07/08/2026
ගුරුවරයෙක් කියන්නේ දරුවෙකුගේ අනාගතය සාර්ථක කරන්න වගේම, සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් පුළුවන් කෙනෙක්. 🏏✨
ක්‍රිකට් ක්‍රීඩාවේදීත් පුහුණුකරුවෙකු කියන්නේ ක්‍රීඩාව විතරක් නෙවෙයි, ජීවිතය සාර්ථකව ජයගන්නා හැටිත් කියාදෙන තීරණාත්මකම ගුරුවරයායි. 🏏🔥
ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් පිටුපස සිටින ඒ අසමසම මගපෙන්වන අපගේ පුහුණුකරුවන් ට සහා ගුරුවරුන් ට අපගේ ප්‍රණාමය! 🫡❤️