FitnessLab

FitnessLab get fit with us.

24/12/2023
https://youtu.be/PNAyP1naga8
30/06/2021

https://youtu.be/PNAyP1naga8

කොහොමද meal plan එකක් තනියම හදාගන්නෙ? අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් ත්මයි, අපි දවසකට කොච්චර කෑම ප්‍රමාණයක් ගන්න ඕනෙද කිය.....

මොකක්ද මට හරියන්නේ?මට හරියන පිටි එක මොක්ක්ද?   දවසකට වැඩියෙන්ම ඇහෙන ප්‍රශ්නයක් තමයි මේ mass gainer ප්‍රශ්නෙ.   ඇත්තටම අප...
05/02/2021

මොකක්ද මට හරියන්නේ?
මට හරියන පිටි එක මොක්ක්ද?
දවසකට වැඩියෙන්ම ඇහෙන ප්‍රශ්නයක් තමයි මේ mass gainer ප්‍රශ්නෙ.
ඇත්තටම අපි කොහොමද අපිට හරියටම ගැලපෙන mass gainer එක තෝරගන්නේ.
ඇයි මේ සමහර mass gainer සමහරුන්ට වැඩ කලේ නෑ කියන්න.
Mass gainer ගැන ඔයාට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න.
https://youtu.be/bWt7mn6J2Eg

බඩ අඩු වෙන්නෙම නැද්ද?කොච්චර exercise කලත්, කොච්චර cardio කලත්, මාස ගානක් diet කලත් මේ මොනවා  කලත් කලගෙඩිය ඒ විදිහමද?    ...
19/01/2021

බඩ අඩු වෙන්නෙම නැද්ද?

කොච්චර exercise කලත්, කොච්චර cardio කලත්, මාස ගානක් diet කලත්
මේ මොනවා කලත් කලගෙඩිය ඒ විදිහමද?
එහෙනම් අපි මේ බඩ අඩු කරගන්න use කරන්නෙ වරදි ක්‍රමයක්ද?
මොකක්ද මෙහෙම වෙන්න හේතුව
කොහොමොද අපි අපේ බඩ අඩුකරග්න්නෙ මොක්ක්ද හරි ක්‍රමය
ඒ වගේම ගොඩක් වෙලාවට අහන දෙයක්,ඒ වගේම වැරදි මතයක් තමයි මේ බඩට විතරක් exercise කරල බඩ අඩුකරග්න්න පුලුවන්ද කියන එක.
ඉතින් එහෙනම් අපි බලමු කොහොමද අපි හරියටම බඩ අඩුකරග්න්නෙ කියල.

සම්පූර්ණ වීඩියෝ එක බලන්න
https://youtu.be/6c0vxUmg5FM

Fitness Motivation songs | GYM songs | Workout Mix | FITNESSLAB
12/12/2020

Fitness Motivation songs | GYM songs | Workout Mix | FITNESSLAB

Hey guys , this video will provide you with the top best motivational/gym songs. This will help you to boost your mood and switch to beast mode. Hope you lik...

04/12/2020

https://youtu.be/HmTvd-ZKF7I
ඇග හදාගන්න, protein ගන්න ලේසිම ක්‍රමය

විනාඩි 5 න් chicken breast grill කරගන්න
සම්පූර්ණ වීඩියෝ එක බලන්න
Like කරන්න,comment කරන්න,share කරන්න
Channel එක subscribe කරල තියාගන්න

https://youtu.be/HmTvd-ZKF7Iඇග හදාගන්න, protein ගන්න ලේසිම ක්‍රමයවිනාඩි 5 න් chicken breast grill කරගන්නසම්පූර්ණ වීඩියෝ ...
01/12/2020

https://youtu.be/HmTvd-ZKF7I
ඇග හදාගන්න, protein ගන්න ලේසිම ක්‍රමය

විනාඩි 5 න් chicken breast grill කරගන්න
සම්පූර්ණ වීඩියෝ එක බලන්න
Like කරන්න,comment කරන්න,share කරන්න
Channel එක subscribe කරල තියාගන්න

How to grill chicken breast quickly

https://youtu.be/AoHDum6vReQ මොනවද මේ creatine කියන්නේ ?     Creatine  ගැන හැමදෙයක්ම හරියටම දැනගන්න. සම්පුර්ණ වීඩියෝ එක ...
28/11/2020

https://youtu.be/AoHDum6vReQ
මොනවද මේ creatine කියන්නේ ?
Creatine ගැන හැමදෙයක්ම හරියටම දැනගන්න. සම්පුර්ණ වීඩියෝ එක බලන්න.
Fitnesslab channel එක subscribe කරල bell icon එක click කරල තියගන්න.
https://youtu.be/AoHDum6vReQ

සුභ දවසක්! හැමදෙනෙක්ටම. මොනවද මෙ creatine කියන්නෙ? Creatine වලින් මොනවද වෙන්නේ? හැමෝටම වැඩකරන්නෙ නැත්තෙ ඇයි? හොදම creatine වර්ගෙ මො....

Address

Colombo

Telephone

+94717043141

Website

Alerts

Be the first to know and let us send you an email when FitnessLab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FitnessLab:

Share