Millennium Walkers Club - MWC

Millennium Walkers Club - MWC Health and activities

05/09/2022

Sri Lanka cruise through to semi final group!

Netball World Cup Netball Sri Lanka

22/05/2022

A very short write up written by Artem Boystov on Lord Buddha. The compassion of a Buddha is not ordinary compassion. It is a
cool compassion, unemotional. Paradoxically, lack of compassion as an emotional response leads to the highest compassion in action. Buddhas have infinite compassion for you as the body, for you as life, but they have zero compassion for your ego. They will never harm you, but they will hurt your ego with their love. For as long as you identify with it, it may appear as if they’re hurting you, but this is an illusion. They want nothing but your deepest happiness and freedom.
බුදු කෙනෙකුගේ මෛත්‍රිය සාමාන්‍ය කරුණාවක් නොවේ. එය සිසිල් අනුකම්පාවකි, චිත්තවේගීය නොවේ. පරස්පර විරෝධී ලෙස, චිත්තවේගීය ප්‍රතිචාරයක් ලෙස අනුකම්පාව නොමැතිකම ක්‍රියාවෙහි ඉහළම අනුකම්පාවට හේතු වේ. බුදුරදුන් ඔබ කෙරෙහි කය වශයෙන් ද, ජීවිතය වශයෙන් ද ඔබ කෙරෙහි අසීමිත අනුකම්පාවක් දක්වන නමුත්, ඔබේ මමත්වය කෙරෙහි ඔවුන් තුළ ඇත්තේ ශුන්‍ය අනුකම්පාවකි. ඔවුන් ඔබට කිසිදා හානියක් නොකරනු ඇත, නමුත් ඔවුන් ඔවුන්ගේ ආදරයෙන් ඔබේ මමත්වයට හානි කරයි. ඔබ එය හඳුනාගෙන සිටින තාක් කල්, ඔවුන් ඔබට රිදවන බවක් පෙනෙන්නට ඇත, නමුත් මෙය මායාවකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබේ ගැඹුරු සතුට සහ නිදහස හැර අන් කිසිවක් නොවේ.

20/09/2021

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ඇවිදින මන්තීරුව අසල සිටි බලු අම්මා කෙනෙකුට ලස්සන පිරිමි බලු පැටවුන් 07 දෙනෙක් ඉන්නවා .ඊයේ තමා ඇස් ඇරියේ කාරුනික නිවස් කීහිපයකට තව සති දෙකකින් පමන ලබා ගැනීමට පිලිවන්. දැනට මංතීරුව සුපරීක්ෂක මහතා ගේ කාර්යාලය පිටුපස ආරක්ෂා කර සිටී. ඕනෑ කෙනෙක් සිටී නම් කරුණාකර සුපරීක්ෂක කාර්යාලයට දන්වන්න.

Please Read and Follow.
14/08/2021

Please Read and Follow.

ඇවිදීම කියන්නේ වඩාත් ඵලදායි සරල ව්‍යායාම ක්‍රමයක්. හැබැයි, නිවැරදිව සිරුරට ව්‍යායාම ලබාදෙමින් සිරුරේ බර අඩුකරග.....

14/04/2021
Special Excise Program conducted by MWC"Excise for healthy life"
11/04/2021

Special Excise Program conducted by MWC
"Excise for healthy life"

31/01/2021

මාලබේ චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ ඇවිදින මංතීරුවේ නිදැල්ලේ සිටින වීදි සුනඛයන් ගැන කිහිප වතාවක් මා සඳහන් කර ඇත. ඊයේ රාත්‍රීයේ එක් සුනක දේනුවක් පැටියන් දෙදෙනෙකු බිහි කර ඇත. පැවැති අධික වර්ශාවෙන් ඔවුන් බේරා ගැනීමට මංතීරුව භාර ආරක්ශක නිලධාරියා විසින් ඔවුන් තිදෙනා ඔහුගේ කාර්යාලයට පිටුපස ඇති කුඩා මඩුවේ තබා ඇත. සතුන් හට සුදුසු වාසස්ථානයක් ලබා දීමට කැමැත්තක් දක්වන්නේ නම් එය මහත් පිනකි,ඔය ස්තානයේම අතරමන් කරදැමු සතුන් කිහිපදෙනුකුටම මා නිවසේ අවශ්‍යය පහසුකම් සලසන බැවින් මේ අවස්ථාවේදී මෙය ඉටු කිරීමට අපහසුවේ.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Millennium Walkers Club - MWC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share