Sports1st

Sports1st Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sports1st, Sports, Sports 1st, MTV Channel (Pvt) Ltd, MBC Networks (Pvt) Ltd, 45/3, Braybrooke Street, Colombo/02, Colombo.

31/08/2026

එක්සත් අරාබි එමීර් සිට ලංකාවට ක්‍රීඩා කිරීමට පැමිණි නදුලි

31/08/2026

ආසියානු සත්සාමාජික 18න් පහළ රග්බි තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

31/08/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මේ එහිදී පලවූ අදහස්.

30/08/2026

2026 ඒෂියා පැසිෆික් ලයන්ස් කණ්ඩායම සමග පැවැති සුහද රග්බි තරගය නොදම්ටන් සේන්ට්ස් කණ්ඩායම ජය ගත්තා.

30/08/2026

2026 සුපර් ලීග් පාපන්දු තරගාවලිය

බ්ලූ ඊගල්ස් පරාජය කළ අප් කන්ට්‍රි ලයන්ස්

අබාධයක් හේතුවෙන් ඉන්දීය හෙල්ල විසිකිරීමේ ශූර නීරාජ් චොප්රා මෙවර තරග වාරයෙන් ඉවත් වන බව නිවේදනය කළා.ඒ ස්විට්සර්ලන්තයේදී න...
29/08/2026

අබාධයක් හේතුවෙන් ඉන්දීය හෙල්ල විසිකිරීමේ ශූර නීරාජ් චොප්රා මෙවර තරග වාරයෙන් ඉවත් වන බව නිවේදනය කළා.

ඒ ස්විට්සර්ලන්තයේදී නිමා වූ ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ඇති වු අබාධයක් හේතුවෙන්.

ඔහු එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ වෛද්‍යවරුන් සමග කළ සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ඔලිම්පික් පදක්කම් දෙකක් හිමි නීරාජ් චොප්රා මේ වසරේ පැවැත්වීමට නියමිත ඉදිරි තරගාවලි වලට සහභාගී නොවන අතර 2026 ආසියානු ක්‍රීඩා උළෙලද ඔහුට අහිමි වනු ඇති.

28/08/2026

ශ්‍රී ලංකාවේ තාවි සමරවීර, ස්ලෝවේනියාවේ පැවැති යොවුන් ජාත්‍යන්තර ටේබල් ටෙනිස් තරගාවලියේ ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළා.

2026 ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවනවා.කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වෙන අත...
28/08/2026

2026 ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවනවා.

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වෙන අතර,
හොංකොං, ඉන්දියාව, පාකිස්ථානය සහ තායිලන්තය ඒ කාණ්ඩයෙන් තරග කරනවා.

බී කාණ්ඩයේ තරග කරන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ සත්කාරක එක්සත් අරාබි එමිර් කණ්ඩායමයි.

හොංකොං සහ තායිලන්ත කණ්ඩායම් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට එක්වන අතර ඩුබායිහිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 08.00ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට එක්සත් අරාබි එමිර්හිදි පැවැත්වීමට නියමිතයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය හෙට රාත්‍රී 08.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සියළු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් සහ WWW.SIRASATV.LK වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

Address

Sports 1st, MTV Channel (Pvt) Ltd, MBC Networks (Pvt) Ltd, 45/3, Braybrooke Street, Colombo/02
Colombo

Alerts

Be the first to know and let us send you an email when Sports1st posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sports1st:

Shortcuts

Share

Category