15/05/2026
ඇරීනා ලයිට් සූර්ය මංගල්‍යය 2026
සාර්ථව නිමකළ ඇරීනා ලයිට් සූර්ය මංගල්‍යය හැඩකරන්න උදව් උපකාර කළ සියලුම දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය.....නිවැරදි දෙයම කරන්න...ජීවිතයේ යම් දිනෙක එය ඔබට ශක්තියක් වනු නොඅනුමානය. එවිට කවුරුන් සිටියත් නැතත් දෙවියන් පවා ඔබගේ උදව්වට පැමිණේ සහ කෙසේ හෝ ඔබගේ ගමන සාර්ථකත්වය කරා රැගෙනයනු ඇත...😁😁😁😁❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි මට ශක්තියක් වන ඇරීනා ලයිට් පවුලේ ආදරණීයයන් සියලුම දෙනාට....