14/08/2026
💪 Incline Dumbbell Curl | බයිසෙප්ස් සඳහා විශිෂ්ට ව්‍යායාමයක් 🔥
Incline Dumbbell Curl එක බයිසෙප්ස් මාංශපේශි stretch එක වැඩි කරමින්, controlled movement එකක් සමඟ බයිසෙප්ස් ශක්තිය සහ muscle growth වැඩි කිරීමට උපකාරී වේ.