අමාත්‍යංශය සංවිධාන කළ ඔවුන දෙදෙනා රැගත් රථ පෙළපාලියක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් අද ගමන් ආරම්භ කළා.

05/08/2026

🔴 රුමේෂ්ට සහ පාලිතට දෙරණෙදි ලැබුණු උණුසුම් පිළිගැනීම

Address

No. 320, T. B Jaya Mawatha
Colombo
320

Alerts

Be the first to know and let us send you an email when Ada Derana Sports - අද දෙරණ කෙළිබිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ada Derana Sports - අද දෙරණ කෙළිබිම:

Shortcuts

Share

Category