01/11/2023
මේ වසරේ රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවති 103 වන හර්මන්ලෝස් කුසලාන කදවුරේ 5 වන ස්ථානය හිමි කර ගැනීමට අප විද්‍යාලීය යුධ හමුදා ශිෂ්‍යභට ඛණ්ඩය සමත් විය.ශිෂ්‍යභට ඛණ්ඩයේ සියලුම ශිෂ්‍යභටයන්ටත්,ඛණ්ඩභාර නිළධාරී තුමාටත්,පුහුණු ආචාර්යවරයාටත් අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරන ගමන්,ඊළග වසරේ හර්මන්ලෝස් කුසලානය කරා යාමේ අරමුණින් සැවොම එක්වෙමු යන ආරාධනය කර සිටිනවා.
This year, our college army cadet unit won the 5th place in the 103rd Hermanloss challenge trophy camp held at the Cadet Training Center in Rantambe. We extend our warmest wishes to all the cadets of the cadet unit, the platoon offer and the training instructor and we look forward to next year's Hermanloss trophy.We are inviting everyone to come together for the purpose of going.
නාලන්දා මෑනියන්ගේ සරණයි 🙏🏼