Easy Fitness

Easy Fitness Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Easy Fitness, Gym/Physical Fitness Center, Colombo.

10/03/2026
14/02/2026

plank veriation

28/06/2023

මොකක්ද මේ metabolism එක ?

බර අඩු වෙන්න ,වැඩි වෙන්න පරිවෘත්තිය බලපාන්නේ කොහොමද ?

පරිවෘත්තිය කියලා කියන්නේ අපේ ඇග ඇතුලේ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවක සමස්තයකට,ඉතින් මම අද කතා කරන්නේ මේ සමස්ත ක්‍රියාවලිය ගැන නෙවෙයි .

පරිවෘත්තිය ගැන දැනට මේ කරුනු ටික පමනක් වැදගත් .පරිවෘත්තිය කියන්නේම ගොඩ නගන සහ බිද දමන යන දෙවර්ගයට anabolic සහ catabolic ලෙසයි සදහන් වෙන්නේ.

📌️ අපි මේක තවත් ලෙහෙසි කරොත් මේ විදියට ගන්න පුලුවන්

metabolism = fat burn rate

තව විදිහකට කියනවනම් කැලරි පුච්චන වේගය කියලත් කියන්න පුලුවන් .මේ කාරනය දැන් ගොඩක් පැහැදිලි ඇති.

ඉතින් මම අද කතා කරන්නේ fitness ගැන මතෘකවක්නේ ඒ බර වැඩි වීම ගැන ඉතින් බර
වැඩි වෙන්නේ මෙටබොලිසම් එසේ නැත්නම් පරිවෘත්තිය එහෙමත් නැත්නම් fat burn rate එක අඩු නිසා කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති.

මේ සරල සිද්ධාන්තය බහුතරයක් තේරුම් නොගැනීම ගොඩක් ලෙඩ රෝග වලට ඇද දමනවා.

metabolism = fat burn rate ,කැලරි පුච්චන වේගය අඩු නිසනේ අපිව මහත් වෙන්නේ අපි කරුනු කිහිපයක් උදාහරණයක් වශයෙන් අරගෙන බලමු මේක අඩු වෙන්නේ ඇයි කියලා

📌️ වයස - සාමාන්‍යයෙන් අවුරුදු 30 පහු වුනාම පරිවෘත්තිය අපේ ශරීරයේ අඩු වෙන්න පටන් ගන්නවා

📌️ස්ත්‍රි පුරුෂ භාවය කාන්තාවන්ට වඩා පුරුෂයින්ගෙ පරිවෘත්තිය වැඩි

📌️muscle mass , body size

📌️ හෝමෝන නිසා ඇති වන ගැටලු

📌️📌️📌️📌 ️මේ සැමටම වඩා අපි වුවමනාවෙන් සිදු කරනා මේ කාරනා නිසා
පරිවෘත්තිය අඩු වෙනවා

📌 අධික පරිබෝජනය රටාව නිසා

📌️ නින්ද මදකම

📌️ අඩු කැලරි ප්‍රමාණයක් ගැනීමත් පරිවෘත්තිය අඩු වෙනවා විශේෂයෙන් කැලරි 1000ට අඩුවෙන් කැලරි ගැනීම

📌️ වය්‍යාම අඩු කම යන මූලික කාරනා නිසා පරිවෘත්තිය අඩු වෙන්න පුලුවන් .

අද අපේ පරිබෝජන රටාව සහ වය්‍යාම මද කම මූලිකවම පරිවෘත්තිය බිද වැටීමට හේතු වෙනවා.

තවද මේ කරුනු ටිකද දැන ගැනීම වැදගත්

📌️ උදේ කාලයේ තමා පරිවෘත්ති වේගය අපේ ශරීරයේ වැඩිම .රෑ වෙද්දී එය ක්‍රමයෙන් අඩු වෙනවා . අපේ උදේ අහාර වේල වැදගත් එම නිසා .අනිත් කරුන තමා අමාශයේ කිසිවක් නොමැතිනම් අපේ මොලය තීරණය කරනවා fat එක නිදහස් නොකිරීමට කුමක් නිසාද යත් අප නිහාරව සිටින විට අපේ තැන්පත් වී ඇති
තෙල් තට්ටුවෙන් තමා ශක්තිය ගන්නේ ,උදේ අහාර ගන්නේ නැත්නම් පරිවෘත්තිය ඉහළ අගයක් තිබෙන අවස්ථාව අපි නැති කරගන්නවා .

📌️ ව්‍යායාම කල පසුත් අපේ පරිවෘත්තිය ඉහළ යනවා .එවිටත් අපිට කෑම ගන්න පුලුවන් .

📌️ ප්‍රෝටීන් ගැනීමේදිත් එය බිදින්න අපේ ශරීරය ගොඩක් වෙහෙසක් දරනවා එවිටත් අපේ පරිවෘත්තිය 20%ත් 35% අතර ඉහළ යනවා.

ඉතින් තවත් කරුනු ගොඩක් තියෙනවා පරිවෘත්තිය සහ බර අඩු වීම සහ වැඩී වීම කෙසේ බලපානවද යන්නට ඒවා පසුවට කතා කරමු.

මේ ගැන ඔබටත් පක්ෂ විපක්ෂ කරුනු ඇත්නම් සංවාදයක් ඇත්නම් ඔබටත් comment කරන්න .

නිහාල් ජයවීර

30/11/2022

Gym ball workouts _ good for abs muscles strength ..

09/09/2022
14/04/2022

ලැබුවා වූ නව වසරේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා ....

14/01/2022

today Training session .
Circuit train ,3 round and 30 second rest

17/11/2021

in One exercise to make your legs stronger

Address

Colombo

Telephone

+94712201838

Website

Alerts

Be the first to know and let us send you an email when Easy Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Easy Fitness:

Share