Kandy Fencing Club

Kandy Fencing Club Fencing

EVENING OF GOLDEN BLADES✨🖤We are thrilled to share the highlights of our recent get-together, held to celebrate our vict...
05/06/2024

EVENING OF GOLDEN BLADES✨🖤

We are thrilled to share the highlights of our recent get-together, held to celebrate our victory at the national championship. This special evening was more than just a celebration it was dedicated to appreciating the commitment and dedication of our team, reflecting on our journey, and planning for a future filled with ambitious goals and dreams.
Together, we have worked as a team, supporting each other through every challenge. We hope to continue building our strength and unity, striving for excellence in all our future endeavors.
As we move forward, we carry with us the spirit of unity and resilience, determined to support one another and achieve even greater heights. Thank you to everyone who has been part of this journey. Here’s to more victories, shared dreams, and unbreakable bonds.
01.06.2024

🤺🇱🇰Junior World Fencing Championship Tournament 2024 Saudi Arabiaශ්‍රී ලංකා මාතාව නියෝජනය කරමින්, Junior World Fencing C...
13/04/2024

🤺🇱🇰
Junior World Fencing Championship Tournament 2024 Saudi Arabia

ශ්‍රී ලංකා මාතාව නියෝජනය කරමින්, Junior World Fencing Championship තරඟාවලිය සදහා සහභාගීවී සිටින මහ නුවර, මහවත්ත මහා විදුහලේ සහන් නෙත්සර නවරත්න සිසුවාට තරගාවලිය සාර්ථකව නිමකර ලක් මාතාවට අභිමානයක් ගෙන දීමට සියලු ශක්තිය ලැබේවායි Kandy Fencing Club විසින් ප්‍රාර්ථනා කරන්නෙමු !! 🏅🇱🇰❤

ඩුබායි හීදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ ෆෙන්සින් (කඩු හරඹ) 🤺 තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ 🇱🇰 එකම නියෝජනය, මහනුවර මහවත්ත මහා...
01/04/2022

ඩුබායි හීදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ ෆෙන්සින් (කඩු හරඹ) 🤺 තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ 🇱🇰 එකම නියෝජනය, මහනුවර මහවත්ත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන, නුවර ෆෙන්සින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවක් මෙන්ම ශ්‍රී ලංකා කනිෂ්ඨ ෆෙන්සින් ශූරියක් වන අශානී අබේසේකර ක්‍රීඩිකාව හෙට දින තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන අශානී ක්‍රීඩිකාවට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම් සුබ පැතුම් !!

🇱🇰 🤺 ❤️

සුබ උපන්දිනයක් වේවා  #පියුමි Coach !!Best wishes from in you loving Linea Fencing Team ❤️
01/02/2022

සුබ උපන්දිනයක් වේවා #පියුමි Coach !!

Best wishes from in you loving Linea Fencing Team ❤️

28/09/2021
Happy Birthday to 🇱🇰 National Fencing Coach Asiri...!!ශ්‍රී ලංකා Fencing සංගමයේ ප්‍රධාන පුහුණුකරු   #ආසිරි මහතාට ලීනියා ...
28/09/2020

Happy Birthday to 🇱🇰 National Fencing Coach Asiri...!!

ශ්‍රී ලංකා Fencing සංගමයේ ප්‍රධාන පුහුණුකරු #ආසිරි මහතාට ලීනියා Fencing කණ්ඩායමෙන් සුබම සුබ උපන් දිනයකට සුබ පැතුම්...!

ජාතික   සම්මේලනයේ නව ලේකම් දූරයට පිදුම් ලද ඔබට Linea Fencing කණ්ඩායමෙන් උණුසුම් සුබ පැතුම් ..!! 🇱🇰🤺
16/09/2020

ජාතික සම්මේලනයේ නව ලේකම් දූරයට පිදුම් ලද ඔබට Linea Fencing කණ්ඩායමෙන් උණුසුම් සුබ පැතුම් ..!! 🇱🇰🤺

26/03/2020

Champions 2k17
01/01/2018

Champions 2k17

Congratulations ...!!National Fencing Championship 2k17Best Male Fencer award goes to Kasun Pathirana - Linea Fencing Cl...
01/01/2018

Congratulations ...!!

National Fencing Championship 2k17

Best Male Fencer award goes to Kasun Pathirana - Linea Fencing Club

 Congratulations Team LFC ....!!
31/12/2017



Congratulations Team LFC ....!!

Address

Royal College , Rajakeeya Mawatha, Colombo - 00700.
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Fencing Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category